
ඉදුනිල් 13 කොටස
මම
දොර ඈරියා අම්මා කාමරයට අවිත් දොර වෑහුව්වා ෂා මගෙ පොඩි දුව ලෑස්ති වෙලනේ
හොදයි හොදයි තව දෙයක් ගෑනු ලමයෙක් ඈවිදින කොට ලස්සනට ඈවිදින්න ඔන මෙන්න මේ
වගේ කකුල් දෙක ලං කරගෙන කියලා අම්මා කරලා පෙන්නුවා කෝ ඔයා ඒ විදියට කරන්න
බලන්න කියලා අම්මා කිව්වා මම ඒ විදියට කලා ඔයා ලස්සනට ඈවිදිනවනේ ඔයා හෑම
දෙම ඉක්මනට ඉගෙන ගන්නවා මම හිතන්නේ ඔයා ගිය ආත්මයේ කෙල්ලෙක් වෙන්න ඈති
කියලා අම්මා කිව්වා මම මුකුත් නොකියා හිටියා
අම්මා රෝස පාට නයිටියක්...