
ඉදුනිල් 27 කොටස INDUNIL-27මම කුස්සියට ගිහින් නෑබිලිය අරගේන පරිප්පු ටිකක් දෑම්මා ඊලගට වතුර දාලා පෙගෙන්න තිබ්බා පස්සෙ උදේ බිදපු පොල් ගෙඩියෙ ටිතුරු බෑය ෆ්රිජ් එකෙන් අරගෙන පොල් ගාන්න ගත්තා පොල් ගාලා ඉවර වෙලා ළුනු මිරිස් ටික කෑපුවා ඊලගට මම පරිප්පු ටික සොදලා ඈතිලියට දෑම්මා වතුර ටිකයි කහ කුඩු ටිකයි දලා ලිපෙ තිබ්බ ඊලගට මම පොල් ටික අරගෙන් කිරි මිරිකලා වෙනමම බාජනයකට දෑම්මා ටිකකින් පරිප්පු ටික තෑම්බිගෙන එනකොට එක අරගෙන වෙන් බාජනයක දාලා ඈතිලියට තෙල් ටිකක් දාලා ළුනු මිරිස් කරපින්චා දලා තෙලෙ බෑදෙන්න් දුන්නා ඊලගට පරිප්පු ටික ඈතිලියට දලා දිය කිරි ටික දෑම්මා ඊලගට තුනපහා දලා හොදට තෑම්බෙන්න තියලා මිටි කිරි ටික එකතු කරලා ටිකක් හෑදිගලා මද ගින්නේ තෑම්ම්බෙන්න තියලා ඉතුරු පොල් බෑය ෆ්රිජ් එකෙ දලා බාජන ටික සොදලා පිහිය සොදලා බඩු මුට්ටු ටික අදාල තෑන්වල තිබ්බා ඊලගට පරිප්පු එකට ලුනු එකතු කරලා ලිපෙන් බලා මෙසය උඩින් තිබ්බාඑතකොටමා මේ ඔක්කොම බලාගෙන හිටපු ලොකු අම්මා අප්පුඩි ගහ ගහ ඈවිත් මාව බදාගෙන ඉබගෙන ඉබගෙන ගිය ඔය නම ඈත්ත්ටම ගෑනු ලමයෙක් මටත් දුවල දෙන්නෙක් හිටියා එක්කෙනෙකුටවත් බෑ කුස්සියෙ වෑඩ මගේ දුවට දෙවියන්ගෙම පිහිටයි ඔය ඉන්නෙ ඈත්තටම වෑරදි ශරිරයක මගෙ පෑටියෝ හ්ම්ම් කො බලමු කෙල්ලහෙ පරිප්පු හොද්ද කියලා ලොකු අම්මා වහල තිබුන පරිප්පු ඈතිලියට පොඩි හෑන්දක් දලා පරිප්පු පොඩ්ඩ්ක් අරගෙන රස බෑලුවා ශා දුව හරිම රසයි තුනපහා ගානට හරියට ඔයගේ අම්මාගේ පරිප්පුව වගෙමයි අත්තටම අම්මා ඔයා ගෑන ගොඩක් සතුටු වෙන්න ඕන හ්ම්ම දෑන් ඉතින් මටත් කෙල්ලෙක් ඉන්න නිසා ලොකු බරක් නෑ කියලා ලොකු අම්මා මගේ මුන අතගෑවා මම හිනා වෙලා කිව්ව මම ලොකු අම්මාව බලාගන්නවනේ කියලා හරි අපි ටිවි බලමුද දුව උයලත් ඉවරයිනේ කියලා හ්ම්ම් අපි යමු කියලා මම ලොකු අම්මාගේ අති අල්ලගෙන සාලයට අවා අපි ටිවි බාලලා 8ට විතර කෑම කෑවා කෑම කාලා මම ලොකු අම්මා එක්ක කෑම මෙසෙයි කුස්සියයි අස් කරලා වොශ් එකක් දාගන්න් කියලා හිතගෙන ඈදුම් ටික ගලවලා තුවාය ඉනට ඈදගත්තා එතකොටම ලොකු අම්මා කාමරයට අවා අනේ අනේ ගෑනු ලමයෙක් හෑදෙන හෑටිද ඔය ඔය තුවාය පපුවට වෙන්කන් ඈදගන්න කියනකොට තමයි මටත් ඒක තේරුනේ මම හිනා වෙලා තුවාය පපුවට වෙනකන් ඈද...