This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, August 16, 2014

සාරි පාඩම් -3

සාරියට යට ඇදුම් සාරිය අදින විට යට ඇදුම් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න.හුගක් අය සාරිය අදිද්දි සැලකිල්ල දක්වන්නේ දිගු සාරියට අදින යට සාය හා බ්රෙසියරය ගැන පමණයි.එය පමණක් පුමාණවත් වෙන්නේ නැහැ. ඔබ දිනපතා රැකියාවට සාරිය අදිනවානම්,වැඩි වේ ලාවක් ඇද සිටිනවානම්,පළමුව සැලකිලිමත් විය යුත්තේ යට ඇදුම මැසු රෙදි වර්ගය ගැනයි. 100% ක් කපු යට ඇදුම් ඇදිමෙන්, හොදින් දහදිය උරාගන්නවා.ශරීරයට සිහිල් බවක් ලබාදෙනවා.කපු නොවන යට ඇදුම් මගින් දහදිය එකතුවීම නිසා සමේ බිබිළි...