This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, October 10, 2014

ඉදුනිල් 17 කොටස

ඉදුනිල් 17 කොටස පස්සේ ඊලග දවසේ උදේ මම නෑගිටලා මගේ රෙදි හොදලා බාත රුම් එකේ දෑම්මා පස්සේ මම ලෑස්ති වෙලා පහලට ගිහින් කෑම කලා ඉස්කොලේ ගියා මම ඉස්කොලේ වෑඩ හොදට කරනවා කියලා පන්ති භාර ටිචර් කිව්වා මට හරිම සතුටුයි ඉස්කොලේ ඈරිලා මම ගෙදර අවා මම එනකොට අක්කව මගදි හමු උනා අපි දෙන්නම  ගෙදර ආවා මම කෙලින්ම කාමරයට ගියා අම්මා කිව්වා පුතා ඉක්මනට එන්න කෑමකන්න අම්මට ගමනක් යන්න තියනවා කියලා මම කිව්වා හරි අම්මා මම ඉක්මන්ට එන්නම් කියලා මම  ගිහින් ඈදුම් මාරු...