This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, July 31, 2014

ඉදුනිල් 3 කොටස

ඉදුනිල්   3 කොටස 





අක්කා  ලොකු ලමයෙක් උනාට පස්සේ ගොඩක් වෙනස් උනා මටයි නංගීටයි මෙවා අලුත් දෙවල් අලුත් ඈදුම් අක්කට අරගෙන දුන්නා ඒ අතරින් අක්කාට අලුතින් ගත්ත පෑන්ටි වලටයි බ්‍රෙසියර් වලටයි මට ගොඩක් ආස හිතුනා අම්මා එවා හොදලා අව්වට දෑම්මම මම එවා අල්ලා බලනවා දවසක් මම ඉස්කොලේ ගිහින් එනකොට අම්මා ගමනක් යන්න ලෙස්ති වෙනවා අම්මා නංගීටත් ලෙස්තිවෙන්න කිව්වා මට කිව්වා අම්මා ඉක්මනට එනවා ගෙට වෙලා ඉන්න කියලා මම හා කියලා ඉස්කොලේ ගෙදර වෑඩ කරන්න ගත්තා අම්මා ගිහින් ටික වෙලවකින් මට අක්කගෙ ඈදුම් මතක් උනා මම අක්කගෙ කාමරෙට ගිහින් අක්කගෙ ඈදුම් බෑග් එක ඈදලා බෑලුවා ඔන්න මම හොයපු ඈදුම් තියනවා  යට ඈදුම් 3ක් තිබුනා අක්කට යට ඈදුම් 4ක් අම්මා අලුතින් අරගෙන තිබුනා  තිබුනා දෑක්කා  එතකොට අනිත් එක අක්කා අද ඈදගෙන ගිහින් නිල් පාට එකයි කහා පාට එකයි රෝස පාට එකේ රතුපාට මල් තියන පෑන්ටි 3ක් තිබුනා සුදු පාට බ්‍රෙසියර් 2යි කලුපාට එකයි තිබූනා.යට සයවල් 2යි පෙටිකෝට් 2කකුත් තිබුනා මම රෝස පාට පෑන්ටි එක අතට ගත්තා හරිම සිනිදුයි එක මට ටිකක් ලොකුයි වගේ ඒ උනාට මට එක අදින්න හිත්නා මම ඉක්මනට කලිසම ගලවලා ඒක ඈදගත්තා ඒක මට ටිකක් ලොකුයි හෑලෙන්න වගේ ඒ උනාට ඈගට හරිම සනිපයක් දෑනුනා එක පාරටම සද්දයක් ඈහුනා මම ඉක්මනට පෑන්ටිය ගලවලා මගේ කලිසම ඈදගෙන අක්කගෙ අදුම් බෑග් එකට අදුම් ටික දාලා ඉකමනට සාලෙට ගියා තාත්තා ඈවිල්ලා ගේ පිටිපස්සේ ඉදලා මට කතා කලා පොඩි පුතා අම්මා කෝ කියලා මගෙන් ඈහුවා මම කිව්වා අම්මා නංගී එක්ක ගමනක් ගියා කියලා අක්කා තාම අවේ නෑද්ද කියලා ඈහෑව්වා මම කිව්වා තාම අවේ නෑ කියලා මම සාලයට ඈවිත් ඉස්කොලේ ගෙදර වෑඩ කලා ටිකකින් අම්මයි අක්කයි නංගීයි තුන් දෙනාම අවා.
එදා ඉදන් කවුරුත් ගෙදර නෑති වෙලවට මම අක්කගෙ ඈදුම් හොරෙන් අදිනවා.එතකොට මට හරිම සනිපයක් සෑහෑල්ලුවක් දෑනෙනවා.

Wednesday, July 30, 2014

ඉදුනිල් 2 කොටස

ඉදුනිල්   2 කොටස



ටික දවසක් ගියාට පස්සේ මට අයේමත් කෙල්ලේක් වගේ වාඩි වෙලා චු කරන්න ඕන කියලා හිතුනා එදා මම ටොයිලෙට් එකට ගිහින් වාඩි වෙලාම චු කලා ඒක මගේ හිතට පුදුම ආශ්වාදයක් ඒ වගේම මම නංගීගේ ඈදුනුත් ඈන්දා ඒක ඒ තරම් ප්‍රශ්නයක් උනේ නෑ.
ඔහොම කාලය ගෙවිලා ගියා මම 5වසර ශිෂ්‍යත්ව විභාගය ලිව්වට පාස් උනේ නෑ එක නිසා ගමේ ඉස්කොලෙටම දිගටම ගියා මට  ගෑනු ලමයෙක් වෙන්න ඔන කියන එක හෑම වෙලවෙම හිතුනා.
ඔහොම කාලය ගෙවිලා ගියා මම 6වසරෙදි අපේ අක්කා ලොකු ලමයෙක් උනා  
එතකොට එය 9 වසර. අක්කා ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා රත්නපුරෙ තියෙනා බාලිකා පාසලකට ගියේ. එදා මම ගෙදර උන හෑදිලා අක්කාගේ ඉස්කොලේ ටිචර්ලා දෙන්නෙක් අක්කාව එක්කගෙන අවා මම දෑක්කා අක්කාගේ ගවුමේ පිටිපස්ස පෑත්තේ ලේ තිබුනා
මම හිතුවා අක්කා වෑටිලා තුවාල වෙලා කියලා කොහොමහරි අක්කාව ඉක්මනට කාමරයට දාලා දොර වෑහෑව්වා ඊට පස්සේ අර ටිචර්ලා දෙන්න්ට තේ හදලා දුන්නා තේ බිලා ඒ දෙන්නා ගියා.අක්කාව කාමරෙට දාලා වහලා තිබ්නා මට යන්න දුන්නෙත් නෑ කාමරෙට අක්කාව බලන්න 
මම අම්මාගෙන් ඈහේව්වා මොකද අම්මේ අක්කාට වෙලා තියෙන්නේ කියලා අම්මා කිව්වා අක්කා ලෙඩ වෙලා කියලා මම ඈහෙව්වා ඈයි මට අක්කාව බලන්න දෙන්නේ නෑත්තේ කියලා අම්මා කිව්වා මටත් ලෙඩේ බෝ වේයි එක නිසා කියාලා එත් නංගී යනවානේ කිව්වාම බය වෙන්න එපා නංගී පොඩි නිසා එයා ලෙඩ වෙන්නේ නෑ කිව්වා මේක මට හරි ප්‍රශ්නයක් පස්සේ කාලෙක තමයි මට මේක තෙරුනේ
පස්සේ අම්මා නෑකත් බලලා අක්කාව නාවලා ගෙට ගත්තා ඒදා අපේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා අපි දුප්පත් උනාට අක්කා වෙනුවෙන් අම්මා එකතු කරගෙන තිබුන සල්ලි වලින් තමයි උත්සවය අරගෙන තිබුනේ අපේ නෑදෑයො අපෙ ගෙදර අවා තාත්තාගේ මල්ල්යි නංගීයි අවා ඒ අය ඉන්නෙත් රත්නපුරෙමයි ඒ වගේම තාතතාගේ අම්මාත් අවා (අපේ අච්චි) සියා අපි පොඩි කලෙම නෑතිවෙලා කොළඹ හිටපු ලොකු අම්මත් අවා එයා විතරයි අම්මට හිටිය එකම සහොදරයා ඒ වගේම අම්මාගෙ අම්මයි තාත්තයිත්  අවා අපේ අච්ච්යි සියයි ඒ අය ඉන්නෙත් 
පේ ගෙවල් ලගමයි ඒ විදියට අක්කගෙ ලොකු ලමයෙක් විම ඉවර උනා.


අපි 3 කොටසින් හමු වෙමු
මම අජානි සෑන්ඩ්‍රා


Tuesday, July 29, 2014

අසාමාන්ය චර්යා හා ආකල්ප 2



කායික හැඩය හා අනන්යතාව



ස්ත්රී, පුරුෂ දෙපක්ෂයම ඇඳුම් පැළඳුම් මගින් සිය ලිංගික අනන්යතාව වෙනස්කර ගැනීම බාහිරව සිදු වූ වෙනසකි. එහිදී අභ්යන්තර ලිංගික ඉන්ද්රියයන් වෙනස්නොවේ. එනිසා ලිංගික චර්යාවේදී විරුද්ධ ලිංගික අවයව භාවිත කළ නොහැක. මීට වෙනස් සිදුවන ලිංගික මාරුව නම් ලිංගික හුවමාරුවයි. මෙහිදී ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම කායික හැඩය නිවැරැදිව මුළුමනින්ම ප්රතිවිරුද්ධ තත්ත්වයට ශල්යකර්ම මගින් පත්කරනු ලැබේ. මේ හේතුව නිසා ඇතිවන ලිංගික අනන්යතාවේ වෙනස්කම යළි සකස්කළ නොහැක. එනම් ස්ථිරවම ලිංගික හුවමාරුව සිදුවනුයේ මෙයිනි. මෙහිදී සිදවනුයේ හෝමෝන ප්රතිකාර යෙදීමෙන් අනතුරුව නිශ්චිත කාලසීමාවක්තුළ ලිංගික හුවමාරුව බලාපොරොත්තු වන ස්ත්රී, පුරුෂ ශරීර වෙනස්කිරීමයි. මෙම වෙනස සිදුකරනුයේ ඔවුන්ගේ විරුද්ධ ලිංගික ලක්ෂණ ඇතිවන පරිදිය. ස්ත්රියකගේ සිරුර පුරුෂ සිරුරක්බවටත්, පුරුෂයකුගේ සිරුර ස්ත්රී සිරුරක්බවටත් අනුක්රමයෙන් කායික වර්ධනය කොට පරිවර්තනය කිරීම මෙමගින් සිදුවේ.
හෝමෝන ප්රතිකාරයේදී පුරුෂයකුට ස්ත්රී හෝමෝන වන පොජෙස්ටරෝන් නිසි මාත්රාව එන්නත් කරනු ලැබේ. නිශ්චිත කාලසීමාවක්තුළ මේ හෝමෝන ප්රතිකාරය සිදුකර ගෙන යැමේදී ඔවුන්ගේ සිරුරේ ඇති පුරුෂ ද්විතීයික ලිංගික ලක්ෂණ ඉවත්ව යැමට පටන් ගනී. කටහඬ තුනී වේ. සිරුරේ නම්යශීලී බව ඇති වේ. නිතඹ දෙකලවා වැඩී මහත්ව වර්ධනය වේ. පියයුරු ඉදිරියට නෙරා විශාලව වර්ධනය වේ. පුරුෂ ලිංගේන්ද්රිය කුඩාව හැකිලී අතුරුදන්ව යයි. මේ කාලය තුළ ඇඳුම් පැළඳුම්, දිගු හිසකේ, දෙතොල්, දෙනෙත්, මුහුණ විලාසිතාවලින් ස්ත්රියකගේ ස්වරූපයට පත් කරවනු ලැබේ. සමාජය තුළ පුරුෂ බව වෙනුවට ස්ත්රියකගේ හැසිරීමට සිතීමට පොළඹවා උගන්වනු ලැබේ. වසර දෙක තුනක්ස්ත්රියකගේ ලිංගික අනන්යතාවය සහිතව සමාජයේ ප්රසිද්ධියේ හැසිරී එසේම කායිකව අවශ් ස්ත්රී ලක්ෂණ වර්ධනය වී අවසාන වූ පසුව, ශල්යකර්මයක්සිදුකර ඇගේ පුරුෂලිංගය හා පුරුෂ ප්රජනන පද්ධතිය සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත් කර, වෙනුවට කෘතිම යෝනියක්‌ (artificial vagina) සිරුර තුළ ඇති කරනු ලැබේ. එසේම ස්ත්රී ප්රජනන පද්ධතියට අවශ් සෑම ඉන්ද්රියක් සකසනු ලැබේ. කෘත්රිම යෝනිය ස්වාභාවික ස්ත්රී ලිංගික ඉන්ද්රිය සේම මැනවින් ක්රියාත්මක වන පරිදි සකස්කළ හැක. පිරිමියකුගේ සිරුර ස්ත්රී සිරුරක්බවට සාර්ථකව පරිවර්තනය කළ හැක. නමුදු මේ සාර්ථකත්වය ස්ත්රී සිරුර පිරිමි සිරුරක්කිරීමේදී නම් නැත.
මෙසේ සම්පූර්ණයෙන්ම ස්ත්රියක බවට පත්කරන ලද ලිංගික හුවමාරු කිරීමේ අවසන් සැත්කමට මුහුණපෑ අයව කිසිසේත්ම වෙනත් කිසිවකුට සොයා ගත නොහැක. එසේ ශල්යකර්මයකින් ස්ත්රියක්බවට පත්කළ අයකු යෑයි සිතා ගැනීමටවත් නොහැකි පරිදි සාර්ථක සේ ලිංගික ජීවිතයට මුහුණ දිය හැක. වසර දෙකක්හෝ තුනක්අවසානයේ පරිපූර්ණ ස්ත්රියක්බවට පත්වීමට මෙබඳු අයට හැකියාව තිබේ. එසේම ලිංගික චර්යාව මගින් ස්ත්රියක සේ තෘප්තියට පත්වීමට මේ අයට හැක. මෙබඳු අය හා ලිංගික චර්යාවට යොමුවන සෙසු පිරිමියෙකුට කිසිදු වෙනසක්නැතිව තෘප්තියට පත්කරවීමට මේ අයට හැක. මෙබඳු අය මින් මනෝකායිකව විශාල තෘප්තියක්ලබති. මන්ද පුරුෂ සිරුරක්දරා සිටීමේදී ඔවුන් සිතනුයේ තමාට ලැබී ඇත්තේ වැරැදි සිරුරක්බවයි. එය නිවැරැදි කර ගැනීමට ඉඩකඩ ලැබීමද ඔවුන්ට විශාල මනෝකායික සතුටකි. සාමාන් ස්ත්රියක පුරුෂයකුගෙන් ලබන සතුටට වඩා සතුටක්මොවුන් පුරුෂයන් හා කායික එක්වීමෙන් ලබන අතර, මෙබඳු අයෙකු හා කායිකව එක්වීමෙන් සාමාන් ස්ත්රියකගෙන් ලැබිය හැකි සතුටට වඩා විශාල සතුටක්පුරුෂයා ලබයි.
ස්ත්රියක පුරුෂ බව ලැබීමේදී එන්නත් කරනුයේ පුරුෂ හෝමෝන වූ ටෙස්ටෙස්ටරෝන්ය. වසර දෙකක්‌, තුනක්පමණ කාලයක්පුරා නොකඩවාම මේ හෝමෝන එන්නත් කිරීම සිදු කෙරේ. මෙසේ සිදු කිරීමේදී ඔවුන්ගේ සිරුරුවල ඇති ස්ත්රිද්විතීයික ලිංගික ලක්ෂණ අනු ක්රමයෙන් වියෑකී යයි. පියයුරු ක්රමයෙන් වැහරී කුඩා වී යයි. පසුව අතුරුදන් වේ. ඇගේ සිරුරේ සියුමැලි ස්ත්රී ලක්ෂණ වෙනුවට සිරුර ශක්ති සම්පන්නව සකස්වේ. මාංශපේශී විශාල වී සවිමත් වේ. ගෙලේ, මුහුණේ, පපුවේ, අත, පයවල මාංශ පේෂි ශක්තිමත්ව මස්ගොබ සේ නෙරා එන්නේ හැඩි දැඩි පුරුෂ ලක්ෂණ මතු කරමිනි. මුහුණේ හැඩය, හකුපාඩා පුළුල්වීම, ඇහිබැම ඝනවීම, දෙතොල් සවිමත්වීම ආදී පුරුෂ ලක්ෂණ වැඩේ කටහඩ පිරිමියකු සේ රළුව ගොරහැඩි වේ. අතපයවල අල්ල, යටිපතුල් ආදියේ සම ගොරෝසු වේ. හැසිරීම් රටාව පිරිමින් සේ ආක්රමණශීලී වේ. කොණ්ඩය පිරිමියකු මෙන් කෙටි කර කැපේ. ඇඳුම් පැළඳුම්, චර්යා සියලු දේ පිරිමියකුට ඔබින සේ වෙනස්කර සැකසේ. පසුව වසර කීපයක්ප්රසිද්ධ සමාජය තුළ පිරිමියකු සේ හැසිරීමට යොමු කෙරේ. මෙහිදී සම්පූර්ණයෙන් පුරුෂ අනන්යතා ලක්ෂණ උකහා ගැනීමට මනෝකායික පසුබිම සකස්කෙරේ. මනෝකායික ස්වරූපය වෙනස් පුරුෂයකු බවට පත්වේ.


සමාජ ජීවිතය හා සාර්ථකත්වය
 

අනතුරුව කායික හැඩය පුරුෂයකු බවට පත්කිරීමේ ශල්යකර්මය සඳහා සූදානම් කෙරේ. මෙහිදී සැත්කමින් ඇගේ යෝනිය හා ස්ත්රී ප්රජනන පද්ධතිය ඉවත් කෙරේ. එතැනම කෘතිම ශිෂ්ණයක්‌ (artificial penis) නිර්මාණය කෙරේ. ඊට අදාළ පුරුෂ ලිංගික ප්රජනන පද්ධතියේ ඉන්ද්රියයන් නිර්මාණය වේ. නමුදු ලිංගික ආවේග ඇති වූ විට ස්වාභාවික පුරුෂලිංගය කර්මණ් වේ. ස්වාභාවික පුරුෂලිංගයේ පවතින මෙකී කර්මණ් වීම කෘතිම පුරුෂ ලිංගයකට ලබාදිය නොහැක. කෘතීමව පුරුෂ බව ඇති කිරීම සාර්ථක නොවනුයේ මේ නිසාය. මේ හේතුව නිසා ස්ත්රියක ශල්යකර්මයක්මගින් පිරිමියෙකු කළ ඔහුට සාර්ථක ලිංගික ජීවිතයක්උරුම නොවන බව මින් පැහැදිලිය. මේ නිසා ලිංගික හුවමාරුව යටතේ පිරිමි බව ලබාගත් නමුදු මෙබඳු පිරිමියකුට සාර්ථකව විවාහ ජීවිතයක්ගත කළ නොහැක. එබැවින් මෙසේ පුරුෂයකු වූ තැනැත්තා ඉතා බරපතල ඉච්ඡාභංගයකට මුහුණපාන බව නොරහසකි. මීට සාපේක්ෂව ලිංගික හුවමාරු ශල්යකර්මයක්මගින් ස්ත්රියක වන පුරුෂයකුගේ එකී සැත්කම මුළුමනින්ම සාර්ථකය. මන්ද එහිදී ඇති කරන කෘතිම යෝනිය කිසිසේත් ස්වාභාවික ස්ත්රී ලිංගේන්ද්රියකට දෙවැනි නොවන බැවිනි. ලිංගික හුවමාරු සැත්කම්වලදී පුරුෂයකු ස්ත්රියක කිරීම තරම් පහසුවෙන් ස්ත්රියක පුරුෂයකු බවට පත්කරවීම අපහසු යෑයි පැවසෙනුයේ මේ නිසාය. ලිංගික සැත්කම සිදුකළාට පසුව යළිදු වරක්එම සැත්කම ආපසු හැරවිය නොහැක. එබැවින් මේ සැත්කම සිදුකිරීමට පෙර අදාළ පුද්ගලයාගේ සමාජ ජීවිතයට අදාළ සියලු දේ නිසි පරිදි සිදුවන්නේදැයි සොයා බලනු ලැබේ. ශල්යකර්ම කරනුයේ මේ සොයාබැලීමෙන් සනාථ වූ පසුව පමණි.
මේ ශල්යකර්ම සිදුකිරීමෙන් පසුව කළ සොයාබැලීම්වලදී හෙළිවූයේ සැත්කම නිසා පුරුෂ බව ලැබූ ස්ත්රීන් වැඩි පිරිසක්මානසික ආතතියට පත්ව පීඩා විඳින බවයි. ඔවුන්ට ජීවිතයේ සතුට සැනසීම ලැබීම අපහසු වී තිබිණ. එසේම මෙම සැත්කමට බඳුන්ව ස්ත්රී බව ලැබූ පිරිමි අයගේ ජීවිතය වඩා තෘප්තිමත් වූ බව සොයා ගැනිණි. කෙසේ වුවද ස්ත්රීබව, පුරුෂබව යනු දුකේම තවත් ආකාරයක්පමණි. මේ නිසා ලිංගික ආවේග කුමක්වුවද ඵලදායී නොවේ. මානසික තෘප්තිය ලැබිය හැකි වනුයේ සිත හික්මවා ගැනීමෙන් විනා හැකිතාක්ඉන්ද්රිය පිනවන විධික්රම ඇතුළු කිරීමෙන් නොවේ. බටහිර රටවල මෙබඳු දේ ප්රචලිතව ඇත්තේ මොවුන් ශරීර පිනායැම එකම පරමාර්ථය කර ගැනීම නිසාය. නමුදු අවාසනාවකට මෙන් වත්මන තුළ මෙරට සැලකිය යුතු ප්රමාණයක්බටහිරකරණය වී තිබේ. මේ නිසා අද විවෘත සමාජයේදී පවා බහුලව සමාජයේ වැඩි අවධානයට ලක්වනුයේ දුක අඩු කිරීමේ ක්රමවේද නොව දුක වැඩි කිරීමේ උපාය මාර්ග වීම අවාසනාවකි. ස්ත්රී පුරුෂ වේවා කුමන ආත්මභාවය ලබා උපත ලැබුව ඉපදීම නම් දුකකි. ඇතැම් විට ස්ත්රී බව ඇති දුකට වඩා පුරුෂ බවේ දුක අඩු විය හැක. නමුදු පොදුවේ ගත් විට කුමන හැඩයකින් උපත ලැබුවද දුක සැම දෙනාටම උරුමය. එය අඩු කළ හැක්කේ ඉන්ද්රිය පිණනය පිණිස වෙර වෑයම් කිරීමෙන් නොවේ. උරුම කරගෙන ඇති මේ කය මොහොතින් විනාශ වී යන බව මනාව වටහා ගැනීමෙනි.



උපුටා ගෑනිම
දර්ශනපති
සුජිත්නිශාන්ත හේවගේ