
ඉදුනිල් 4 කොටස
ඔහොම කාලය ගෙවිලා ගියා අපේ තාත්තා ගොවිතෑනට අමතරව පතල් වෑඩටත් යනවා මම ඉස්කොලේ 9 වසරදි තාත්තට මෑනිකක් හම්බ උනා ඒක ගොඩක් වටිනවා අපේ ජිවිතය හොද උනා තාත්තා රත්නපුරේන්ම ගෙයක් ගත්තා ඒ වගෙම රෙදි කඩයකුත් දෑම්මා මාව රත්නපුරෙ තියන පිරිමි පාසලකට දෑම්මා නංගීව අක්කා යන ඉස්කොලෙටම දෑම්මා මෙ හෑම දෙම කලේ මෑනික විකුනලා ගොඩක් සල්ලි හම්බුන නිසයි මට අලුත් ඉස්කොලේ හරිම අමුතුයි පන්ති ගොඩක් තියනවා හෑම විශයටම ගුරුවරු ඉන්නවා අනිත් එක පිරිමි...