This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, October 20, 2014

ඉදුනිල් 20 කොටස

ඉදුනිල් 20 කොටස සෙනසුරාදා මම නෑගිටලා ඈදුම් මරු කරගෙන මුන හෝදගෙන පහාලට ගියා මම සෙනසුරදා ඉරිදා රෙදි හොදන්නේ නෑ මොකද එවා අක්කයි නංගියි දකින නිසා ආ ඔයා අද කියටද නාට්‍යය රගපාන්නේ කියලා නංගි ඈහෑව්වා හවසට කරමු කියලා මම කිව්වා අම්මා තේ හදලා මට දුන්නා මම ටිවි බලලා ටිකකින් කෑම කෑවා කෑම කාලා කාමරයට ගිහින් පාඩම් වෑඩ කලා මොකද ගොඩක් වෑඩ මග හෑරුන නිසා අම්මා දවල්ට කෑම කන්න කතා කරනකන්ම මම පාඩම් වෑඩ කලා මම කෑම කන්න පහලට ගියා ටිවි බල බල කෑම කෑවා කෑම කාලා ඉවර...