This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, September 2, 2014

ඉදුනිල් 12 කොටස

ඉදුනිල් 12 කොටස ඉස්කොලේ ඈරිලා මම ගෙදර අවා අම්මා ටිවි බලනවා මම එනකොට පොඩි පුතා මහන්සිද කියලා අම්මා ඈහෑව්වා මම ටිකක් මහන්සියි අම්මා කියලා කාමරයට ගියා කාමරයට අතුල්වෙන කොටම මට අම්මා කියපු එක මතක් උනා ඔයා මෙ කාමරයෙදි ගෑනු ලමයෙක් කියන එකා මම වෙනදට පොත් බෑග් එක ඈදට විසි කරලා ඈදුම් තෑන තන දානවා ඒත් අද ඉදලා මම එහේම කරන්නේ නෑ මොකද මම දෑන් ගෑනු ලමයෙක් නිසා මම පොත් බෑග් එක පොත් මේසය ලග එල්ලුවා ඈදුම ගලවලා කිලුටු ඈදුම් දාන කුඩයට දෑම්මා තුවය ඈදගෙන බාත් රුම්...