
ඉදුනිල් 22 කොටස
කොහොම උනත් අපේ ලොකු අම්මා ගියේ අවුරුදට පස්සේ එයා යනකොට අපිට වෙසක් එකට කොළඹ එන්න කියලා කිව්වා අපේ අම්මත් හා කියලා කිව්වා අපේ ඉස්කොලෙත් පටන් ගත්තා අපිත් ඉස්කොලේ ගියා මට දෑන් ලමයි කියන්නේ දිත්තලා කියලා මට දෑන් කෙල්ලෙක් වෙන්න ගොඩක් ආසයි කොහොම හරි ඔන්න වෙසක් එකත් ලං උනා මම අම්මාට කිව්වා අම්මා අපි කොළඹ යනවාද කියලා අම්මා කිව්වා තාත්තාගෙන් අහලා කියන්නම් කියලා.මම හෑමදාම වගේ කෙල්ලෙක් ඈදුම් අදිනවා අම්මා දෑන් හෑමදාම පාඩම් බලන්න...