This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, January 20, 2014

මෙන්න ලිංගික විපර්යාසයකින් කාන්තාවක් බවට පත් වු ශ්‍රී ලංකාවේ තවත් යුවතියක්.

ඈය ගෑන විස්තරයක් ඈයගේ වචනයෙන්ම. මගේ නම සුරන්ජි අකිලා.මම දෑන් සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවකි. මම ඉපදුනේ පවුලෙ තෙවන පිරිමි ලමයා ලෙසයි.ඒ 1985 මෑයි මසේ 21 වෑනිදා. ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ ගාල්ලේ මුහුදු තීරය ලග කුඩා ගම්මනයක. අපේ පවුල මධ්‍යම පන්තික පවුලක්. මම කුඩා පිරිමි ලමයෙක් වුනට අසාමාන්‍ය හෑගිමකින් මම පෙලුනා. මම ගොඩක් කෑමති උනේ ගෑහෑනු ලමයින්ගෙ ඈදුම් අදින්න,ඒ වගෙම ගෑහෑනු ලමයින් කරන වෑඩ කරන්න. ඒ කොහොම උනත් වයස 14දි මම තෙරුම් ගත්තා මම ඉන්නේ වෑරදි ශරීරයක...