Saturday, August 30, 2014

ඉදුනිල් 10 කොටස

ඉදුනිල් 10  කොටස 

 

මේ වෙනකොට මට මේ ඈදුම සාමාන්‍ය ඈදුමක් වගේ උනා ඒ වගේම අම්මා ඉස්සරහා මේ වගේ ඉන්න තිබුන ලෑජ්ජාවත් අඩු උනා.
පස්සේ අම්මා කිව්වා දෑන් ඔයා ගෑනු ලමයෙක් නිසා හොදට පිලිවෙලට වෑඩ කරන්න ඔන කියලා ඒ වගේම ඔයා ගෑනත් හොද සෑලකිල්ලේන් ඉන්න ඔන කියලත් කිව්වා මම ඈහෑව්වා ඒ මොනවද අම්මා කියලා අම්මා කිව්වා ගෑනු ලමයෙක් උනාම කලින් කියලා දුන්නා වගේ කකුල් දෙක ළං කරගෙන වාඩි වෙන්න ඔන මොන ඈදුම ඈන්දත් එහෙම තමයි කකුල් දෙකෙයි අත් දෙකෙයි නියපොතු කපලා හොද ලස්සනට පිරිසිදුව තියා ගන්න ඔන හරිද කියලා අම්මා කිව්වා මම හා කිව්වා පස්සේ අම්මා ඈහෑව්වා ඔයා තාම වාඩි වෙලාද චු දාන්නේ කියලා මම කිව්වා ඔව් අම්මා කියලා මම ඔව් කිව්වා හා එහේනම් ඔයා චු කරලා හොදට හොද ගන්න ඕන පස්සේ හොදට පිහිද ගන්නත්  ඕන කිව්වා එ වගෙම තමයි ඔයා ඉන්න කාමරය හොදට අතු ගාලා පිහිදාලා තියා ගන්න ඔන ඈදුම් ඔක්කොම නවලා තියා ගන්න ඕන තෑන් තෑන ඈදුම් දාන්නේ නෑ  ඈද හොදට ගසලා පිලිවෙලකට තියාගන්න ඔන කාමරය ලස්සනට තියා ගන්න ඕන හරිද කියලා අම්මා කිව්වා මම හරි අම්මා කියලා කිව්වා ඒ වගෙම තමයි එලියෙදි ඔයා කොල්ලෙක් කියන එක අමතක කරන්න එපා ඔයා මේ කාමරයට විතරයි කෙල්ල ඔයා කාමරෙන් යනකොට කෙල්ලව කාමරෙ තියලා යන්න ඕන ඔයා රෑට ඔය ඈදුම ඈදගෙන නිදා ගන්න කරාබු දෙකයි  බොරු කොන්ඩයයි ගලවලා නිදාගන්න උදේට නෑගිටලා ඔය ඈදුම් ගලවලා නවලා ඈදුම් සෙපෙප්පු බොරු කොන්ඩය ඔක්කොම කබඩ් එකට දලා යන්න හොදද කියලා අම්මා කිව්වා මම හොදයි අම්මා මම එ ඔක්කොම ඒ විදියටම කරන්නම් ඔයා හිතන්න එපා ගෑනු ලමයෙක් වගේ ජිවත් වෙන වෙන එක ලේස්යි කියලා පිරිමි ලමයෙක් වගේ ජිවත් වෙන එක තමයි ලෙසිම කියලා ඔයාම දවසක තේරුම් ගන්න කියලා අම්මා කිව්වා මම හෝදයි අම්මා කියල්ලා කිව්වා අම්මා කිව්වා මම දෑන් නිදා ගන්න යනවා ඔයත් කාමරයේ දොර වහාගෙන නිදා ගන්න උදෙට නගිටල ඉස්කොලේ යන්න ලෑස්ති වෙලාම එන්න කියලා අම්මා කිව්වා මම හොඩයි අම්මා කියලා අම්මාට වෑන්දා අම්මා මට කිව්වා මම මෙ හෑම දෙයක්ම කරන්නේ ඔයාට තියන ආදරය නිසා නෑතුව මම කෑමති නෑ ඔයා ඉගෙන ගන්නේ නෑතුව ජිවිතය දුක් විදිනවා බලන්න ඒක නිසා මේ දෙවල් කරන ගමන් හොදට ඉගෙන ගන්න ලොකු තෑනකට එන්න කියලා අම්මා ගියා මම කාමරයේ දොර වහා ගත්තා මම හිතා ගත්තා මේ මොන දේ කලත් හොදට ඉගෙන ගන්නවා කියලා.පස්සේ මම කන්නාඩියෙන් හෑඩ බෑලුවා මට හිතා ගන්න බෑ මේ ඉන්නේ මමද කියලා තාම රෑවුල වෑවිලා නෑති නිසා මුන කෙල්ලෙක් වගේ කොහොමත් මම අම්මා වගේ නිසා මුන ලස්සනයි කියලා ගොඩක් අය කියනවා ඔහොම ඉදලා මම කරබු දෙකයි විග් එකයි ගලවලා බාත් රුම් එකට ගියා චු කරන්න මම අම්මා කිව්ව වගේ චු කරලා හොදගෙන පිහිදගෙන තමයි අවේ පස්සේ මම ඔරලොසුවේ එලාම් එක තිබ්බා උදේ 5ට මගෙ හිතට තිබුනේ පුදුම සතුටක් සෑනසිමක් මට මුලු ලොකයම ලෑබුනා වගේ දෑනුනේ මම ලයිට් නිවලා නිදාගත්තා


 

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

0 comments:

Post a Comment