දිලිප දිපා වෙච්ච කතාව.
එහෙම කර කර ඉන්න කොට කළමනාකාරිය තව කෙල්ලෙක් එක්ක අවා දිපා ඔයා ටොයිලෙට්
එකට යන්න ඔන නේද කියලා දිපා ඔලුව වෙනුවා හා මෙයත් එක්ක යන්න මෙයා ඔයට
කියලා දෙයි කරන්න ඔන දේ කියලා කළමනාකාරිය යන්න ගියා දිපා අර කෙල්ලත් එක්ක
ටොයිලෙට් එකට ගියා හරි කො ඔය ඈදුම උස්සන්න මෙ වගේ කියලා
ඒ කෙල්ල කිව්වා දිපා ලෑජ්ජවෙන් ඈබරුනා මේ දිපා ලෑජ්ජ වෙන්න ඒපා ඔයා
දෑන් කෙල්ලෙක් හරිද කියලා ඒ කෙල්ල කියලා දෑන් ඔය
පෑන්ට්ය දනහිස ලගට පාත් කර ගන්න ඊට පස්සේ වාඩි වෙලා හිමිහිට චූ කරන්න හදිස්සි වෙන්න එපා එක සෑරයක් කලාම තෙරෙයි ඔයාට එ
වගෙම චු කරලා ඉවර වෙලා ඔය බටයක් තියෙන්නේ එක හොලවලා ඔක්කොම අයින් කරන්න
නත්නම් හිටගත්තම ඈගේ බේරෙනවා පස්සේ ටොයිලෙට් පෙපර් එකකින් පිහිදගෙන පෑන්ට්ය
ඈදගෙන ඈදුමත් හදාගෙන එන්න දෑන් හරිනේ කියලා එ කෙල්ල කිව්වා පස්සේ දිපා චූ
කරලා එලියට එන කොට එ කෙල්ල එලියෙ ඉන්නවා තව දෙයක් ඔය ඈවිදින කොට මෙ වගේ
ලස්සනට ඈවිදින පුරුදු වෙන්න කියලත් එ කෙල්ල දිපට කිව්වා දිපා හා කියලා එයත්
එක්කම
මෙය
පරිවර්තන කතවක් බවත් මෙහි සදහන් පින්තුර කතාව රසවත් කිරිමට යොදාගත් බවත් සලකන්න
මම අජානි සෑන්ඩ්රා