This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, January 9, 2014

හරස් විලාසිතා (Cross Dressing)

හරස් විලාසිතා යනුවෙන් සරලව හදුන්වනු ලබන්නෙ කාන්තවක් පිරිමි ඈදුම් ඈදිම හො පිරිමියෙකු කන්තා ඈදුම් ඈදිමයි. මෙසෙ හරස් විලසිතා කරනු ලබන්නෙ ලින්ගික විපර්යාසයන්ට ලක්වන්නන්ය. මම මෙහි සදහන් කරන්නෙ පිරිමියෙකු කන්තා ඈදුම් ඈදිම පිලිබ්දවය. පිරිමියෙකු කරනු ලබන කාන්තා විලසිතා. ...

සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි-Homosexuality is a natural tendency

සමලිංගිකතාවය යනු බටහිරෙන් එන අස්වාභාවික රෝගයක් ලෙස ඉන්දියානු සෞඛ්‍ය ඇමති විසින් සමච්චලයට ලක්කර ඇත. අපේ විමර්ශනවලින් පෙනෙන්නේ එය එසේ නොවන බවයි. සමලිංගිකතාවය යනු ස්වාභාවික ප්‍රවණතාවක් වන අතර එය කිසිසේත්ම රෝගයක් හෝ අස්වාභාවික දෙයක් නොවේ. සමහර ගැහැනුන් හා මිනිසුන් සමලිංගිකයින් වන්නේ ඇයි දැයි යන්න අද දක්වා මනෝවද්‍යාවෙන් විසඳා නොමැති පැණයකි. වෘත්තීමය වශයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වුවද මා විනෝදාංශයක් ලෙසින් කරන මෝහන චිකිත්සාව සහ පුනරුත්පත්තිය...

ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක් (Its Woman No No Man)

ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක්  වෙන්න බැහැ අර අර ... පිස්සුද නැහැ ඒ ගැහැණියක් ,, ඔයා කොහෙද අනේ දන්නේ ආන් අර ඔව් ඒ ඉන්නේ ගැහැණියක් ,,, එතකොට අර .. ඒ ඉන්නෙත් ගැහැණියක්  ඔව් මයි ගැහැණියක් තමයි .. ඈ එතකොට අරයත් ගැහැණියක්... මෙයත් ගැහැණියක් ඔව් ඔව්  ඔව් ඔයා හරි දෙන්නම ගැහැණු . ඈ නෑ ඒ දෙන්නම පිරිමි ... හෑ.. ඔව්මයි නැහැ අනේ පිස්සුද... පිස්සු නෙමේ අන්න අන්න දැක්කද  හුටා ඔව්මයි...ඉදගෙන...

පිරිමිකමට සමු දුන් නැට්ටුක්කාරී(male to female chines dancer)

ය නැට්ටුක්කාරියකි. නිකම්ම නැට්ටුක්කාරියක් නොවේ. මුළු චීනයම රසවත් කළ මුද්‍රා නාට්‍ය ශිල්පිනියකි. එහෙත් ඇය මුලින්ම පිරිමියකු බව කීවොත් කවුරුත් පුදුම වේවි. ජින් ක්ෂින් නම් වූ 27 හැවිරිදි හමුදා කර්නල්වරයා යුද හමුදාවේ සිටියදී ද දක්ෂ නැටුම් ශිල්පියකු විය. ඔහුගේ දක්ෂ නැටුම්වලින් යුද හමුදාව පමණක් නොව මහජනතාව පවා ප්‍රසංගවලදී කුල්මත් වූහ. ඔහුට ලිංග විපර්යාසයකින් කාන්තාවක වන්නට අවශ්‍ය වූයේ වයස අවුරුදු 27 දීය. ඒ අනුව ඇය චීනයේ රෝහලකට ඇතුළු වුණේ චීන හිරු...

Matrix සහෝදරයාගේ ලිංග විපර්යාසය(male to female Matrix brother)

Matrix සිනමා පටය කියන්නේ හොලිවුඩ් සිනමා ලෝකය තුළ ඉමහත් පෙරළියක් සිදු කළ අපුර්ව සිනමා පටයක්.යල් පැන ගිය සිනමා ක්‍රම වේදයන් පසෙකලා ඒ වන තෙක් ලොව පුරා ප්‍රේක්ෂකයින් නොදුටු විශේෂ ප්‍රයෝග හා දෘශ්‍ය ප්‍රයෝග රැසකින් සමන්විත ඉතාමත් ආකර්ශණීය විද්‍යා ප්‍රබන්ධ/ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස Matrix ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කළා.හැබැයි අපි දැන් කතා කරන්න හදන්නේ මේ Matrix චිත්‍රපටය ගැන නම් නෙවෙයි.මේ චිත්‍රපට මාලාව ලොවට දයාද කළ Andy Wachowski හා Larry...

රාගය විමසන සොරෙය්‍ය වත.(Trasgender Story sinhala)

කල්හි ඔහුට අත්වන ශාන්තියක් විමසන්නට සොරොය්‍ය තෙරුන්ගේ කතාව අපූර්ව දහම් පණිවුඩයක් අපට ගෙන එයි සැවැත් නුවර සමීපයෙහි සොරෙය්‍ය නම් නගරයෙහි සොරෙය්‍ය නම් සිටුවරයෙක් වෙසෙයි. විවාපත් බිරියට වාසනාවන්ත දරු දෙදෙනෙකු ද ලැබීය. පියෙකු වූ සිටුවරයා බිරියට ද දරුවන්ට ද තම යුතුකම් නොපරිහෙළා ඉටුකලේය. ගේ දොර අවශ්‍යතා ද නිතර නිතර සොයා බලා වහා ඉටු කර කෑම බීම ද ඇඳුම් පැළඳුම් ද සොයා සොයා ගෙනැවිත් දෙමින් අඹුදරුවන් රැක්කේය. දිනක් යහළු පිරිවර සමග සිටුවරයා නාන්නට...

වස්තුහාමි ගේ කතාව.(Transwoman Story - wasthuhami)

පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නද? අක්කා කියන්නද? කියලා මට තවමත් හිතාගන්න අමාරුයි. ඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා. වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නා. එකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා . කොලු කමට හොර පොල් කඩන්න අපි වත්තකට පනින්න සැලසුම් කරද්දී වස්තුහාමි අයියා ගිහින් වැඩිහිටියෙකුට...