Monday, June 8, 2020

ඉදුනිල් 27 කොටස INDUNIL-27

ඉදුනිල් 27 කොටස INDUNIL-27

Image result for trans woman cooking


මම කුස්සියට ගිහින් නෑබිලිය අරගේන පරිප්පු ටිකක් දෑම්මා ඊලගට වතුර දාලා පෙගෙන්න තිබ්බා පස්සෙ උදේ බිදපු පොල් ගෙඩියෙ ටිතුරු බෑය ෆ්රිජ් එකෙන් අරගෙන පොල් ගාන්න ගත්තා පොල් ගාලා ඉවර වෙලා ළුනු මිරිස් ටික කෑපුවා ඊලගට මම පරිප්පු ටික සොදලා 
ඈතිලියට දෑම්මා වතුර ටිකයි කහ කුඩු ටිකයි දලා ලිපෙ තිබ්බ ඊලගට මම පොල් ටික 
අරගෙන් කිරි මිරිකලා වෙනම බාජනයකට දෑම්මා ටිකකින් පරිප්පු ටික තෑම්බිගෙන එනකොට එක අරගෙන වෙන් බාජනයක දාලා ඈතිලියට තෙල් ටිකක් දාලා  ළුනු මිරිස් කරපින්චා දලා තෙලෙ බෑදෙන්න් දුන්නා ඊලගට පරිප්පු ටික ඈතිලියට දලා දිය කිරි ටික දෑම්මා ඊලගට තුනපහා දලා හොදට තෑම්බෙන්න තියලා මිටි කිරි ටික එකතු කරලා ටිකක් හෑදිගලා මද ගින්නේ තෑම්ම්බෙන්න තියලා ඉතුරු පොල් බෑය ෆ්රිජ් එකෙ දලා බාජන ටික සොදලා පිහිය සොදලා බඩු මුට්ටු ටික අදාල තෑන්වල තිබ්බා ඊලගට පරිප්පු එකට ලුනු එකතු කරලා ලිපෙන් බලා මෙසය උඩින් තිබ්බා
එතකොටමා මේ ඔක්කොම බලාගෙන හිටපු ලොකු අම්මා අප්පුඩි ගහ ගහ ඈවිත් මාව බදාගෙන ඉබගෙන ඉබගෙන ගිය ඔය නම ඈත්ත්ටම ගෑනු ලමයෙක් මටත් දුවල දෙන්නෙක් හිටියා එක්කෙනෙකුටවත් බෑ කුස්සියෙ වෑඩ මගේ දුවට දෙවියන්ගෙම පිහිටයි ඔය ඉන්නෙ ඈත්තටම වෑරදි ශරිරයක මගෙ පෑටියෝ හ්ම්ම් කො බලමු කෙල්ලහෙ පරිප්පු හොද්ද කියලා ලොකු අම්මා වහල තිබුන පරිප්පු ඈතිලියට පොඩි හෑන්දක් දලා පරිප්පු පොඩ්ඩ්ක් අරගෙන රස බෑලුවා ශා දුව හරිම රසයි තුනපහා ගානට හරියට ඔයගේ අම්මාගේ පරිප්පුව වගෙමයි අත්තටම අම්මා ඔයා ගෑන ගොඩක් සතුටු වෙන්න ඕන හ්ම්ම දෑන් ඉතින් මටත් 
කෙල්ලෙක් ඉන්න නිසා ලොකු බරක් නෑ කියලා ලොකු අම්මා මගේ මුන අතගෑවා මම හිනා වෙලා කිව්ව මම ලොකු අම්මාව බලාගන්නවනේ කියලා හරි අපි ටිවි බලමුද දුව උයලත් 
ඉවරයිනේ කියලා හ්ම්ම් අපි යමු කියලා මම ලොකු අම්මාගේ අති අල්ලගෙන සාලයට අවා 
අපි ටිවි බාලලා 8 විතර කෑම කෑවා  කෑම කාලා මම ලොකු අම්මා එක්ක කෑම මෙසෙයි 
කුස්සියයි අස් කරලා වොශ් එකක් දාගන්න් කියලා හිතගෙන ඈදුම් ටික ගලවලා තුවාය 
 ඉනට ඈදගත්තා එතකොටම ලොකු අම්මා කාමරයට අවා අනේ අනේ ගෑනු ලමයෙක් 
හෑදෙන හෑටිද ඔය ඔය තුවාය පපුවට වෙන්කන් ඈදගන්න 
කියනකොට තමයි මටත් ඒක තේරුනේ මම හිනා වෙලා තුවාය පපුවට වෙනකන් ඈද ගත්තා ඊට පස්සේ ඈදගෙන හිටපු ඈදුම් ටික ගත්තා හොදන්න ඒගම මම 
ලොකු අම්මාගෙන ඈහුවා ඔයගෙ රෙදි තියනවද හෝදන්න කියලා හෝදන්න් 
රෙදි නෑ දුව මම ඔක්කොම සොදලා තියෙන්නෙ ඔයා ඔය ටික හෝදලා එන්නකො කියලා 
මම නාන කාමරයට ගිහින් වොශ් එකක් දාගෙන රෙදි ටිකත් හෝදලා එලියෙන් වනලා 
කාමරයට අවා 


Image result for light blue colour nighty


ඈද උඩ නයිටි එකකුයි පෑන්ටි එකකුයි බ්‍රා එකකුයි තියලා තිබුනා මම දෑනගත්තා මේ ලොකු අම්මාගෙ 
වෑඩක් කියලා ඒක ලස්සන ලා නිල් පට නයිටි එකක් පෑන්ට් එකත් ලස්සන මලක් තියෙන 
ලා නිල්පාට එකක් සුදුපාට බ්‍රාඑකයි තව බොඩි ලොශන් එකකුත් තිබුනා දුව ඔයා ඔය 
බොඩිලොශන් එක ඈගේ ගා ගන්න එත්කොට ඔය තව ලස්සන් වෙයි කියලා 
ලොකු අම්මා දොරකඩට ඈවිත් කිව්වා මම හා කියලා කිව්වම ලොකු අම්මා දොර 
අඩවල් කරගෙන එලියට ගියා මම හොදට ඈග පිහිදගෙන බොඩිලොශන් එක ගා ගත්තා ඊලගට පෑන්ටිය ඈදලා බ්‍රා එක ඈන්දා ඊට පස්සේ නයිටිය ඈදගත්තා හරිම සනිපයි මේ ගෑනු කම කොච්චර හොදයිද කියලා මට
 හිතුනා  ලගට මම ලොකු අම්මා කියගෙන එයාගේ කාමරයට ගියා එයා ඈදෙ වාඩි වෙලා කකුල් දෙකෙ ක්රිම් ගානවා ඈයි දුව කියලා එයා ඈහුවා මම නිදාගන්න යනව කියලා 
ලොකු අම්මාට වෑන්දා  බුදුසරනයි දුව කියලා ලොකු අම්මා කිව්වා මාත්  බුදුසරනයි 
ලොකු අම්මා කියලා ලොකු අම්මට කිස් එකක් දිලා කාමරයට අවා ඈවිත් ලයිට් නිවලා 
නිදා ගත්තා

28 කොටසින් හමුවෙමු




මම අජානි සෑන්ඩ්‍රා

2 comments: