Monday, July 28, 2014

ඉදුනිල් 1 (INDUNIL 1)


ඉදුනිල්   1 කොටස
බෝහෝ වේලා ජනෙලයෙන් ඇත මුහුද දෙස නෙත් යොමාගෙන සිටින ඉදුනිල්ගේ අවධානය බිදුනෙ සිතාරා කාමරයට අවිත් කෑ ගෑසිමෙනි.අම්මෝ මම් ගෑස්සුනා අනේ ඔහොමත් බය කරනවද සිතු ඔයා දෑන්ද අවේ.මම ඈවිත් ටිකක් වෙලා ඉන්දු මොනවද ඔය හෑටි කල්පනා කරන්නේ අහස පොලව එකතුකරන්නද හදන්නෙ එහෙම දෙයක් නෙමෙයි අනේ මට ඉස්සර දෙවල් මතක් උනා මොනවද ඉස්සර දෙවල් කියන්නකෝ මටත් දෑනගන්න.එක දෑන් කියන්න බෑ අනේ පස්සෙ දවසක කියන්නම් බෑ බෑ දෑන් කියන්න් අද නිවාඩු දවසනේ අපිට අද වෑඩකුත් නෑනේ මම් එන ගමන් කෑම ගේනාවා.
ඔයාට දෑනගන්නම ඕනද සිතු.ඔව් ඔයා අද කියන්නම ඕන.
හරි මම පොඩිකලේ ඉදලම කතාව කියන්නම්කෝ.




මම ඉපදුනේ රත්නපුරෙ ඉපදෙන කොට මම කොල්ලෙක් කාලේ මගේ නම රුවන් ඉන්ද්‍රචාප අපේ තාත්තා ගොවිතෑන් කලේ අම්මා පෙර පාසලක ඉගෑන්නුවා අපේ ගෙදර හිටියේ අක්කයි මමයි නංගීයි විතරයි මම තමයි එකම කොල්ලා.අපි ගොඩක් දුප්පත් ගමේ ඉස්කොලේට ගියේ අක්කා මට වඩා අවු.3ක් වඩිමල් නංගී මට වඩා අවු.1ක් බාලයි එක නිසා මායි නංගීයි ගොඩක් ලගින් හිටියා පොඩ් දවස් වල මම නංගීගෙ ඈදුම් අදිනවා පොඩි කලිසම් කොට අත් නෑති බෑනියම් තමයි අපි දෙන්නම අදින්නේ
අපිට ගොඩක් අදුම් නෑ ඉතින් ඒක ගෙදරට ප්‍රශ්නයක් නෑ කොහොමත් මම කොල්ලෙක් උනාට කෙල්ලෙක් වගේ තමයි හිටියේ එකට හේතුව අක්කයි නංගීයි එක්කම මම හිටිය නිසා වෙන්න ඈති මට ටිකක් තෙරෙන කොට මගේ චු එක මට ප්‍රශ්නයක් උනා මට ඔන උනා නංගීගේ වගේ චු එකක් මම මේක අම්මට කිව්වා අම්මා කිව්වා එහෙම හිතන්න එපා පොඩි පුතා ඔයා කොල්ලෙක් නංගී කෙල්ලෙක් කියලා. උනාට මගේ හිතට මෙක මහා වදයක් අපේ අම්මා මට බෝධි පුජා තිබ්බා මෙක ග්‍රහා අපලයක් වෙන්න ඈති කියලා. මොනව කලත් මට නංගී වගේ වෙන්න ඕන උනා.
මේ දෙවල් වෙනකොට මම 4වසරේ නංගී 3 වසරේ අපි ගමේ ඉස්කොලෙට ගියේ ඒක පොඩි ඉස්කොලයක් සාමාන් පෙලට වෙනකන් විතරයි පන්ති තිබුනෙ.
මට ටිකක් හොදට ඉගෙන ගන්න පුලුවන් මම වෑඩිය කලබල නෑති අහින්සකව ඉන්න නිසා ගුරුවරු මට අදරෙයි.අපි දුප්පත් නිසා අපේ පනිති භාර ගුරුතුමි මට පොත් අරගෙන දෙනවා.
දවසක් ඉස්කොලේ ඈරිලා ගෙදර අවා මම කමිසය ගලවලා ගේ පිටිපස්ස පෑත්තට එනකොට මම දෑක්කා අපේ නංගී පිටිපස්සේ මිදුලේ චු කරනවා කලින් මම නංගී චු කරනවා දෑකලා තිබුනට එදා මට ඒක අමුත්තක් උනා මාත් හිතුවා කෙල්ලෙක් වගේ වාඩි වෙලා චු කරන්න ඕන කියලා.
ඊට පස්සෙ මම එලියට ගියා කවුරුත් ඉන්නවද කියලා බලලා හිමිහිට ගේ එහා පෑත්තට ගිහින් කලිසම් ගලවල්ලා වාඩි වෙලා චු කලා ඒක හරි ශොක් මට එකට අස හිතුනා මම චු කරලා ඉවර වෙලා නෑගිටලා කලිසම අදගෙන ගෙට එන කොට අම්මා ඉන්න්වා එලියේ මාව ගල් ගෑහුනා මට මාර ලෑජ්ජයි අම්මා මගෙ ලගට ඈව්ත් ඈහෑව්වා මොකද කලේ කියලා මම කිව්වා චු කලා කියලා ඊට පස්සෙ අම්මා කිව්වා වාඩි වෙලා චු කරන්නේ ගෑනු ලමයිනේ පොඩි පුතා කොල්ලෙක්නෙ ඉතින් කොල්ලො හිටගෙනනේ චු කරන්නෙ කියලා මම කිව්වා අනේ අම්මේ මටත් ගෑනු

ලමයෙක් වෙන්න ඔන කියලා එහෙම කියලා මම අම්මාව බදාගත්තා අම්මා මගෙ ඔලුව අතගාලා කිව්වා අනෙ පොඩි පුතා එහෙම වෙන්න බෑනේ  එහෙම කරන්නත් බෑනේ කියල මම අම්මාව බදාගෙන ඈඩුවා අඩ අඩ කිව්වා අනේ මටත් නගි වගේ වෙන්න ඕන කියලා,
පස්සේ අම්මා කිව්වා පොඩි පුතා එහෙම වෙන්න බෑනේ අනිත් එක තාත්තා දෑක්කානම් ඔයාට හොදටම ගහයි අයේ මේ වගේ කරන්න එපා හොදද කියලා වගෙම ඔයා මේ දෙවල් ඉස්කොලෙදි කරන්න යන්න එපා එහෙම උනොත් ප්රින්සිපල් හොදටම ගහාලා පොලිසියට බාර දෙයි කියලා.මම තාත්තාටයි ප්රින්සිපල්ටයි පොලිසියටයි හොදටම බයයි එක නිසා මම මම මේ දෙවල් කරන්න බය උනා. වගෙම අම්ම මට නංගීගෙ ඈදුම් අදින්න එපා කියල මට වෙනම ඈදුම් දෙකක් ගෙනත් දුන්නා අම්මා නංගීට කියලා තිබ්නා එලියේ චු කරන්න එපා කියලත් මේ හෑමදෙම කලේ මම නිසා කියලා මට තේරුනේ ගොඩක් කල් ගියාට පස්සේ තමයි මොනවා උනත් අම්මා මට බෑන්නේ නෑ ගොඩක් ආදරෙන් තමයි කතාකලේ.



දෙවෙනි කොටසින් හමුවෙමු

ඔයාලගේ අදහස් මට කියන්න
මම අජානි









1 comment: