ඉදුනිල් 2 කොටස
ටික දවසක් ගියාට පස්සේ මට අයේමත් කෙල්ලේක් වගේ වාඩි වෙලා චු කරන්න ඕන කියලා හිතුනා එදා මම ටොයිලෙට් එකට ගිහින් වාඩි වෙලාම චු කලා ඒක මගේ හිතට පුදුම ආශ්වාදයක් ඒ වගේම මම නංගීගේ ඈදුනුත් ඈන්දා ඒක ඒ තරම් ප්‍රශ්නයක් උනේ නෑ.
ඔහොම කාලය ගෙවිලා ගියා මම 5වසර ශිෂ්‍යත්ව විභාගය ලිව්වට පාස් උනේ නෑ එක නිසා ගමේ ඉස්කොලෙටම දිගටම ගියා මට ගෑනු ලමයෙක් වෙන්න ඔන කියන එක හෑම වෙලවෙම හිතුනා.
ඔහොම කාලය ගෙවිලා ගියා මම 6වසරෙදි අපේ අක්කා ලොකු ලමයෙක් උනා
එතකොට එය 9 වසර. අක්කා ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා රත්නපුරෙ තියෙනා බාලිකා පාසලකට ගියේ. එදා මම ගෙදර උන හෑදිලා අක්කාගේ ඉස්කොලේ ටිචර්ලා දෙන්නෙක් අක්කාව එක්කගෙන අවා මම දෑක්කා අක්කාගේ ගවුමේ පිටිපස්ස පෑත්තේ ලේ තිබුනා
මම හිතුවා අක්කා වෑටිලා තුවාල වෙලා කියලා කොහොමහරි අක්කාව ඉක්මනට කාමරයට දාලා දොර වෑහෑව්වා ඊට පස්සේ අර ටිචර්ලා දෙන්න්ට තේ හදලා දුන්නා තේ බිලා ඒ දෙන්නා ගියා.අක්කාව කාමරෙට දාලා වහලා තිබ්නා මට යන්න දුන්නෙත් නෑ කාමරෙට අක්කාව බලන්න
මම අම්මාගෙන් ඈහේව්වා මොකද අම්මේ අක්කාට වෙලා තියෙන්නේ කියලා අම්මා කිව්වා අක්කා ලෙඩ වෙලා කියලා මම ඈහෙව්වා ඈයි මට අක්කාව බලන්න දෙන්නේ නෑත්තේ කියලා අම්මා කිව්වා මටත් ලෙඩේ බෝ වේයි එක නිසා කියාලා එත් නංගී යනවානේ කිව්වාම බය වෙන්න එපා නංගී පොඩි නිසා එයා ලෙඩ වෙන්නේ නෑ කිව්වා මේක මට හරි ප්‍රශ්නයක් පස්සේ කාලෙක තමයි මට මේක තෙරුනේ
පස්සේ අම්මා නෑකත් බලලා අක්කාව නාවලා ගෙට ගත්තා ඒදා අපේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා අපි දුප්පත් උනාට අක්කා වෙනුවෙන් අම්මා එකතු කරගෙන තිබුන සල්ලි වලින් තමයි උත්සවය අරගෙන තිබුනේ අපේ නෑදෑයො අපෙ ගෙදර අවා තාත්තාගේ මල්ල්යි නංගීයි අවා ඒ අය ඉන්නෙත් රත්නපුරෙමයි ඒ වගේම තාතතාගේ අම්මාත් අවා (අපේ අච්චි) සියා අපි පොඩි කලෙම නෑතිවෙලා කොළඹ හිටපු ලොකු අම්මත් අවා එයා විතරයි අම්මට හිටිය එකම සහොදරයා ඒ වගේම අම්මාගෙ අම්මයි තාත්තයිත් අවා අපේ අච්ච්යි සියයි ඒ අය ඉන්නෙත් අපේ ගෙවල් ලගමයි ඒ විදියට අක්කගෙ ලොකු ලමයෙක් විම ඉවර උනා.
අපි 3 කොටසින් හමු වෙමු
මම අජානි සෑන්ඩ්‍රා