This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, October 30, 2014

ඉදුනිල් 22 කොටස

ඉදුනිල් 22  කොටස





කොහොම උනත් අපේ ලොකු අම්මා ගියේ අවුරුදට පස්සේ එයා යනකොට අපිට වෙසක් එකට කොළඹ එන්න කියලා කිව්වා අපේ අම්මත් හා කියලා කිව්වා අපේ ඉස්කොලෙත් පටන් ගත්තා අපිත් ඉස්කොලේ ගියා මට දෑන් ලමයි කියන්නේ දිත්තලා කියලා මට දෑන් කෙල්ලෙක් වෙන්න ගොඩක් ආසයි කොහොම හරි ඔන්න වෙසක් එකත් ලං උනා මම අම්මාට කිව්වා අම්මා අපි කොළඹ යනවාද කියලා අම්මා කිව්වා තාත්තාගෙන් අහලා කියන්නම් කියලා.මම හෑමදාම වගේ කෙල්ලෙක් ඈදුම් අදිනවා අම්මා දෑන් හෑමදාම පාඩම් බලන්න එන්නේ නෑ මොකද මම දෑන් හොදට පාඩම් වෙඩ කරන නිසා
ඊලග දව්සේ අම්මා කිව්වා තාත්තා වෙසක් එකත කොළඹ යමු කියලා කිව්වා කියලා අපිට දෑන් වෑන් එකක් තියන නිසා කට්ටියටම ‍යන්න පුලුවන් කිසිම කරදරයක් නෑතුව ඔන්න වේසක් එකට කලින් දවසේ අපි ඈදුම් ලෑස්ති කරගත්තා අම්මා මගේ කාමරයට ආවා පුතා ඔයා කොල්ලේක් වගේ විතරක් අදින්නා ඈදුම් ගන්න මොකද අපි පිට තෑනකට යන නිසා කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා ඔන්න අපි වෙසක් දවසේ ලොකු අම්මාගේ ගෙදර ගියා අපි ටිකක් දවල් වෙලා තමයි ගියේ අපි ලොකු අම්මාගේ ගෙදර යනකොත එයා දවල්ට කෑම උයලා තිබුනා ලොකු අම්මලගේ ගෙවල් තිබුනේ බොරෑල්ලේ කොහොම හරි අපි රෑ වෙලා වෙසක් බලන්න ගියා පුදුම සෙනගක් හිට්යේ හෑම තෑනම දන්සල් තිබුනා අපි ගෙදර එන කොට රෑ 12 ට ලගයි අපි ඈවිල්ලා ඈග හොදගෙන නිදා ගත්තා අම්මයි තත්තයි එක කාමරයක හිටියේ අක්කයි නංගියි ලොකු අම්මාගේ කාමරේ නිද ගත්තා මම එක කාමරයක නිදා ගත්තේ ඒ කාමරය පොඩි අක්කාගේ කාමරය හරිම ලස්සනයි රොස පාට තින්ත ගාලා තිබුනේ ඈදත දාලා තියන රෙදිත් ලස්සනයි මල් තියන රෙද්දක් තමයි දාල තිබුනේ හරිම පිලිවලයි පොත් මෙසයකුයි රෙදි කබඩ් එකකුයි තිබුනා මම කාමරේ දොර වහාලා කබඩ් එක ඈරලා බෑලුවා පොඩි අක්කාගේ අදුම් තිබුනා  මම ගවුමක්  අරගෙන බලුවා එවා මට ඈති මම  අරගෙන ඈදට ආවා ඊට පස්සේ මම එක ඈද ගත්තා ලයිට් නිමලා ඈවිත් ඈදේ හාන්සි වෙලා හිටියා මට රෑ නින්ද ගියේම නෑ මොකද මම පිට තෑනක මේ වගේ ඉන්න නිසා කොහොම හරි පාන්දර මම ගවුම ගලවලා කබඩ් එකට දාලා දොර වහලා ඈදේ හාන්සි වේලා හිටියා අපේ කට්ටිය උදෙට කාලා ගෙදර යන්න ලෑස්ති උනා අපි ලොකු අම්මාත වෑදලා යන්න වෑන් එකට නගින කොට ලොකු අම්මා කිව්වා පුතා විභාගය කරලා එන්න මෙහේ ඉදලා ඉගෙන ගන්න දෑන් මෙහේ කවුරුත් නෑනේ කියලා පස්සේ අම්මා කිව්වා පුතා විභාගය කලාම බලමු කියලා කොහොම හරි අපි වෙසක් බලලා ගෙදර අවා මත දෑන් කොළඹ යන්න ආසයි මොකද ලොකු අම්මාලගේ ගෙදර කවුරුත් නෑනේ  අනික පොඩි අක්කාගේ ඈදුම මට අදින්නත් පුලුවන් නිසා කොහොම හරි කාලය ගෙවිලා ගියා ලොකු අම්මා අපේ ගෙදරට් කතා කරන හෑම වෙලාවෙම මාව කොළඹ එවන්න කියලා අම්මාට කියනවා කියලා අම්මා මට කිව්වා ඔන්න ඉතින් දෙසෑම්බර් මාසෙත් අවා මම හොඩ්ට පාඩම් කරලා විභාගෙට ලෙස්ති වෙලා හිටියේ එක නිසා මම බය නෑතුව විභාගය කලා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ගුණාත්මක නයිටි රෙදි

ගුණාත්මක නයිටි රෙදි

ගුණාත්මක නයිටි රෙදි
විඩාබර දවසක නිමාව සනිටුහන් කරනුයේ රාත්‍රී සුවපහසු නින්දයි. මේ සඳහා සුදුසු පරිසරයක් වගේම සුදුසු රාත්‍රී ඇඳුමකිනුත් ගත සරසා ගතහොත් තමයි නින්දේ සැබෑ ආශ්වාදය ඔබට අත්විඳිය හැකි වනුයේ. තෝරා ගනු ලබන රාත්‍රී ඇඳුම දහවල් කාලයේ ඔබ අඳිනා අනෙකුත් සියලුම ඇඳුම්වලට වඩා විශේෂ විය යුතුයි. ඒ තරමටම මේ රාත්‍රී ඇඳුම ගැන අවධානයක් තිබීම වැදගත්. ඔබ දන්නවාද රාත්‍රියේ ඇඳගෙන සිටිනා ඇඳුම සෞඛ්‍යාරක්ෂිත විය යුතුයි. බාල මහලු, තරුණ යන මේ ඕනෑම අයෙක් රාත්‍රී නින්ද සඳහා වෙන්වූ ඇඳුමක් භාවිත කළ යුතුය. ඔබ මෙවැනි ඇඳුමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝයි.
රාත්‍රී නිදන ඇඳුම් සඳහා වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු රෙදි මිලදී ගන්න නම් දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය ඉදිරිපිට ඇති වෙළෙඳ සල් වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ඔබ මේ ඇඳුම මසන්නේ ඔබට ද ඔබේ දරුවාට ද නැතිනම් මවට හෝ සොහොයුරියට ද යන්න තීරණයකර ඒ අනුව වයසට, සිරුරට ගැළපෙන රෙදි වර්ගය හා ප්‍රමාණය තෝරා ගන්න.

මේ දිනවල තරුණියන් වඩාත් ඇලුම් කරන රාත්‍රී නිදන ඇඳුමේ රෙදි වර්ගය වන්නේ රැන්ග්ලර් රෙද්දයි. එයත් වෙළෙඳපොළේ වර්ග කීපයක් වේ. මල්, ටෙඩි බෙයාර්, ඉලක්කම්, අක්ෂර, සංකේත ආදිය මුද්‍රිත රැන්ග්ලර් රෙදි A, B, C  ලෙස වර්ග තුනක් යටතේ අලෙවි කෙරේ. A වර්ගයේ මීටරයක් රු. 135, B වර්ගයේ මීටරයක් රු. 125 සහ C වර්ගයේ මුද්‍රිත රෙද්දෙන් මීටරයක් රු. 112 ක් වේ. මේවා අඟල් 45 සහ අඟල් 60 පළල ලෙසින් ලබා ගත හැකියි. නිල්, කහ, රෝස, දම්, තැඹිලි යන ඕනෑම වර්ණයකින් ද ඔබේ රුචිකත්වය අනුව වෙළෙඳපොළෙන් පහසුවෙන් ගන්නත් පුළුවන්.
තනි වර්ණයෙන් යුත් රැන්ග්ලර් රෙදි ද ප්‍රමිතිය අනුව A, B, C වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. ඒ අනුව වර්ගයේ අඟල් 45 පළල රෙදි මීටරයක් රු. 60 කි. B වර්ගයේ අඟල් 45 පළල ලයිට් කලර් රෙදි මීටරයක් රු. 76 කි. C වර්ගයෙන් අඟල් 45 පළල රැන්ග්ලර් තනි පැහැති රෙදි මීටරයක් රු. 66 ක් වේ. මේවා අඟල් 60 පළලින් ද ලබාගත හැකියි.

රැන්ග්ලර් රෙදිවලට අමතරව පොලියෙස්ටර් (ටී ෂර්ට් මෙටීරියල්) රෙද්දෙන් ද රාත්‍රී ඇඳුම මසාගත හැකිවේ. ඒ සඳහා උනන්දු වන ඔබට අඟල් 60 පළල සුදු පැහැති පොලියෙස්ටර් රෙදි මීටර් එකක් රු. 135 කටත් තද වර්ණයන්ගෙන් රෙදි මීටර් එකක් රු. 147.50 කටත් ලබා ගන්න පුළුවන්. ඊළඟට P.C. රෙදි ද, එහි කපු 35% ද පොලියෙස්ටර් 65% ද වශයෙන් ඇත. ඒවා අඟල් 60 පළලින් සුදු පැහැති රෙදි මීටරයක් රු. 230 ක් වේ. නිල්, තැඹිලි, රෝස, කොළ රෙදි මීටර් එකක් රු. 245 ක් වේ. ලාකොස්ට් වර්ගයේ රෙදි කිලෝ වශයෙන් අලෙවි කෙරේ. කිලෝ එකක් රු. 900 ක් වේ.මේ අනුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට රාත්‍රී නිදන ඇඳුම සඳහා රෙදි තොග සහ සිල්ලර මිලට දැන් ඉතා පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබ මෙම අලෙවිසල් වලටම නිදන ඇඳුම් මැසීම සඳහා ඇනවුම් ලබා 




























දෙන්නේ නම් මසකට පෙර ලබා දිය යුතුයි. ඒ අනුව විවිධ විලාසිතා රැගත් මංගල දින රාත්‍රී නිදන ඇඳුම, කුඩා දියණියන් සඳහා, තරුණියන් සඳහා වගේම රෝගී වුවන් සඳහා ගැළපෙන නිදන ඇඳුම් සුව පහසු පරිදි මසාදීමට මෙම වෙළෙඳසල් හිමියෝ කටයුතු කරති.



විශේෂ ස්තුතිය – ‘Rado’ Enterprises හි මර්ජාන් අකීල්ට
ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල
ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

මෙය උපුටා ගෑනිමකි

මම අජානි සෑන්ඩ්‍රා

දෙපා හැඩ කරන පාවහන්

දෙපා හැඩ කරන පාවහන්


උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යාමට සූදානම් වී සිටින ඔබ නවීන පන්නයේ ඇඳුම් මෙන්ම පාවහන් ද මිල දී ගැනීමට හිත පිරෙන සතුටකින් ඇති. ඔබේ ඒ තෝරා ගැනීම සඳහා විලාසිතා ලෝකයට එක් වුණු අලුත්ම පාවහන් විලාසිතා සොයා යන්නයි මේ සූදානම.
කොළඹ කොටුව මල්වත්ත පාරේ වගේම මහ වීදියේත් ජනප්‍රිය නාම ඇති අලෙවි සැල් ගණනාවක්ම තිබෙනවා. දේශීය මෙන්ම බැංකොක් හා චීන විලාසිතා රැගත් පාවහන් මේ උත්සව සමයේදී තරඟකාරී මිල ගණන් යටතේ ඔබට මිල දී ගන්නට හැකියි. මේ අතර සින්තටික් හා ලෙදර් නිමාවකින් යුතු විලාසිතා රාශියක් දැකිය හැකි අතර කල් පැවැත්ම අතින් ලෙදර් පාවහන් ඉහළ මට්ටමක පවතී. ඒත් විලාසිතා ප්‍රිය කරන්නන්ට සින්තටික් පාවහන් වඩාත් ගැළපේවි.
ඔබත් මෙවර සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර පාවහන් පිළිබඳ මේ දැනුම ද සිතට අරගෙන ගියොත් නම් මුදලේ වටිනාකමටත්, ඔබේ ලස්සන වැඩි කර ගන්නත් මනා පිටිවහලක් වේවි.
ඔබ සිහින් සිරුරක් ඇති තරමක් උස් කාන්තාවක් නම් උස් අඩියකින් යුතු පාවහන් ගැළපෙන්නේ නෑ. එවැන්නකින් ඔබේ උස ප්‍රමාණය තවත් වැඩි කර පෙන්වන අතර, වෙනස්ම ස්වරූපයක් පිළිබිඹු වේ. එවැනි අය මධ්‍යම ප්‍රමාණයේ අඩි සහිත පාවහන් පැළඳීම ඉතා සුදුසුයි. ඔබ තරමක් සිරුරෙන් මහත උසින් අඩු කාන්තාවක් නම් උසින් වැඩි අඩි සහිත පාවහන් කදිමයි. නමුත් ඔබ දිනපතා ගමනේ යෙදෙන කාන්තාවක් නම් උස් අඩි සහිත පාවහන් රෝගාබාධ රැසකට මුල පුරන්නට හේතු වේවි. දිනපතා උස් අඩි පාවහන් පැළඳීම මඟින් කොන්දේ සහ පාද අපහසුතා ඇතිවීමට ඉඩකඩ ඇති අතර ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ඔබ දිනපතා රැකියාවට යන කාන්තාවක් නම් විශේෂයෙන්ම පාවහන් මිල දී ගැනීමට පෙර එය ශක්තිමත් හොඳ නිමාවකින් යුත්තක්දැයි පරීක්ෂා කරන්න. දිගුකාලීන භාවිතය සඳහා එය ඉතා ප්‍රයෝජනවත්ය. එමෙන්ම පාවහන් අලංකාර කිරීමට සහ නිමා කිරීමට යොදා ඇති රෙදි හා අනෙකුත් ආයිත්තම් මසා හෝ අලවා ඇතිදැයි විමසිලිමත් වන්න. බොහෝ විට මසා ඇති පාවහන් කල් පැවැත්ම අතින් ඉහළය. එමෙන්ම පාවහන් අලංකාර කිරීම සඳහා ද බකල්, ගාංචු, විසිතුරු ගල් වැනි දෑ යොදා තිබිය හැකිය. එවැනි දෑ ඔබේ ඇඳුමට හානියක් නොවන සේ් තෝරා ගැනීමට වග බලා ගන්න. ඔබ දිනපතා සාරිය අඳීන යුවතියක් නම් එම ගාංචු පැටලී සාරි ඉරී යා හැකිය.
ඔබ සැරසෙන ඇඳුමේ සහ බෑගයේ වර්ණයට ගැළපෙන අයුරින්ම පාවහන් තෝරා ගත හැකි නම් වඩාත් සුන්දරයි. නමුත් මුදල් පසුම්බිය සලකා බලා කළු, දුඹුරු සහ අළු වර්ණයන්ට හුරු පාවහන් තෝරා ගැනිම වඩාත් උචිත වන්නේ සියලුම ඇඳුම්වලට ගැළපෙන නිසයි. පාවහන් විලාසිතා සඳහා උනන්දුවක් දක්වන යෞවනියන්ගේ ජනප්‍රියම පාවහන් විලාසිතාව බවට පත්ව ඇත්තේ හීනි පටි සහිත පාවහන්ය. කෙසේ නමුදු ඔබට රිසි අයුරින් ඕනෑම වර්ගයක ඕනෑම ප්‍රමාණයේ පාවහන් මිල දී ගැනීමට වෙළෙඳ පොළේ ඕනෑ තරම් ඉඩ ප්‍රස්තාව ඇත. ඉතිං, ඔබත් පාවහන් මිල දී ගැනීමට පෙර මේ කරුණු ගැන ටිකත් හිතලා බැලුවා නම් හොඳයි නේද?


ලිව්වේ  දිල්ශානි නදීරා, සුරනි ඒකනායක

මෙය උපුටා ගෑනිමකි

මම අජානි සෑන්ඩ්‍රා

පෑන්ටියේ විකාශනය

පෑන්ටියේ විකාශනය







ලෝක කාන්තා ඉතිහාසයේ කාන්තාවන් Panties අඳින්න පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන්
පස්සේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ 18 වැනි සියවස ආරම්භ වන තුරුම කාන්තාවන් Panties ඇන්දෙ නැහැ කියන එකනේ. මාරයි.....ඒත් කාන්තාවන්ට මෙහෙම නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කමක් වෙලා නැහැ. කාන්තාවන් Panty ඇදිය යුතුයි කියලා නීතියක් ගෙනාවාලු ප්‍රංශ ආණ්ඩුව.
ඒත් මේ නීතිය වලංගු වෙලා තියෙන්නේ Cancan කියන dancers ලාට විතරයි. මොකද Cancan dancing කියන්නේ දිග ගවුම දෙපැත්තෙන් උස්සගෙන කරන නර්ථනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
කෙල්ලෝ උඩ ඉදන් නටද්දි පහළ බලා ගෙන ඉන්න පිරිමින්ට එක එක දෙවල් හිතෙන්න ඇති තවත් දේවල් වෙන්නත් ඇති.. අත්තිමට ආණ්ඩුවටත් කරදරක් වෙන්නත් ඇති... ඒ නිසා මේ වගේ නීතියක් ගේන්න ඇති කියලයි මගේ අදහස.
ආ....තව දෙයක් ඉස්සර ඉහළ පෙළේ කාන්තාවෝ අශ්වයින්ගේ පිටේ ඒ අයගේ ගමන් ගිහින් තියෙනවා. අශ්වයින්ගේ පිටේ යනවනම් ඒ අයත් Panty අදින්න ඕන කියන එකත් ඒ නීතියටම ඇතුළත් වෙච්ච දෙයක්.
ඒ කියන්නේ රෙද්ද උස්සල බලල දඩ ගහන්නත් ඇති නේද ඒ ආණ්ඩුව..කවුද දන් නෑ ඒ රාජකාරිය කළේ.. දැන් හැම එකකටම දඩයක් බද්ධක් ගහන එකේ මෙහෙටත් එයිද දනෙත් නෑ ඒ නීතිය
කොහොම හරි ඉතිං මේ තමයි Panty යේ උපත.
ඒ කාලේ Panty ඇන්දේ හරි අමුතු තාලෙකට. එකටම ඉනේ කොකු සහිත පළල් පටියක් අදිනවා. පස්සේ ඒ රෙදි කෑළි දෙකක් එල්ලනවා. කකුල් නොපෙනෙන්න රෙදි කෑලී දෙක ලේස් එකකින් කකුලට තදවෙන්න බදිනවා. ඇත්තටම මේ අටගේ ප්‍රශ්නය වෙලා තිබුණේ නටන කෙල්ලන්ගේ කකුල් පේන එක.
කාලෙත් එක්ක මේක Fashion එකක් වුණා. ඒක තමයි Panty එක වෙලා තියෙන්නේ. පස්සේ මේක jeans එකක් වගේ තමයි ඇදලා තියෙන්නේ. ඒත් ඉතින් කකුල් දිගටම. ඇත්තටම Panty එකේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කකුල් දෙක වසා ගැනීම පමණයි.
කොහොම හරි 18 වැනි සියවසේ මැද භාගේ වෙනකොට මේ Panties වැඩේ නැගලා ගියා. බාල මහළු කොයි කවුරුත් මේකට ආස කලා.
ඉතින් Panties නිශ්පාදනය ව්‍යාපරයක් බවට පත්වුණා. ඒ රෙදි වියන යන්ත්‍ර වල දියුණුවත් සමග කියලා තමයි සදහන් වෙන්නේ.
කොහොම වුනත් මෙය ව්‍යාපාරය විදිහට කරගෙන යන්න ඇති කියලා විශ්වාස කරන්නේ Elizabeth Miller කියන තැනැත්තිය.
Elizabeth පටන් ගත්ත මේ panty business එක19 වැනි සියවසේදී වඩාත් ජනප්‍රිය කරලා තියෙන්නේ emiliya bloomer.
ඉතින් එදා ඉදන් මේ ඇදුම හැමෝම ඉල්ලන්න ගත්තේ bloomer එකක් දෙන්න කියයලු.
Cotton වලින් තමයි එකටම Panties නිශ්පාදනය කරලා තියෙන්නේ. කාන්තාවන්ගේ උවමනාවල් වැඩි වෙනවාත් එක්කම Cotton වලින් තිබුණ Panty එක silk, rayon and nylons කියන රෙදි වර්ග වලිනුත් නිශ්පාදය කරලා තියෙනවා.
හරි කොහොමෙන් කොහොමෙන් හරි කාලේ ගතවුණා. ඉල්ලුම වැඩියි.
කකුල් දෙක දිගට තිබුණ Panty ය ටිකෙන් ටික කොට වෙන්න ගත්තා. දිගම දිග jeans එක short එකක් වුණා. පස්සේ ඒක panty එකක් වුණා. පසුකාලීනව ඒක bikini-style panties වෙනකල් දියුණු වුණා.


මෙය උපුටා ගෑනිමකි 


Sunday, October 26, 2014

අනවශ්‍ය රෝම ඉවත් කිරීම

අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා


අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා
මොකද අනේ ඔයාගේ කකුල් දෙකේ ඔයතරම්ම රෝම? කොටට ඇඳුමක් අඳින්නවත් බැහැනේ. ඕවා අයින් කරලා දාන්නකෝ ඔය ඕනෙ හැටියෙ බෙහෙත් වර්ග තියෙන්නේ... කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම අයකුගේම සිරුරෙහි රෝම කූප හට ගැනීම ස්වභාවික සිද්ධියකි. එහෙත් අනවශ්‍ය ලෙස රෝම වැඩුණොත්..... මෙවන් තත්ත්වයක් කාන්තාවකට මානසික වදයක් බවට පත්වේ. ඒ ඔබේ රූ සපුවට එය බාධාවක්වන නිසාවෙනි.

අත, පයේ පමණක් නොව මුහුණේ ද අනවශ්‍ය රෝම වැවීම සහ වැවෙන රෝමවල ඇති ඝණකම නිසාම ඇඟේ සුසිනිඳු බව පහව යයි.
ඇතැම් කාන්තාවන්ගේ අත්, පාවල අසීමාන්තික ලෙස රෝම හට ගනියි. ඇතැම් අයගේ මුහුණුවල ද අනවශ්‍ය රෝම වැඩී තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇති. මෙම තත්ත්වය විද්‍යාත්මකව හඳුන්වනුයේ හිර්සුට්සම් යනුවෙනි. මෙයට ප්‍රධාන හේතුව ලිංගික හෝමෝර්නවල වර්ධනයයි. ජන්ම ඉන්ද්‍රියයන්ගේ බලපෑම, මානසික ආබාධ හා ඖෂධවල අතුරුඵල ලෙස ද මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන.
රේසරය භාවිතය
අනවශ්‍ය ලෙස වැඩෙනා රෝම ඉවත් කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරද්දී, බොහෝ දෙනා පහසුවත් සරලවත් භාවිත කළ හැකි පරිදි ඒ සඳහා උපයෝගී කරගන්නේ රේසරයයි. අනවශ්‍ය ලෙස වැවෙන රෝම ඉවත් කිරීමට රේසරය භාවිත කිරීම නුසුදුසු ක්‍රියාවකි.
රේසරය භාවිත කිරීමෙන් සිදුවන්නේ රෝම ගැලවීමක් නොව කැපීමකි. එබැවින් පැය 24 ක් ඇතුළත රෝම නැවත වැවීම ආරම්භ වේ. නිතර නිතර මෙලෙස රේසරය භාවිත කිරීම නිසා සම වියළි හා රළු බවට පත්වේ. ඇතැම්විට සම කැපී යාමට ද ඉඩ ඇත
රසායන ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන
කාන්තා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ ඇත.
මාධ්‍ය මඟින් ප්‍රචාරයවන වෙළෙඳ දැන්වීම් පසුපස හඹා යමින් එවන් නිෂ්පාදනයක් ඔබේ තේරීම වන්නේ නම් ඒ ගැන මඳකට සිතා බලන්න. මන්ද මෙවැනි ආලේපනවල කොතෙකුත් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. රසායනිකයන් අඩංගු ආලේපන නිතර භාවිතයෙන් සමෙහි පිළිකා පවා ඇතිවිය හැකියි. තවද සම වියළී ඉරි තැලී ගොරෝසු වේ. ඇතැම් විට අසාත්මිකතා ද ඇතිවේ. රසායනිකයන් අඩංගු ආලේපන තුවාල වූ සමකට භාවිත කිරීමෙන් මිනිස් ජිවිතයට පවා බලපෑම් එල්ල විය හැකියි.
 ලේසර් ප්‍රතිකාර
තවද ඉලෙක්ට්‍රෝලිසිස් නම් විද්යුත් උපකරණය මඟින් රෝම කූපය පුළුස්සයි. ලේසර් ප්‍රතිකාර මඟින් ද රෝම ඉවත් කළ හැකියි. නමුදු මෙමඟින් ද සමෙහි වියළි බව, රළු බව ඇතිවේ. මෙවන් ක්‍රමවේද භාවිත කොට ලස්සනවීමට යෑමෙන් සිදුවනුයේ අවලස්සන වීමක් පමණි.
ත්‍රෙඩින් කිරීම
මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවී ඇත්නම් නූලක් මඟින් ත්‍රෙඩින් කළ හැකියි.
අතුරු ආබාධ රහිත ආලේපනයක්
මුළු සිරුරෙහිම අනවශ්‍ය රෝම වැවී ඇති කාන්තාවන්ට එම තත්ත්වයෙන් මිදී තම කාන්තා ලාලිත්‍ය වර්ධනය කළ හැකි අතුරු ආබාධ රහිත ආලේපනයක් මෙලෙස සකස්කර ගනිමු.
මේ සඳහා සීනි ග්‍රෑම් 500 ක්, දෙහි ග්‍රෑම් 100 ක යුෂ, ග්ලිසරින් තේ හැඳි 2 ක් අවශ්‍ය වේ. පළමුව සීනි ළිප තබා නූල් ඇදෙන පදමට පත්පැණි කරගත යුතුයි. එයට ග්ලිසරින් තේ හැඳි දෙකක ප්‍රමාණය ද එකතු කරගන්න. පසුව ළිපෙන් බා එය පිරිසුදු වීදුරු භාජනයකට දැමිය යුතුයි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවශ්‍ය වනවිට එම භාජනය රත්කරන ලද උණුවතුර භාජනයක් මත තැබිය යුතුයි. එවිට එය දියර ස්වභාවයට පත්වේ.
ඊට පසු පිරිසුදු අමු සුදුරෙදි අඟල් 12 ක් දිගට හා අඟල් 2 ක් පමණ පළළට කපාගත යුතුය. පසුව අමු රෙදි මත හැන්දකින් දිය වූ සීනි ආලේප කොට එය අනවශ්‍ය රෝම ගැලවීමට අවශ්‍ය තැන අලවා රෝම වැවෙන දිශාවට විරුද්ධ දිශාවට ඇදිය යුතුයි.
සාමාන්‍ය පරිදි රෝම තිබෙන කාන්තාවන් රෝම ඉවත් කිරීම නම් එතරම් සුදුසු නොවේ.
රෝම කූප සිදුරු වෙතින් සීබම් නමැති තෙල් හා ඉටි මිශි‍්‍රත ද්‍රව්‍යයක් පිටවී සමට අවශ්‍ය තෙතමනය ලබාදේ. සාමාන්‍ය පරිදි රෝම කූප තිබෙන කාන්තාවන් පවා රෝම කූප සිදුරු නිතර නිතර ඉවත් කිරීමට යෑමෙන් සීබම් නිෂ්පාදනය අඩු වී සම වියළි වී සම ගොරෝසු වේ. එසේ වීමෙන් සිදුවන්නේ අවලස්සන වීමකි.





උපදෙස් - ආචාර්ය වෛද්‍ය භූෂන් මහේෂ් අතුරලිය ගෙනි
ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
මෙය උපුටා ගෑනිමකි 

දිලිප දිපා වෙච්ච කතාව. 3

දිලිප දිපා වෙච්ච කතාව. 3


දිපා එන්න වාඩි වෙන්න ඔයා හෙට ඉදලා වෑඩ පටන් ගන්න ඔන හොදද ඔයා කඩෙ ඈවිදලා බලන්න ඔයා ආස මොනවා හරි තියනවා නම් ගන්න කියලා මෑඩම් කිව්වා දිපා එලියට ගිහින් කඩේ ඈවිදින්න යන්න හෑදුවට ලෑජ්ජාවක් හිතට අවා අයෙත් හෑරිලා එන්න හදන කොට මායා අවා ඈයි ලෑජ්ජයිද බය වෙන්න එපා ඔයව කාටවත් අදුර ගන්න බෑ එන්න මාත් එක්ක කියලා මායා දිපාව එක්කගෙන ගියා දිපා ඈව්දින කොට කඩේ හිටපු සමහර කොල්ලො දිපා දිහා හරිලා බලනවා දිපා දෑක්කා පොඩි ලෑජ්ජාවක් එක්ක අමුතු සතුටකුත් දිපට අවා දෑක්කද කොල්ලො හරි හරි බලනවා ඔයා ලස්සන නිසා කියලා මායා කිව්වා ටිකකින දෙන්නම පහලට ගියා දෑන් කඩේ වහන වෙලාව අපි යන්න ලෑස්ති වෙමු කියලා මායා කිව්වා මෑඩම් මායාට කතා කලා අපි යමු නේද කියලා යමු දිපා කියලා මෑඩම් දිපට කිව්ව්වා හා කියලා දිපා පස්සෙන් ගියා මයා කාර් එක එලවනවා දිපා ඔයා ඉස්සරහින් වාඩි වෙන්න කියලා මෑඩම් පිටිපස්සේ සිට් එකෙන් වාඩි උනා ටික වෙලාවකින් කාර් එක්ක ලොකු වත්තකට අතුල් උනා ලොකු ගෙයක් තියනවා කාර් එක ගෙදර් දොරකඩ නතර කලා  බහින්න දිපා මේ මගේ ගෙදර කියලා මෑඩම කිවවා කර් එක නතර කරනකොටම ගෑනුකෙනෙක් අවා අවිත් මෑඩම්ගේ බෑග් එක ගත්තා යමු ඈතුලට දිපා කියලා මෑඩම ගේ ඈතුලට ගියා දිපාත් පස්සෙනම ගියා හ්ම් ඔන්න දිපා අද ඉදලා මාසයක් යනකන් මේ ගෙදර ඔයගේ හොදද ඔයට වෙනම කාමරයක් තියනවා ඔයගේ  නිදහසේ ඉන්න පුලුවන් මෙහෙ ඉන්නේ මමයි මායයි වඩ කරන හතර දෙනයි විතරයි  වඩ කරන අය දෙන්නෙක් ගෙදර ඈතුලේ වෑඩ දෙන්නෙක් එලියේ වෑඩ කරනවා හරි එහෙනම් ඔයා කාමරයට ගිහින වොශ් එකක් දාගෙන රෑ කෑමට එන්නකො මායා දිපට එයගේ කාමරය පෙන්නන්න කියලා මෑඩම් කිව්වා යමු දිපා කියලා මායා උඩතට්ටුවට ගියා දිපා මායාගේ පස්සෙන්ම ගියා මෙන්න ඔයගේ කාමරය මගේ කාමරය එහා පෑත්තේ තියෙන්නේ කියලා මයා ගියා

දිපා කාමරයට ගිහින් දොර වහලා කාමරය බෑලුවා හරිම පිලිවලයි ලොකු ඈදක් තියනවා කබඩ් එකක් තියනවා මෙසයයි පුටු දෙකයි තියනවා එ වගෙන කන්න්නඩි මේසයක්  ටිවි එකකුත් තියනවා ඈද රෙද්ද ලස්සන රතු පාට එකක කොට්ට උර රොස පාටයි හරිම ලස්සනයි දිපා කන්නාඩිය ලගට ගියා ගිහින එයගේ හෑඩ බෑලුවා හිතාගන්නවත් බෑ මේ ඉන්නේ මම කියලා දිපා එයාටම කියාගත්තා කෙල්ලෙක් උනාම මම කොච්චර ලස්සනද  එහෙම හිතලා එයා ඈදගෙන හිටපු අත් නති හෑට්ටය ගෑලෙව්වා දිපටම පුදුමයි අමුතුම හෑගිමක් හිතට අවා මේ වගේ අත්දෑකිමක් ආවේ ජිවිතේ පලවෙනි ව්තාවටනේ මොකද මිට කලින් මෙහෙම ඈදලා නෑනේ එහෙමම්ම කොට සායත් ගලවලා ඈදට දාලා කන්නාඩියෙන අයෙත් බෑලුවා හරිම ලස්සනයිනේ කියලා එයටම කියා ගත්තා එයා ඈදගෙන හිටියේ රෝස පාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි දිපා හෑරි හෑරි හෑඩ බෑලුවා 

ඊට පස්සේ එයා බ්‍රෙසියර් එක ගලෙව්වා තදවෙලා තිබුන බොරු තන් දෙක එලියට පෑන්නා දිපා එක අල්ලලා බලුවා හරිම මෘදුයි එක ඈගටම අලවලා එයා එක ගලවන්න හදුවා ගලවන්න බෑ මෑඩම් කියපු දේ ඈත්ත තමයි මෙක ගලවන්න බෑරි විදියට අලවලා ඊට පස්සේ එයා පෑන්ටිය ගෑලෙව්වා එයා පෑන්ටිය ගලවන්න පාත් වෙනකොට බොරු තන් දෙකත් පාත් උනා එක දිපට අමුතුම අත්දෑකිමක් පෑන්ටිය යට ටිකක් තෙතයි චු ටිකක් බේරිලා  එයා කන්නාඩියෙන් බෑලුවා කෙල්ලෙක් නිරුවතින් ඉන්නවා වගේ කිසිම පිරිමි සලකුනක් නෑ දිපා බොරු යොනියත් ගලවන්න හෑදුවා එකත් අලවලා එයා බෑලුවා කෝ එයාගේ පුරුෂ ලිංගය කියලා එක තියනවා ඒකට රවුමක් හයි කරලා ඒක අතට අහු වෙනවා ආ ඒක තමයි අර උපකරනය  හ්ම් කියලා දිපා බාත් රුම් එකට ගියා 




ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 21 කොටස

ඉදුනිල් 21  කොටස



ඔන්න සදුදා ඉස්කොලේ ගියා අපේ පන්තියේ ලමයි මට චාපා කෙල්ල කියනවා  ලොකු පන්තිවල අය මට නංගි කියලා කියනවා මම එ තරම් හොදට රගපාලා තියන නිසා තමයි මෙහෙම උනේ කියලා මම සතුටු උනා අපේ ටිචත් කිව්වා ඔයා හොදට රගපෑවා සමහර අය ඈහෑව්වා ඔයා ඈත්තටම කෙල්ලෙක්ද කියලා අපි කිව්ව එ ඉන්නේ ඔයා කියලා එ අයත් පුදුම උනා කිව්වා මට හරිම සතුටුයි    ඔය විදියට කාලය ගෙවිලා ගියා  හෑම දාම මම ගෙදරදි කෙල්ලෙක් වගේ ඈන්දා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම පාඩම් කලා ඔහොම 10 වසර  අවසාන වාර විභාගයත් අවා මගේ ඉගෙන ගන්න වෑඩ දෑන් ගොඩක් හොදින් කරගෙන යනවා එ වගෙම් මම දෑන් ගොඩක් දක්ශයි මේ හෑමදෙම මගේ අම්මා නිසා එයා මාව තෙරුම් අරගෙන මම ආස විදියට ඉන්න හදලා දුන්නා ඒ වගෙම මගේ සතුට ගනත් හෑම වෙලවෙම හිතුවා කොහොම උනත් මම කෙල්ලෙක් කියන එක මගේ හිතේ තිබුනා

ඔන්න 10 වසර අවසාන වාර විහාගයත් මම හොදට  කලා හොදට ලකුනුත් තිබුනා ඒක නිසා මට අම්මයි තාත්තයි දෙන්නම සුබ පෑතුවා කොහොම හරි මම සාමානය පෙලට සුදනම් උනා අක්කත් මට උදවු කලා අක්කා මටයි නංගිටයි ඉංග්‍රිසි උගන්වනවා දෑන් මටයි නංගිටයි ඉංග්‍රිසි හොදට පුලුවන් මට විහාගයටත් ඉංග්‍රිසි වලට හොදට ලකුනු තිබුනා ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම 11 වසර ඉන්නේ දෑන් අම්මා ගොඩක් මගෙන් ප්‍රශ්න ආහන්න එන්නේ නෑ එයා දෑන් දන්නවා මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කියලා අම්මා ම්ට ඈදුම් ගෙනත් දෙනවා මම රෑට කෙල්ලෙක් වගේ අදිනවා ඔයා විදියටම කාලය ගෙවිලා ගියා මම ගණිතයටයි විදයාවටයි අමතර පන්ති ගියා කොහොම හරි සිංහල අවුරුද්දත්න් අවා ඉස්කොලේ නිවාඩුවත් ආවා මේ සෑරේ අවුරුද්දට කොළඹ ඉන්න ලොකු අම්මත් අවා මොකද එයාගේ මහත්තයා  නෑති උනේ අපි පොඩි කාලෙදි එයාට ඉන්නේ දුවලා දෙන්නේක් ඒ දෙන්නම අපේ අක්කතත් වඩා වෑඩිමල්  ලොකු අක්කා දෑන් ඉන්නේ එංගලන්තේ එයා ඉස්කොලෙක උගන්වනවා පොඩි අක්කා උසස් පෙල කරලා දෑන් උපාදිය කරන්න ඔස්ටේලියාවට ගිහින් ලොකු අම්මා තනියම නිසා අපේ ගෙදර ඈවිල්ලා කොහොම හරි අවුරුද්දත් ගෙවිලා ගියා අම්ම මට අවුරුදට ලස්සන  ගවුමකුයි   පෑන්ටියි බ්‍රෙසියර් යටසායක් ඒ වගෙම නියිටි දෙකකුත් ගෙනත් දුන්නා මට හරි සතුටුයි අපේ ලොකු අම්මා හිට්යෙත් උඩ තට්ටුවෙමයි 


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Tuesday, October 21, 2014

දිලිප දිපා වෙච්ච කතාව. 2

 දිලිප දිපා වෙච්ච කතාව. 2



කොහොම හරි දෑන් දිපාට කරන්න දෙයක් නෑ ඩමි එකක් වගේ ඉන්න වෙනවනේ එහෙම හිතලා අඩි උස සෙරෙප්පු දාගෙන ඈවිඩින්න පුරුදු උනා.තිකකින් දිපාව ටොයිලෙට් එක්කගෙන ගිය කෙල්ල ඈවිත් කිව්වා මෑඩම් එන්න කිව්වා කියලා ඉතින් දිපා එයත් එක්ක ගියා.එයලා ගියේ කළමණාකාරිනියගේ කාමරයට දිපා දොර ඈරලා ඈතුලට ගියා ආ දිපා එන්න ඈතුලට එන්න කියලා කළමණාකාරිනිය කතා කලා එන්න මෙතනින් වාඩි වෙන්න එතන තව ගෑනු අය තුන් දෙනෙක් හිටියා දිපා එතනින් ගිහින් වාදි උනා හා මෙයාගේ පෙනුම නම් හොදයි කියලා එතන හිටපු කෙනෙක් කිව්වා තාම මෙයගේ හෑඩය නෑති නිසා මෙයාට දෑන්මම ඈග පේන ඈදුම අන්දන්න බෑ එක නිසා දෑනට මෙයාට ගෑලපෙන්නේ ඈග වෑහෙන ඈදුම් තමයි දිපා වාඩි වෙච්ච තෑන තව ඩමි දෙකක් තිබුනා එකකට යට ඈදුම් අන්දලා අනෙත් එකට දිපා ඈදගෙන හිටපු ඈදුමේ වෙන පාට එකක අන්දලා තිබුනේ එතන හිටිය අනිත් දෙන්නා දිපා ලගට ගියා හයි දිපා අපි මාකටින් ඩිපාත්මන්ට් එකේ අපි ඔයාට කියලා දෙන්නම් කොහොමද ඔයා ඉන්න් ඔන කියලා.අපි ඔයාට ඉන්න සිමාවක් හදලා දෙනවා ඔයා ඒ සීමවේ තමයි ඉන්න ඕන ඒ වගේම මේ ඩමි දෙකත් තියනවා ඔයා වෙලාවකට හිටගෙන ඉන්න ඕන තව වෙලාවක වාඩිවෙලා ඉන්න ඔන එහෙම දිපාට දේශනයක් දුන්නා දිපා හෑම දේම අහාගෙන හිටියා ඊට පස්සේ ඒ අය කිව්වා ඔයා කාත් එක්කවත් කතාකරන්න යන්න එපා කියලා දිපා හා කියලා කිව්වා කොහොම හරි කට්ටිය කතා කරලා ඉවර වෙන කොට හොදතම හවස් වෙලා. කළමණාකාරිනිය කොල් කරලා අර ගෑනු ලමයට එන්න කියලා කිව්වා ඒ ලමයගේ නම මායා. මායා කාමරයට ආවම කළමණාකාරිනිය කිව්වා මායා දිපගේ මේ ඈදුම් ගලවලා එයාට අර අදුම් දෙන්න කියලා හා මෑඩම් කියලා මායා දිපා එක්ක කාමරයෙන් එලියට ගියා.ඒ දෙන්නා ගියේ වෙන කාමරයකට හරි දෑන් ඔය අඩි උස සෙරේප්පු දෙකයි ඔය ඈදුමයි කරාබු මාල මුදු වලලු ඔක්කොම ගලවන්න කියලා මායා දිපාට කිව්ව දිපා කරාබු මාල මුදු වලලුයි අඩි උස සෙරේප්පු දෙකයි ගලවලා බලාගෙන හිටියා ඈයි ඔය ඈදුම ගලවන්නේ නෑද්ද කියලා මයා ඈහෑව්වා දිපා ලෑජ්ජාවෙන් ඈබරුනා හරි හරි ලෑජ්ජ වෙන්න එපා මම අහක බලාගෙන ඉන්නම් ඔයා ඔක ගලවලා මේ ඈදුම ඈදගන්න කියලා කොට සායකුයි අත් නෑති හෑට්ටයකුයි දිපාට දුන්නා දිපා ඈදගෙන හිටිය ඈදුම ගලවලා මායා දුන්න ඈදුම ඈදගත්තා වාව් ඔයා මාර ලස්සනයිනේ දිපා කියලා මයා කිව්වා ආ මේ කරාබු දෙක දා ගන්න කියලා රොස මලක් තියන කරාබු දෙකක් දුන්නා දිපා ඒක දාගත්තා මේ සෙරෙප්පු දෙකත් දාගන්න කියලා රොස පතයි සුදු පාටයි තියන පෑතලි සෙරෙප්පු දෙකක් දිපාට දුන්නා දිපා එක දා ගත්තා ඔයා ලස්සනයි දිපා කියලා මායා කිව්වා අපි දෑන් යමු කියලා මයා කිව්වා දිපත් මායාගේ පස්සෙන්ම ගියා මායා ගියේ  කළමණාකාරිනියගේ කාමරයට දිපා කාමරයට එන කොට ශා හරිම හෑඩයිනේ දිපා කියලා කට්ටියම කිව්වා





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
යාළුවනේ දිපා කතාව මුල්ම කොටස මම ලිව්වේ ඉංග්‍රිසියෙන් තිබ්බ කතාවක් පරිවර්තනය කරලා එකේ තිබුනේ එක කොටසක් විතරයි මේ කොටසේ ඉදලා පලවෙන්නේ මම ලියන කතාව.

 

Monday, October 20, 2014

ඉදුනිල් 20 කොටස


ඉදුනිල් 20 කොටස





සෙනසුරාදා මම නෑගිටලා ඈදුම් මරු කරගෙන මුන හෝදගෙන පහාලට ගියා මම සෙනසුරදා ඉරිදා රෙදි හොදන්නේ නෑ මොකද එවා අක්කයි නංගියි දකින නිසා ආ ඔයා අද කියටද නාට්‍යය රගපාන්නේ කියලා නංගි ඈහෑව්වා හවසට කරමු කියලා මම කිව්වා අම්මා තේ හදලා මට දුන්නා මම ටිවි බලලා ටිකකින් කෑම කෑවා කෑම කාලා කාමරයට ගිහින් පාඩම් වෑඩ කලා මොකද ගොඩක් වෑඩ මග හෑරුන නිසා අම්මා දවල්ට කෑම කන්න කතා කරනකන්ම මම පාඩම් වෑඩ කලා මම කෑම කන්න පහලට ගියා ටිවි බල බල කෑම කෑවා කෑම කාලා ඉවර උනාම නංගිගෙන් බේරෙන්න බෑ නාට්‍යය රගපාන්න්කියලා හරි තව ටිකකින් කියලා මම කියලා ටිවි බෑලුවා ටිකකින් මම කාමරයට ගිහින් දිත්තල වගේ ලෑස්ති උනා මම පෑන්ටි බ්‍රා යටසාය ඈන්දා ඊට පස්සේ මම රෙද්ද හෑට්ටය ඈන්දා බොරු කොන්ඩය කරබු දෑම්මා කොන්ඩේ පිරලා පහලට ගියා අම්මේ මෙන්න දිත්තලා අවිල්ලා කියලා නංගි කිව්වා අම්මත් අවා බලන්න අක්කා කිව්වේ ඈත්ත තමා මෙයා ඈත්තටම කෙල්ලෙක් වගෙමයි කියලා නංගි කිව්වා මම කකුල් දෙක ලං කරගෙන චිත්ත රෙද්ද හදාගෙන පුටුවේ වාඩි උනා හානේ මෙයා කෙල්ලෙක් වගේ ලස්සනට වාඩි වෙලා ඉන්න ලස්සන කියලා නංගි කිව්වා අම්මා මගේ දිහා බලලා හිනා උනා මමත් ආඩම්බරයෙන් හිනා උනා අම්මා එන්න අපි දෑන් නාට්‍යය බලන්න කියලා නංගි කිව්වා මම අම්මටයි නංගිටයි පේන්න රගපෑවා ඔය අතර අක්කත් අවා දෑක්කනේ මම කිව්වා ඈත්ත් නේද හ්ම් හ්ම් කියලා අම්මයි නංගියි කිව්වා හා දෑන් ඈති නෙද ඉන්න මම තේ හදාගෙන එන්නම් කියලා අම්මා කුස්සියට ගියා ඔයා ලස්සනයි නේ කෙල්ලෙක් වගේ කියලා නංගි කිව්වා අක්කත් කිව්වා ඈත්ත තමයි කවුද ඔයාට ඔවා කියලා දුන්නේ කවුරුත් නෑ මම ඔයාලා කරන විදියට කලා කියලා මම කිව්වා අම්මා තේ හදාගෙන අවා අම්මා මෙයටත් ගවුමක් අරගෙන දෙන්න ගෙදරට අදින්න කියලා නංගි කිව්වා අම්මා හිනා වුනා මම තේ බිලා කාමරයට ගිහින් ඈග හොදගෙන අදුම් මාරු කරගෙන අයෙත් පහාලට අවා අවිත් ටිවි බෑලුවා ඔහොම කාලය ගෙවිලා ගියා මම රෑට කෑම කලා කාමරයට ගිහින් දොර වහාගෙන ගවුමක් ඈද ගත්තා ඊට පස්සේ මම පාඩම් කලා ටිකකින් අම්මා අවා ඈවිත් දොර වහාලා ඈවිත් මට කියනවා අක්කාගේ කතාව ඈත්ත ඔයා කෙල්ලෙක් උනානම් තමයි හොද කියලා ඔයා ලස්සනට ඉන්න දන්නවා ඔයා කෙල්ලෙක් වගේ හෑම දෙම කරනවා ඔයා කෙල්ලෙක්ම තමයි මම හිනා උනා හරි ගන්නකො පාඩම් වෑඩ කියලා අම්මා කිව්වා මම පොත් අම්මාට දුන්නා අම්මා ප්‍රශ්න ඈගෑව්වා මම උත්තර දුන්නා ඔහොම පාඩම් වෑඩ ඉවර උනා අම්මා යන්න හෑදුවා මම අම්මට වෑදලා අම්මා ගියාම දොර වහලා ඈදුම මාරු කරගෙන නයිටිය ඈදගෙන නිදාගත්තා ඔය විදියට කාලය ගෙවිලා ගියා



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Saturday, October 18, 2014

දිලිප දිපා වෙච්ච කතාව

දිලිප දිපා වෙච්ච කතාව.



දිලිප ගොඩක් බයෙන් එතනට ගියේ.ඈයි ඔයා ඒ ඩමි එක කෑඩුවේ කියලා කළමනාකාරිය දිලිපගෙන් ඈහෑව්වා,අනේ මට සාමාවෙන්න මම හිතලා කලේ නෑ මම ඒකේ ගාන බලන කොටම එක වෑටුනා මම මුකුත් කලේ නෑ කියලා දිලිප  කිව්වා.ඔයා දන්නවද මෙකේ ගාන කියද කියලා මෙක ලක්ෂ 2ක් වෙනවා ඔයා සල්ලි ගෙවනවද මම පොලිසියට පමිනිලි කරන්නද කියලා කළමනාකාරිය ඇහෑව්වා අනේ මට ගෙවන්න සල්ලි නෑ අනේ මාව පොලිසියට අල්ලලා දෙන්න එපා මම ඔනම දෙයක් කරන්නම් මම පඩි ගන්නේ නෑතුව වෑඩ කරන්නම් මාව පොලිසියට අල්ලලා දෙන්න නම් එපා කියලා දිලිප කළමනාකාරිය ලග වෑද වෑටුනා.හම්ම්ම් කියලා ටිකක් කල්පනා කරපු කළමනාකාරිය,හරි මම වෙන අවස්තවක් දෙන්නම් ඔයා ඒ විඩියට මාසයක් ඉන්න ඕන කියලා කිව්වා.මොකක්ද මම කරන්න ඕන කියලා දිලිප ඈහෑව්වා.ඔයා අදුම ඈදගෙන කඩේ ඉන්න ඕන ,හා මම එහෙම ඉන්නම් එක පාරටම දිලිප කිව්වා ,හම්ම්ම් හෑබෑයි ඔයා අදින්න ඔන ගෑනු ඈදුම හරිද කියලා කළමනාකාරිය කිව්වා මොනවා මම කොහොමද එහෙම කරන්නේ එක නම් කරන්න බෑ කියලා දිලිප කිව්වා හරි එහෙනම් මම පොලිසියට කතා කරන්නම් කියලා කළමනාකාරිය කියන කොට්ම අනේ එපා මම ඒක කරන්නම් , ඊට කලින් මට ගෙදරට ගිහින් එන්න පුලුවන්ද කියලා දිලිප කළමනාකාරියගෙන් ඈහෑව්වා,හරි මම තව එක්කෙනෙක් ඔයා එක්ක එවනවා හොදද.
කොහොමහරි දිලිප ගෙදර ගිහින් අයේ අවා පස්සේ කළමනාකාරිය දිලිපව එයගේ සැලෝනය වෙත එක්කගෙන ගියා සැලෝන් එකේ අය ලෑස්තිවෙලා හිටියේ හරි කෙල්ලනේ දෑන් වෑඩේ පටන් ගන්න කියලා කළමනාකාරිය කිව්වා ඔයා මෙතනින් හාන්සි වෙන්න කියලා සැලෝන් එකේ කෙනෙක් දිලිපට කිව්වාමුලින්ම දිලිපට සිහිය නෑතිවෙන බෙහෙතක් විදලා දිපගේ සිහිය නෑති කලා පස්සේ එයගේ ඈදුම ඔක්කොම ගලවලා හොදට නාවලා අයෙත් ඈදෙන් තිබ්බා ඊට පස්සේ මුලු අහෙම තිබුන කෙස් ඉවත් කලා ඊලගට ඈහිබෑම හෑදුවා.  මෙයගේ පිරිමි කම පොඩ්ඩක්වත් පෙන්න තියන්න එපා කියලා කළමනාකාරිය කිව්වා පසුව රූපලාවණ්‍ය ශිල්පිනිය බොරු පියයුරු දෙකක් දිලිපගේ පපුවේ ඈලෙව්වා පසුව බොරු යෝනියක් ගම් ගාලා ඈලෙව්වා ඒ විතරක් නෙමෙයි දිලිපගේ ලිංගයට දුරස්ථ පාලන කම්පන උපකරනයකුත් බොරු යෝනියට යටින් සවි කලා පසුව කළමනාකාරිය දිලිපට ඈදුම් තොරලා දුන්නා රූපලාවණ්‍ය ශිල්පිනිය මුලින්ම දිලිපට පෑන්ටියක් ඈන්දුවා පස්සේ බ්‍රෙසියර් එක ඈන්දුවා ඊට පස්සේ කළමනාකාරිය තොරලා දුන්න ඈදුම දිලිපට ඈන්දුවා ෂා ඔය ඉන්නේ අපුරුවට කියලා මුල ඉදලම ඔක්කොම බලාගෙන හිටිය කළමනාකාරිය කිව්වා.ඊට පස්සේ දිලිපව වාඩි කරවලා මෙක් අප් කලා  කන් දෙක විදලා ගල් අල්ලපු  ලොකු කරාබු දෙකකුත් දෑම්මා ඊට පස්සේ බොරු කොන්ඩයක් දෑම්මා.ෂා මාරම ලස්සනයිනේ හිතා ගන්නවත් බෑ කොල්ලෙක් මෙ වගේ ලස්සන කෙල්ලේක් වෙයි කියලා හරිම ලස්සන්යි කියලා රූපලාවණ්‍ය ශිල්පිනියන් කිව්වා කළමනාකාරියත් එය අනුමත කලා පස්සේ අඩි උස සෙරෙප්පු දෙකකුත් දාලා දිලිපව හාන්සි කරලා ඉස්සරහින් කන්නාඩියක් තියලා කට්ටියම ගියා.




දිලිපට සිහිය අවේ පහුවෙනිදා ඒ වෙනකොට  කළමනාකාරිය අවිත් හිටියා දිලිප නෑගිටලා බෑලුවා එයාටම අදහා ගන්න බෑ මේ වෙනස එයා කලබලෙන් නගිට්ටා එක පාරටම වෑටෙන්න ගියා මොකද අඩි උස සෙරෙප්පු නිසා එයා පුටුව අල්ලගෙන නෑගිට්ටා කළමනාකාරිය එයා ලගට ඈව්ත් සුබ උදෑසනක් දිපා කියලා කිව්වා අද ඉදලා මාසයක් යනකන් ඔයා දිපා හොදද ඒ වගෙම ඔයා එන අය එක්ක හොදට හිනා වෙලා ප්‍රියමනාප විදියට ඉන්න ඉන්න ඔන ඔයා 9 ට වෑඩ පටන් ගන්නවා 11.30 ට විනඩි 15ක තේ වේලාව පස්සේ 2.00 පෑය බාගයක දවල් කෑම වේලාව ඊලගට හවස 5 ට විනඩි 15ක තේ වේලාව 7ට තමයි වෑඩ ඉවර වෙන්නේ වෑඩ ඉවර වෙලා මාත් එක්ක අපේ ගෙදර යන්න ඔන උදෙට මත් එක්ක එන්න ඕන හරිද කියලා කළමනාකාරිය කිව්වා දිලිප බය වෙලා අහගෙන හිටියා තව එකක් දිපා ඔයා කරන දෙවල් මම කෑමරාවෙන් බලගෙන ඉන්නේ ඔයා හරියට වෑඩ කලෙ නෑත්නම් මෙ ව්ගේ වෙයි කියලා දුරස්ත පාලකයේ බොත්තමක් එබුවා එක පාරටම දිලිපට කරන්ට් එක වෑදුනා වගේ එයා යටිබඩ අල්ලගෙන අනේ ඕක නවත්තන්න මම එහෙම වෑරදි කරන්නේ නෑ කියලා කිව්වා පස්සේ කළමනාකාරිය ඒක නෑවෑත්තුවා තව දෙයක් ඔයට අලවලා තියන බොරු තන් දෙකයි යොනියයි ගලවන්න බෑරි විදියට අලවලා තියෙන්නේ එක අයින් කරන බෙහෙත තියෙන්නේ මගෙ ලග හරිද කියලා කළමනාකාරිය කිව්වා හරි දෑන් මේ කෑම කාලා ටිකක් ඈවිදින්න පුරුදු වෙන්න ඒ වගේම චු කරන කොට ඉස්සර වගෙ බෑ චු න්බර උනම කියන්න මම කියලා දෙන්නම් කියලා කළමනාකාරිය කිව්වා පස්සේ  දිලිප කෑම කාලා වතුර බිලා කන්නඩියෙන් තමන්ගෙම රුපය දිහා බලගෙන හිටියා.ටිකකින එයා ඈවිදින්න පුරුදු උනා 



එහෙම කර කර ඉන්න කොට කළමනාකාරිය තව කෙල්ලෙක් එක්ක අවා දිපා ඔයා ටොයිලෙට් එකට යන්න ඔන නේද කියලා දිපා ඔලුව වෙනුවා හා මෙයත් එක්ක යන්න මෙයා ඔයට කියලා දෙයි කරන්න ඔන දේ කියලා කළමනාකාරිය යන්න ගියා දිපා අර කෙල්ලත් එක්ක ටොයිලෙට් එකට ගියා  හරි කො ඔය ඈදුම උස්සන්න  මෙ වගේ කියලා ඒ කෙල්ල කිව්වා දිපා ලෑජ්ජවෙන් ඈබරුනා මේ දිපා ලෑජ්ජ වෙන්න ඒපා ඔයා දෑන් කෙල්ලෙක් හරිද කියලා ඒ කෙල්ල කියලා  දෑන් ඔය පෑන්ට්ය දනහිස ලගට පාත් කර ගන්න ඊට පස්සේ වාඩි වෙලා හිමිහිට චූ කරන්න හදිස්සි වෙන්න එපා එක සෑරයක් කලාම තෙරෙයි ඔයාට එ වගෙම චු කරලා ඉවර වෙලා ඔය බටයක් තියෙන්නේ එක හොලවලා ඔක්කොම අයින් කරන්න නත්නම් හිටගත්තම ඈගේ බේරෙනවා පස්සේ ටොයිලෙට් පෙපර් එකකින් පිහිදගෙන පෑන්ට්ය ඈදගෙන ඈදුමත් හදාගෙන එන්න දෑන් හරිනේ කියලා එ කෙල්ල කිව්වා පස්සේ දිපා චූ කරලා එලියට එන කොට එ කෙල්ල එලියෙ ඉන්නවා තව දෙයක් ඔය ඈවිදින කොට මෙ වගේ ලස්සනට ඈවිදින පුරුදු වෙන්න කියලත් එ කෙල්ල දිපට කිව්වා දිපා හා කියලා එයත් එක්කම








මෙය පරිවර්තන කතවක් බවත් මෙහි සදහන් පින්තුර කතාව රසවත් කිරිමට යොදාගත් බවත් සලකන්න

මම අජානි සෑන්ඩ්‍රා