Tuesday, October 21, 2014

දිලිප දිපා වෙච්ච කතාව. 2

 දිලිප දිපා වෙච්ච කතාව. 2



කොහොම හරි දෑන් දිපාට කරන්න දෙයක් නෑ ඩමි එකක් වගේ ඉන්න වෙනවනේ එහෙම හිතලා අඩි උස සෙරෙප්පු දාගෙන ඈවිඩින්න පුරුදු උනා.තිකකින් දිපාව ටොයිලෙට් එක්කගෙන ගිය කෙල්ල ඈවිත් කිව්වා මෑඩම් එන්න කිව්වා කියලා ඉතින් දිපා එයත් එක්ක ගියා.එයලා ගියේ කළමණාකාරිනියගේ කාමරයට දිපා දොර ඈරලා ඈතුලට ගියා ආ දිපා එන්න ඈතුලට එන්න කියලා කළමණාකාරිනිය කතා කලා එන්න මෙතනින් වාඩි වෙන්න එතන තව ගෑනු අය තුන් දෙනෙක් හිටියා දිපා එතනින් ගිහින් වාදි උනා හා මෙයාගේ පෙනුම නම් හොදයි කියලා එතන හිටපු කෙනෙක් කිව්වා තාම මෙයගේ හෑඩය නෑති නිසා මෙයාට දෑන්මම ඈග පේන ඈදුම අන්දන්න බෑ එක නිසා දෑනට මෙයාට ගෑලපෙන්නේ ඈග වෑහෙන ඈදුම් තමයි දිපා වාඩි වෙච්ච තෑන තව ඩමි දෙකක් තිබුනා එකකට යට ඈදුම් අන්දලා අනෙත් එකට දිපා ඈදගෙන හිටපු ඈදුමේ වෙන පාට එකක අන්දලා තිබුනේ එතන හිටිය අනිත් දෙන්නා දිපා ලගට ගියා හයි දිපා අපි මාකටින් ඩිපාත්මන්ට් එකේ අපි ඔයාට කියලා දෙන්නම් කොහොමද ඔයා ඉන්න් ඔන කියලා.අපි ඔයාට ඉන්න සිමාවක් හදලා දෙනවා ඔයා ඒ සීමවේ තමයි ඉන්න ඕන ඒ වගේම මේ ඩමි දෙකත් තියනවා ඔයා වෙලාවකට හිටගෙන ඉන්න ඕන තව වෙලාවක වාඩිවෙලා ඉන්න ඔන එහෙම දිපාට දේශනයක් දුන්නා දිපා හෑම දේම අහාගෙන හිටියා ඊට පස්සේ ඒ අය කිව්වා ඔයා කාත් එක්කවත් කතාකරන්න යන්න එපා කියලා දිපා හා කියලා කිව්වා කොහොම හරි කට්ටිය කතා කරලා ඉවර වෙන කොට හොදතම හවස් වෙලා. කළමණාකාරිනිය කොල් කරලා අර ගෑනු ලමයට එන්න කියලා කිව්වා ඒ ලමයගේ නම මායා. මායා කාමරයට ආවම කළමණාකාරිනිය කිව්වා මායා දිපගේ මේ ඈදුම් ගලවලා එයාට අර අදුම් දෙන්න කියලා හා මෑඩම් කියලා මායා දිපා එක්ක කාමරයෙන් එලියට ගියා.ඒ දෙන්නා ගියේ වෙන කාමරයකට හරි දෑන් ඔය අඩි උස සෙරේප්පු දෙකයි ඔය ඈදුමයි කරාබු මාල මුදු වලලු ඔක්කොම ගලවන්න කියලා මායා දිපාට කිව්ව දිපා කරාබු මාල මුදු වලලුයි අඩි උස සෙරේප්පු දෙකයි ගලවලා බලාගෙන හිටියා ඈයි ඔය ඈදුම ගලවන්නේ නෑද්ද කියලා මයා ඈහෑව්වා දිපා ලෑජ්ජාවෙන් ඈබරුනා හරි හරි ලෑජ්ජ වෙන්න එපා මම අහක බලාගෙන ඉන්නම් ඔයා ඔක ගලවලා මේ ඈදුම ඈදගන්න කියලා කොට සායකුයි අත් නෑති හෑට්ටයකුයි දිපාට දුන්නා දිපා ඈදගෙන හිටිය ඈදුම ගලවලා මායා දුන්න ඈදුම ඈදගත්තා වාව් ඔයා මාර ලස්සනයිනේ දිපා කියලා මයා කිව්වා ආ මේ කරාබු දෙක දා ගන්න කියලා රොස මලක් තියන කරාබු දෙකක් දුන්නා දිපා ඒක දාගත්තා මේ සෙරෙප්පු දෙකත් දාගන්න කියලා රොස පතයි සුදු පාටයි තියන පෑතලි සෙරෙප්පු දෙකක් දිපාට දුන්නා දිපා එක දා ගත්තා ඔයා ලස්සනයි දිපා කියලා මායා කිව්වා අපි දෑන් යමු කියලා මයා කිව්වා දිපත් මායාගේ පස්සෙන්ම ගියා මායා ගියේ  කළමණාකාරිනියගේ කාමරයට දිපා කාමරයට එන කොට ශා හරිම හෑඩයිනේ දිපා කියලා කට්ටියම කිව්වා





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
යාළුවනේ දිපා කතාව මුල්ම කොටස මම ලිව්වේ ඉංග්‍රිසියෙන් තිබ්බ කතාවක් පරිවර්තනය කරලා එකේ තිබුනේ එක කොටසක් විතරයි මේ කොටසේ ඉදලා පලවෙන්නේ මම ලියන කතාව.

 

0 comments:

Post a Comment