
ඉදුනිල් 8 කොටස
මම කාමරයට ගිහින් පාඩම් කලා 7ට විතර අම්ම්මා කෑම කන්න කතා කලා මම පහාලට
ගිහින් කෑම කාලා අයෙත් කාමරයට අවිත් ඈග හොදගෙන රෑට අදින ඈදුම ඈදගත්තා පස්සේ
මම අයෙමත් පාඩම් කරන්න ගත්තා ටිකකින් තාත්තා එන සද්දය ඈහුනා ඈහුනා තාත්තා
මට කතා කලා පොඩි පුතා පොඩ්ඩක් පහාලට එන්න කියලා
මම පහාලට ගියා අම්මයි තාත්තයි සාලයේ ඉන්නවා තාත්තා මගෙන් ඈහෙව්වා ඈයි පොඩි
පුතා හරියට ඉස්කොලේ වෑඩ කරන්නේ නෑ කියන්නේ පුතාට මොනවා හරි ප්‍රශ්න තියනවද
කියලා තාත්තා...