This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Story/Indunil. Show all posts
Showing posts with label Story/Indunil. Show all posts

Monday, June 8, 2020

ඉදුනිල් 27 කොටස INDUNIL-27

ඉදුනිල් 27 කොටස INDUNIL-27

Image result for trans woman cooking


මම කුස්සියට ගිහින් නෑබිලිය අරගේන පරිප්පු ටිකක් දෑම්මා ඊලගට වතුර දාලා පෙගෙන්න තිබ්බා පස්සෙ උදේ බිදපු පොල් ගෙඩියෙ ටිතුරු බෑය ෆ්‍රිජ් එකෙන් අරගෙන පොල් ගාන්න ගත්තා පොල් ගාලා ඉවර වෙලා ළුනු මිරිස් ටික කෑපුවා ඊලගට මම පරිප්පු ටික සොදලා 
ඈතිලියට දෑම්මා වතුර ටිකයි කහ කුඩු ටිකයි දලා ලිපෙ තිබ්බ ඊලගට මම පොල් ටික 
අරගෙන් කිරි මිරිකලා වෙනමම බාජනයකට දෑම්මා ටිකකින් පරිප්පු ටික තෑම්බිගෙන එනකොට එක අරගෙන වෙන් බාජනයක දාලා ඈතිලියට තෙල් ටිකක් දාලා  ළුනු මිරිස් කරපින්චා දලා තෙලෙ බෑදෙන්න් දුන්නා ඊලගට පරිප්පු ටික ඈතිලියට දලා දිය කිරි ටික දෑම්මා ඊලගට තුනපහා දලා හොදට තෑම්බෙන්න තියලා මිටි කිරි ටික එකතු කරලා ටිකක් හෑදිගලා මද ගින්නේ තෑම්ම්බෙන්න තියලා ඉතුරු පොල් බෑය ෆ්‍රිජ් එකෙ දලා බාජන ටික සොදලා පිහිය සොදලා බඩු මුට්ටු ටික අදාල තෑන්වල තිබ්බා ඊලගට පරිප්පු එකට ලුනු එකතු කරලා ලිපෙන් බලා මෙසය උඩින් තිබ්බා
එතකොටමා මේ ඔක්කොම බලාගෙන හිටපු ලොකු අම්මා අප්පුඩි ගහ ගහ ඈවිත් මාව බදාගෙන ඉබගෙන ඉබගෙන ගිය ඔය නම ඈත්ත්ටම ගෑනු ලමයෙක් මටත් දුවල දෙන්නෙක් හිටියා එක්කෙනෙකුටවත් බෑ කුස්සියෙ වෑඩ මගේ දුවට දෙවියන්ගෙම පිහිටයි ඔය ඉන්නෙ ඈත්තටම වෑරදි ශරිරයක මගෙ පෑටියෝ හ්ම්ම් කො බලමු කෙල්ලහෙ පරිප්පු හොද්ද කියලා ලොකු අම්මා වහල තිබුන පරිප්පු ඈතිලියට පොඩි හෑන්දක් දලා පරිප්පු පොඩ්ඩ්ක් අරගෙන රස බෑලුවා ශා දුව හරිම රසයි තුනපහා ගානට හරියට ඔයගේ අම්මාගේ පරිප්පුව වගෙමයි අත්තටම අම්මා ඔයා ගෑන ගොඩක් සතුටු වෙන්න ඕන හ්ම්ම දෑන් ඉතින් මටත් 
කෙල්ලෙක් ඉන්න නිසා ලොකු බරක් නෑ කියලා ලොකු අම්මා මගේ මුන අතගෑවා මම හිනා වෙලා කිව්ව මම ලොකු අම්මාව බලාගන්නවනේ කියලා හරි අපි ටිවි බලමුද දුව උයලත් 
ඉවරයිනේ කියලා හ්ම්ම් අපි යමු කියලා මම ලොකු අම්මාගේ අති අල්ලගෙන සාලයට අවා 
අපි ටිවි බාලලා 8ට විතර කෑම කෑවා  කෑම කාලා මම ලොකු අම්මා එක්ක කෑම මෙසෙයි 
කුස්සියයි අස් කරලා වොශ් එකක් දාගන්න් කියලා හිතගෙන ඈදුම් ටික ගලවලා තුවාය 
 ඉනට ඈදගත්තා එතකොටම ලොකු අම්මා කාමරයට අවා අනේ අනේ ගෑනු ලමයෙක් 
හෑදෙන හෑටිද ඔය ඔය තුවාය පපුවට වෙන්කන් ඈදගන්න 
කියනකොට තමයි මටත් ඒක තේරුනේ මම හිනා වෙලා තුවාය පපුවට වෙනකන් ඈද ගත්තා ඊට පස්සේ ඈදගෙන හිටපු ඈදුම් ටික ගත්තා හොදන්න ඒගම මම 
ලොකු අම්මාගෙන ඈහුවා ඔයගෙ රෙදි තියනවද හෝදන්න කියලා හෝදන්න් 
රෙදි නෑ දුව මම ඔක්කොම සොදලා තියෙන්නෙ ඔයා ඔය ටික හෝදලා එන්නකො කියලා 
මම නාන කාමරයට ගිහින් වොශ් එකක් දාගෙන රෙදි ටිකත් හෝදලා එලියෙන් වනලා 
කාමරයට අවා 


Image result for light blue colour nighty


ඈද උඩ නයිටි එකකුයි පෑන්ටි එකකුයි බ්‍රා එකකුයි තියලා තිබුනා මම දෑනගත්තා මේ ලොකු අම්මාගෙ 
වෑඩක් කියලා ඒක ලස්සන ලා නිල් පට නයිටි එකක් පෑන්ට් එකත් ලස්සන මලක් තියෙන 
ලා නිල්පාට එකක් සුදුපාට බ්‍රාඑකයි තව බොඩි ලොශන් එකකුත් තිබුනා දුව ඔයා ඔය 
බොඩිලොශන් එක ඈගේ ගා ගන්න එත්කොට ඔය තව ලස්සන් වෙයි කියලා 
ලොකු අම්මා දොරකඩට ඈවිත් කිව්වා මම හා කියලා කිව්වම ලොකු අම්මා දොර 
අඩවල් කරගෙන එලියට ගියා මම හොදට ඈග පිහිදගෙන බොඩිලොශන් එක ගා ගත්තා ඊලගට පෑන්ටිය ඈදලා බ්‍රා එක ඈන්දා ඊට පස්සේ නයිටිය ඈදගත්තා හරිම සනිපයි මේ ගෑනු කම කොච්චර හොදයිද කියලා මට
 හිතුනා ඊ ලගට මම ලොකු අම්මා කියගෙන එයාගේ කාමරයට ගියා එයා ඈදෙ වාඩි වෙලා කකුල් දෙකෙ ක්‍රිම් ගානවා ඈයි දුව කියලා එයා ඈහුවා මම නිදාගන්න යනව කියලා 
ලොකු අම්මාට වෑන්දා  බුදුසරනයි දුව කියලා ලොකු අම්මා කිව්වා මාත්  බුදුසරනයි 
ලොකු අම්මා කියලා ලොකු අම්මට කිස් එකක් දිලා කාමරයට අවා ඈවිත් ලයිට් නිවලා 
නිදා ගත්තා

28 කොටසින් හමුවෙමු




මම අජානි සෑන්ඩ්‍රා

Wednesday, March 28, 2018

ඉදුනිල් 24 කොටස

ඉදුනිල් 24  කොටස



ඔන්න ඉතින් මම ලොකු අම්මා එක්ක ඊලග දවසෙ උදෙන්ම ලෑස්ති වෙලා නාරහෙන්පිට තියන වෘත්තිය පුහුණු මද්ධස්ථානයට ගියා මගේ සුදුසුකම් අනුව මට මුලික පරිගණක පුහුණු පාඨමාලාව ආරම්බ කරන්න පුලුවන් උනා. මගේ පන්තිය දෑනට පටන් අරගෙන තිබුනා එක නිසා මට ර්‍රලග දවසේ ඉදලා පන්තී එන්න කියලා කිව්වා ඉතින් අපි මුදල් ගෙවලා ගෙදර ආවා එන ගමන් ගමන් අපි දවල්ට කැම කඩේන් අරගෙන ආවා ගෙදර ඇවිත් දවල්ට කලා ටිවි බලලා ටිකක් නිදගතා මට ඇහැරුනේ ලොකු අම්මා තේ හදලා කතා කළාම මම නැගිටලා ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් තේ බොන ගමන් ලොකු අම්මා මාත් එක්ක කතාවට අවා එය කියනව අක්කලා ඩෙන්නම රට ගිය නිසා හරිම පාලුවෙන් හිටියෙ කියලා දැන් මම ඉන්න නිසා පාලුවක් නැ කියලා ඔහොම කතා කර කර ඉන්නකොට නිකන්ම හවස් වෙලා පුතා මම මොනවාහරි කන්න හදන්නම් අපි දවල්ටත් කඩෙන්නෙ කැවෙ කියලා ලොකු අම්මා කුස්සියට ගියා මමත් තේ බීපු කොප්පයත් අරගෙන කුස්සියට ගිහින් කෝප්පය හෝදන කොට කො පුතා මම ඔක හොඩ්ඩන්නම් කියලා ලොකු අම්මා කිව්වා මම අනේ පිස්සු නැතුව ඉන්න ලොකු අම්මා කියලා කෝප්පය හෝදලා රැක් එකෙන් තිබ්බා ඔයා හරි හොද ළමයෙක්නෙ පුතා කියලා ලොකු අම්ම මට කිව්වා,මම කිව්වා පොල් ගාන්න  තියනවනම් දෙන්න මම ගලා දෙන්නම් කියලා අනේ අනේ අම්මා කොල්ලව හොදට හදලනේ කියලා ආ මෙන්න මේ පොල් බැව ගාන්න කියලා කිව්වම මම එක අරගෙන හිරමනය ලඟට ගිහින් පොල් ටික ගලා ලොකු අම්මට දුන්නා,හරි පුට්ගා මම කැම හදනකන් පුතා ටිවි බලන්න කියලා ලොකු අම්මා කිවා මම ටිවි එක දාගෙන බලන්න හදනකොට කොල් එක්ක අවා ලොකු අම්ම  කුස්සියේ ඉඩලාම කැ ගහල කිව්වා පුතා ඔයාගෙ ගෙදරින්  ඓන්න ඇති අන්සර් කරන්න කියලා මාම කොල් ර්ක ගන්න කොට එහා පැත්ට්ගෙන් කතා කලෙ අම්මා ආ පුතා කොහොමද ඔයාට කියලා අම්මා ඇහෙව්වා මම කිව්වා අද අපි ගියා කොම්පියුටර් කොස් එක හෙට පටන් ගන්නවා එක නිසා අද ගෙදර කියලා ඔයට අම්මාව මතක් වෙන්නේ නැද්ද පුතා ඔයට අරවා ඕන නැද්ද කියලා අම්ම ඇහැව්ව ඔයාව ගොඩක් මතක් වෙනව අම්මා ඒ වගෙම අරකත් මම ඉක්මනට ගෙදර එන්නම්කො කෝ ලොකු අම්මා එය කුස්සියේ උයනවා හා එහෙනම් මම පස්සෙ කතා කරන්නම් කියලා ලොකු අම්මාට කියන්න පුතා කියලා අම්මා කිව්වා මම කිව්වා අක්කා නන්ගි තත්තා මතක් කරන්න කියලා මම කිව්වා හරි පුතා පරිස්සමින් ඉන්නකො බුදුසරණයි කියලා අම්මා ෆොන් එක තිබ්බා.
එදා රෑට කලා ටිවි බලලා නිදා ගන්න ගියා කාමරයට ගියපු මම ටිකක් වෙලා හාන්සි වෙලා හෙට පන්තිය ගැන කල්පනා කලා ඔහොම ඉන්න කොට අක්කගේ ඇදුම් කබඩ් එක ඇරලා බලන්න හිතුනා එකෙ යතුර තියන නිසා මම ඒක ඇරලා බැලුවා ඒදා වගෙම ඇදුම් ටික වෙන වෙනම පිලිවලට තියනවා මම කලින් දවසෙ ඇදපු ඇදුම අයේ හොදලා වගේ කියලා මට තෙරුනා මම වෙන නයිටි එකක් අතට ගත්තා ඒක රෝස පාට එකක් සුදුපාට යට සායයි රෝසපාට පැන්ටි එකකුත් ගත්තා අරගෙන කාමරේ දොර වැහැව්වා දොර වහාලා මම ඇදගෙන හිටපු ඇදුම් ටික ගලවල මුලින්ම පැන්ටි එක ඇන්දා අම්මෝ තියන සනීපය හිතට ගොඩක් ලොකු සතුටක් දැනුනා ඊලගට යටසාය ඇදලා නයිටි එක ඇන්දා ඊට පස්සේ මම ඇදට ගිහින් නිදාගත්තා සනිපෙට හොදටම නින්ඩ ගියා  උදෙන්ම ඇහැරුනේ ලොකු අම්මා කතා කරන සද්දෙට පුතා නැගිටින්න ඉක්මනට පරක්කු වෙනවා මේ තේ එක බොන්න කියලා කියලා ලොකු අම්මා කිව්වා මම ඉක්මනට නැගිටලා ගිහින් දොර ඇරියා පුතා මොකද ඔය කියලා ලොකු අම්මා කියන කොට තමා මට මතක් උනේ මම නයිටි එක ඇඳගෙන ඉන්නෙ කියලා

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Friday, September 4, 2015

ඉදුනිල් 23 කොටස

ඉදුනිල් 23  කොටස





විභාගය ඉවර වෙලා මම ගෙදර හිටියා කඩෙට ගිහින් තාත්තට උදවු කලා ඔය අතර ලොකු අම්මා අපේ අම්මාට කතා කරලා කියලා තිබුනා මාව කොළඹ එවන්න හොද කම්පියුටර් කොස් එකක් කරන්න දාන්නම් කියලා ඔන්න අම්මා තාත්තාගෙන් අහලා  තිබුනා තාත්තා හා කියලා මම කොළඹ යන්න ලෙස්ති උනා ඔන්න අම්මා මගේ කාමරයට ඈවිත් මට කියනවා පුතා ඔයා කොළඹ ගියාම ඔයාට කෙල්ලෙක් වගේ ඈදුම් අදින්න බෑරි වෙනවා ඔයාට එහෙම ඉන්න පුලුවන්ද කියලා මගෙන් ඈහුව්වා මම කිව්වා මට එහෙම ඉන්න බෑ කියලා ඒ උනාට මට කොළඹ ගිහින් ඉගෙනග ගන්න ආසයි කියලා ඔයාගේ කෑමෑත්ත හෑබෑයි ඔයා ඔය ඈදුම් එකක්වත් ගිනියන්න එපා මොකද පිට තෑන් වල එහෙම කරලා ලෑජ්ජ වෙන්න එපා අම්මා කිව්වා මම ටිකක් කල්පනා කරලා කිව්වා ටික කාලෙකටනේ අම්මා මම ඉක්මනට ගෙදර එනවනේ අනික නිවාඩු වෙලාවට මම ගෙදර එනවනේ කියලා  හ්ම් කියලා අම්මා කිව්වා ඔන්න මම කොළඹ යන දවසත් ආවා තාත්තා මාව කොළඹට එක්කගෙන ගියා ලොකු අම්මලා ඉන්නේ බොරෑල්ලේ තාත්තා මාව එක්කගෙන ලොකු අම්මමලාගේ ගෙදර ගියා.අපි එහේ ගියාම ලොකු අම්මා අපිව ආදරයෙන් පිලිගත්තා ලොකු අම්මා අපිට තේ හදලා දුන්නා තාත්තා තේ බිලා ගෙදර යන්න ලෙස්ති උනා.මම තාත්තට වෑන්දා ඊට පස්සේ තාත්තා ගෙදර ගියා.තාත්තා ගියාට පස්සේ ලොකු අම්මා මට කිව්වා පුතා එන්න ඔයට මම කාමරය පෙන්නන්නම් කියලා මම ලොකු අම්මා එක්ක ගියා එදා මම හිටපු කාමරයම්යි පුතා ඔයාට මහන්සි ඈති නේ වොශ් එකක් දා ගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න මම කෑම හඩලා ඔයට කතා කරන්නම් කියලා ලොකු අම්මා ගියා මම බෑග් එක බිමින් තියලා ඈදේ වාඩි උනා කාමරය එදා විදියමයි.ටිකක් වෙලා ඉදලා මම වොශ් එකක් දා ගත්තා ටික වෙලාවක් කාමරේ ඉදලා එලියට ගියා අපේ ගෙදර වෙගේ ලොකු නෑ හරිම පොඩි ගෙයක් වත්තත් පොඩියි පුතා එන්න කෑම කන්න කියලා ලොකු අම්මා මට කතා කලා මම ගෙට ගියා ලොකු අම්මා කෑම බෙදලා මම වාඩි වෙලා කෑම කෑවා පුතාට මෙහේ කම්මෑලි වෙයිද දන්නේ නෑ කියලා ලොකු අම්මා කිව්වා එහෙම වෙන එකක් නෑ කියලා මම කිව්වා අපි හෙට කොම්පියුටර් පන්තිය බලන්න යමු කියලා ලොකු අම්ම කිව්වා මම හා කියලා කිව්වා පුතා ඔයා ටිවි බලනවද මම රෙදි හොදලා එන්නම් කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා ටිවි බලුවා.කම්මෑලි නෑ කියලා කිව්වට හරිම කම්මෑලි කමම්ක් දෑනුනා ටික වෙලාවක් ටිවිව් බලලා මම කාමරයට ගියා ටිකක් නිදාගන්න කියලා හිතාගෙන.හවස් වෙලා ලොකු අම්මා මට තේ බොන්න කතා කලා මම තේ බිලා ලොකු අම්මත් එක්ක කතා කලා එයා ඉස්සර විස්තර අක්කලා ගෑන කියෙව්වා මම ඔක්කොම අහගෙන හිටියා ඔහොම ගොඩක් වෙලාවක් කතා කලා ඊට පස්සේ ලොකු අම්මා ඈහෑව්වා පුතා රෑට මොනවද කන්නේ කියලා මම කිව්වා ඔන දෙයක් කියලා හරි අපි රෑට පාන් කමු කියලා මම හා කියලා කිව්වා ඔහොම රෑ උනා මම කාමරයට ගිහින් ටික්ක් වෙලා හිටියා පන්තියට අදින්න ඈදුමක් ලෙස්ති කලා පුතා කෑම කන්න එන්න කියලා ලොකු අම්මා කතා කලා මම ගිහින් කෑම කවා අක්කාගේ පොත් තියනවා ඔයා එවා බලන්න කියලා ලොකු අම්මා කිව්වා මම හා කියලා කිව්වා.ටිකවෙලවක් ටිවි බලලා මම  නිදා ගන්න ගියා ඈග හොදගෙන නිදා ගන්න ලෑස්ති උනා කම්මෑලි කම නිසාම කලින්ම නිදාගත්තා.


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා


Thursday, October 30, 2014

ඉදුනිල් 22 කොටස

ඉදුනිල් 22  කොටස





කොහොම උනත් අපේ ලොකු අම්මා ගියේ අවුරුදට පස්සේ එයා යනකොට අපිට වෙසක් එකට කොළඹ එන්න කියලා කිව්වා අපේ අම්මත් හා කියලා කිව්වා අපේ ඉස්කොලෙත් පටන් ගත්තා අපිත් ඉස්කොලේ ගියා මට දෑන් ලමයි කියන්නේ දිත්තලා කියලා මට දෑන් කෙල්ලෙක් වෙන්න ගොඩක් ආසයි කොහොම හරි ඔන්න වෙසක් එකත් ලං උනා මම අම්මාට කිව්වා අම්මා අපි කොළඹ යනවාද කියලා අම්මා කිව්වා තාත්තාගෙන් අහලා කියන්නම් කියලා.මම හෑමදාම වගේ කෙල්ලෙක් ඈදුම් අදිනවා අම්මා දෑන් හෑමදාම පාඩම් බලන්න එන්නේ නෑ මොකද මම දෑන් හොදට පාඩම් වෙඩ කරන නිසා
ඊලග දව්සේ අම්මා කිව්වා තාත්තා වෙසක් එකත කොළඹ යමු කියලා කිව්වා කියලා අපිට දෑන් වෑන් එකක් තියන නිසා කට්ටියටම ‍යන්න පුලුවන් කිසිම කරදරයක් නෑතුව ඔන්න වේසක් එකට කලින් දවසේ අපි ඈදුම් ලෑස්ති කරගත්තා අම්මා මගේ කාමරයට ආවා පුතා ඔයා කොල්ලේක් වගේ විතරක් අදින්නා ඈදුම් ගන්න මොකද අපි පිට තෑනකට යන නිසා කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා ඔන්න අපි වෙසක් දවසේ ලොකු අම්මාගේ ගෙදර ගියා අපි ටිකක් දවල් වෙලා තමයි ගියේ අපි ලොකු අම්මාගේ ගෙදර යනකොත එයා දවල්ට කෑම උයලා තිබුනා ලොකු අම්මලගේ ගෙවල් තිබුනේ බොරෑල්ලේ කොහොම හරි අපි රෑ වෙලා වෙසක් බලන්න ගියා පුදුම සෙනගක් හිට්යේ හෑම තෑනම දන්සල් තිබුනා අපි ගෙදර එන කොට රෑ 12 ට ලගයි අපි ඈවිල්ලා ඈග හොදගෙන නිදා ගත්තා අම්මයි තත්තයි එක කාමරයක හිටියේ අක්කයි නංගියි ලොකු අම්මාගේ කාමරේ නිද ගත්තා මම එක කාමරයක නිදා ගත්තේ ඒ කාමරය පොඩි අක්කාගේ කාමරය හරිම ලස්සනයි රොස පාට තින්ත ගාලා තිබුනේ ඈදත දාලා තියන රෙදිත් ලස්සනයි මල් තියන රෙද්දක් තමයි දාල තිබුනේ හරිම පිලිවලයි පොත් මෙසයකුයි රෙදි කබඩ් එකකුයි තිබුනා මම කාමරේ දොර වහාලා කබඩ් එක ඈරලා බෑලුවා පොඩි අක්කාගේ අදුම් තිබුනා  මම ගවුමක්  අරගෙන බලුවා එවා මට ඈති මම  අරගෙන ඈදට ආවා ඊට පස්සේ මම එක ඈද ගත්තා ලයිට් නිමලා ඈවිත් ඈදේ හාන්සි වෙලා හිටියා මට රෑ නින්ද ගියේම නෑ මොකද මම පිට තෑනක මේ වගේ ඉන්න නිසා කොහොම හරි පාන්දර මම ගවුම ගලවලා කබඩ් එකට දාලා දොර වහලා ඈදේ හාන්සි වේලා හිටියා අපේ කට්ටිය උදෙට කාලා ගෙදර යන්න ලෑස්ති උනා අපි ලොකු අම්මාත වෑදලා යන්න වෑන් එකට නගින කොට ලොකු අම්මා කිව්වා පුතා විභාගය කරලා එන්න මෙහේ ඉදලා ඉගෙන ගන්න දෑන් මෙහේ කවුරුත් නෑනේ කියලා පස්සේ අම්මා කිව්වා පුතා විභාගය කලාම බලමු කියලා කොහොම හරි අපි වෙසක් බලලා ගෙදර අවා මත දෑන් කොළඹ යන්න ආසයි මොකද ලොකු අම්මාලගේ ගෙදර කවුරුත් නෑනේ  අනික පොඩි අක්කාගේ ඈදුම මට අදින්නත් පුලුවන් නිසා කොහොම හරි කාලය ගෙවිලා ගියා ලොකු අම්මා අපේ ගෙදරට් කතා කරන හෑම වෙලාවෙම මාව කොළඹ එවන්න කියලා අම්මාට කියනවා කියලා අම්මා මට කිව්වා ඔන්න ඉතින් දෙසෑම්බර් මාසෙත් අවා මම හොඩ්ට පාඩම් කරලා විභාගෙට ලෙස්ති වෙලා හිටියේ එක නිසා මම බය නෑතුව විභාගය කලා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Sunday, October 26, 2014

ඉදුනිල් 21 කොටස

ඉදුනිල් 21  කොටස



ඔන්න සදුදා ඉස්කොලේ ගියා අපේ පන්තියේ ලමයි මට චාපා කෙල්ල කියනවා  ලොකු පන්තිවල අය මට නංගි කියලා කියනවා මම එ තරම් හොදට රගපාලා තියන නිසා තමයි මෙහෙම උනේ කියලා මම සතුටු උනා අපේ ටිචත් කිව්වා ඔයා හොදට රගපෑවා සමහර අය ඈහෑව්වා ඔයා ඈත්තටම කෙල්ලෙක්ද කියලා අපි කිව්ව එ ඉන්නේ ඔයා කියලා එ අයත් පුදුම උනා කිව්වා මට හරිම සතුටුයි    ඔය විදියට කාලය ගෙවිලා ගියා  හෑම දාම මම ගෙදරදි කෙල්ලෙක් වගේ ඈන්දා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම පාඩම් කලා ඔහොම 10 වසර  අවසාන වාර විභාගයත් අවා මගේ ඉගෙන ගන්න වෑඩ දෑන් ගොඩක් හොදින් කරගෙන යනවා එ වගෙම් මම දෑන් ගොඩක් දක්ශයි මේ හෑමදෙම මගේ අම්මා නිසා එයා මාව තෙරුම් අරගෙන මම ආස විදියට ඉන්න හදලා දුන්නා ඒ වගෙම මගේ සතුට ගනත් හෑම වෙලවෙම හිතුවා කොහොම උනත් මම කෙල්ලෙක් කියන එක මගේ හිතේ තිබුනා

ඔන්න 10 වසර අවසාන වාර විහාගයත් මම හොදට  කලා හොදට ලකුනුත් තිබුනා ඒක නිසා මට අම්මයි තාත්තයි දෙන්නම සුබ පෑතුවා කොහොම හරි මම සාමානය පෙලට සුදනම් උනා අක්කත් මට උදවු කලා අක්කා මටයි නංගිටයි ඉංග්‍රිසි උගන්වනවා දෑන් මටයි නංගිටයි ඉංග්‍රිසි හොදට පුලුවන් මට විහාගයටත් ඉංග්‍රිසි වලට හොදට ලකුනු තිබුනා ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම 11 වසර ඉන්නේ දෑන් අම්මා ගොඩක් මගෙන් ප්‍රශ්න ආහන්න එන්නේ නෑ එයා දෑන් දන්නවා මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කියලා අම්මා ම්ට ඈදුම් ගෙනත් දෙනවා මම රෑට කෙල්ලෙක් වගේ අදිනවා ඔයා විදියටම කාලය ගෙවිලා ගියා මම ගණිතයටයි විදයාවටයි අමතර පන්ති ගියා කොහොම හරි සිංහල අවුරුද්දත්න් අවා ඉස්කොලේ නිවාඩුවත් ආවා මේ සෑරේ අවුරුද්දට කොළඹ ඉන්න ලොකු අම්මත් අවා මොකද එයාගේ මහත්තයා  නෑති උනේ අපි පොඩි කාලෙදි එයාට ඉන්නේ දුවලා දෙන්නේක් ඒ දෙන්නම අපේ අක්කතත් වඩා වෑඩිමල්  ලොකු අක්කා දෑන් ඉන්නේ එංගලන්තේ එයා ඉස්කොලෙක උගන්වනවා පොඩි අක්කා උසස් පෙල කරලා දෑන් උපාදිය කරන්න ඔස්ටේලියාවට ගිහින් ලොකු අම්මා තනියම නිසා අපේ ගෙදර ඈවිල්ලා කොහොම හරි අවුරුද්දත් ගෙවිලා ගියා අම්ම මට අවුරුදට ලස්සන  ගවුමකුයි   පෑන්ටියි බ්‍රෙසියර් යටසායක් ඒ වගෙම නියිටි දෙකකුත් ගෙනත් දුන්නා මට හරි සතුටුයි අපේ ලොකු අම්මා හිට්යෙත් උඩ තට්ටුවෙමයි 


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Monday, October 20, 2014

ඉදුනිල් 20 කොටස


ඉදුනිල් 20 කොටස





සෙනසුරාදා මම නෑගිටලා ඈදුම් මරු කරගෙන මුන හෝදගෙන පහාලට ගියා මම සෙනසුරදා ඉරිදා රෙදි හොදන්නේ නෑ මොකද එවා අක්කයි නංගියි දකින නිසා ආ ඔයා අද කියටද නාට්‍යය රගපාන්නේ කියලා නංගි ඈහෑව්වා හවසට කරමු කියලා මම කිව්වා අම්මා තේ හදලා මට දුන්නා මම ටිවි බලලා ටිකකින් කෑම කෑවා කෑම කාලා කාමරයට ගිහින් පාඩම් වෑඩ කලා මොකද ගොඩක් වෑඩ මග හෑරුන නිසා අම්මා දවල්ට කෑම කන්න කතා කරනකන්ම මම පාඩම් වෑඩ කලා මම කෑම කන්න පහලට ගියා ටිවි බල බල කෑම කෑවා කෑම කාලා ඉවර උනාම නංගිගෙන් බේරෙන්න බෑ නාට්‍යය රගපාන්න්කියලා හරි තව ටිකකින් කියලා මම කියලා ටිවි බෑලුවා ටිකකින් මම කාමරයට ගිහින් දිත්තල වගේ ලෑස්ති උනා මම පෑන්ටි බ්‍රා යටසාය ඈන්දා ඊට පස්සේ මම රෙද්ද හෑට්ටය ඈන්දා බොරු කොන්ඩය කරබු දෑම්මා කොන්ඩේ පිරලා පහලට ගියා අම්මේ මෙන්න දිත්තලා අවිල්ලා කියලා නංගි කිව්වා අම්මත් අවා බලන්න අක්කා කිව්වේ ඈත්ත තමා මෙයා ඈත්තටම කෙල්ලෙක් වගෙමයි කියලා නංගි කිව්වා මම කකුල් දෙක ලං කරගෙන චිත්ත රෙද්ද හදාගෙන පුටුවේ වාඩි උනා හානේ මෙයා කෙල්ලෙක් වගේ ලස්සනට වාඩි වෙලා ඉන්න ලස්සන කියලා නංගි කිව්වා අම්මා මගේ දිහා බලලා හිනා උනා මමත් ආඩම්බරයෙන් හිනා උනා අම්මා එන්න අපි දෑන් නාට්‍යය බලන්න කියලා නංගි කිව්වා මම අම්මටයි නංගිටයි පේන්න රගපෑවා ඔය අතර අක්කත් අවා දෑක්කනේ මම කිව්වා ඈත්ත් නේද හ්ම් හ්ම් කියලා අම්මයි නංගියි කිව්වා හා දෑන් ඈති නෙද ඉන්න මම තේ හදාගෙන එන්නම් කියලා අම්මා කුස්සියට ගියා ඔයා ලස්සනයි නේ කෙල්ලෙක් වගේ කියලා නංගි කිව්වා අක්කත් කිව්වා ඈත්ත තමයි කවුද ඔයාට ඔවා කියලා දුන්නේ කවුරුත් නෑ මම ඔයාලා කරන විදියට කලා කියලා මම කිව්වා අම්මා තේ හදාගෙන අවා අම්මා මෙයටත් ගවුමක් අරගෙන දෙන්න ගෙදරට අදින්න කියලා නංගි කිව්වා අම්මා හිනා වුනා මම තේ බිලා කාමරයට ගිහින් ඈග හොදගෙන අදුම් මාරු කරගෙන අයෙත් පහාලට අවා අවිත් ටිවි බෑලුවා ඔහොම කාලය ගෙවිලා ගියා මම රෑට කෑම කලා කාමරයට ගිහින් දොර වහාගෙන ගවුමක් ඈද ගත්තා ඊට පස්සේ මම පාඩම් කලා ටිකකින් අම්මා අවා ඈවිත් දොර වහාලා ඈවිත් මට කියනවා අක්කාගේ කතාව ඈත්ත ඔයා කෙල්ලෙක් උනානම් තමයි හොද කියලා ඔයා ලස්සනට ඉන්න දන්නවා ඔයා කෙල්ලෙක් වගේ හෑම දෙම කරනවා ඔයා කෙල්ලෙක්ම තමයි මම හිනා උනා හරි ගන්නකො පාඩම් වෑඩ කියලා අම්මා කිව්වා මම පොත් අම්මාට දුන්නා අම්මා ප්‍රශ්න ඈගෑව්වා මම උත්තර දුන්නා ඔහොම පාඩම් වෑඩ ඉවර උනා අම්මා යන්න හෑදුවා මම අම්මට වෑදලා අම්මා ගියාම දොර වහලා ඈදුම මාරු කරගෙන නයිටිය ඈදගෙන නිදාගත්තා ඔය විදියට කාලය ගෙවිලා ගියා



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Saturday, October 18, 2014

ඉදුනිල් 19 කොටස

ඉදුනිල් 19 කොටස


අපි පුහුනු විම් කලා මගේ චරිතය ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි මොකද එකේ අම්මලාගේ චරිතත් තියන නිසා කොහොම හරි ඔන්න අවසාන ඩවස් ලං උනා දෑන් ඈදුම් ලෑස්ති කරගන්න ඕන මට රෙද්දයි හෑට්ටෙයි අදින්න ඔන මට ඕන ඈදුම අම්මා මට ලෙස්ති කරලා දුන්නා බොරු කොන්ඩයයි කරාබුයි  තියන නිසා ප්‍රස්නයක් නෑ කොහොමහරි නාට්‍යය පෙන්නන දවස ආවා මම දිත්තලා ලෙස ලෙස්ති උනා රෙද්දයි හෑට්ටෙයි විතරයි ඈන්දේ මොකද අනිත් එවා ගෙනාවෙ නෑ කොහොම හරි අපි නාට්‍යය  ලස්සනට කලා අපිට දෙවනි තෑන ලෑබුනා මම ගොඩක් අය ඉස්සරහා කාන්තාවක් ව්දියට රගපාලා මම කෙල්ලෙක් ව්දියට සමාජයට එන්න තිබුන බය ටිකක් නෑති උනා අම්මයි අක්කයි අවා නාට්‍යය  බලන්න කොහොම හරි මට හොද ප්‍රතිචාර ලෑබුනා එදා ගෙදර ගියාම අම්මා මට කිව්වා ඔයා ලස්සනට හිටියා කෙල්ලෙක් වගේ හොදට රගපෑවා කියලා මට ගොඩක් සතුටුයි මම කාමරයට ගිහින් ඈග හොදගෙන කෑම කන්න ආවා රෑට කෑම කන කොට අක්කා කිව්වා ඔයා කෙල්ලෙක් උනා නම් හොදයි කියලා අම්මා අහෑව්වා එ මොකද ලොකු දුව කියලා  මෙයා රගපෑවේ අත්තටම කෙල්ලෙක් වගෙනේ අම්මා ලස්සනට පෑද්දි පෑද්දි කකුල් දෙකත් ලං කරගෙන නියම කෙල්ලෙක් වගෙනේ එ වගෙම වාඩිවෙන කොට ඈදුම හදාගත්තේ හරියට පුරුදු කෙල්ලෙක් වගේනේ අම්මා අක්කා කිව්වා මට ගොඩක් සතුටුයි අම්මා මගේ දිහා බලලා හිනා උනා නංගි කිව්වා අනේ මටත් එන්න තිබුනා නම් අපරාදේ කියලා අම්මා කිව්වා පොටො වලින් බලන්න පුලුවන්නේ කියලා අනේ අම්මා එත් රගපාපු විදිය බලන්න බෑනේ කියලා  හරි හෙට සෙනසුරාදානේ ඔයා හෙට දිත්තල චරිතේ අපිට රගපාලා පෙන්නන්න පුලුවන්නේ අම්මා කිව්වා මම අනේ අම්මා කියලා කිව්වා අනේ හෙට ඔයා රගපානවා නේද කියලා නංගි ඈහෑව්වා මම හා කිව්වා මට පොඩි ලෑජ්ජාවක් තිබුනා එත් හිත හදාගත්තා
කෑම කාලා ඉවර වෙලා මම කාමරයට යන්න හදන කොට අම්මා කිව්වා අද ඔයා නිදාගන්න මම අද ප්‍රශ්න ආහාන්න එන්නේ නෑ කියලා හොදයි අම්මා කියලා මම අම්මාට වෑදලා කාමරයට ගිහින් දොර වහාගෙන නයිටිය ඈදගෙන නිදා ගත්තා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා


Friday, October 17, 2014

ඉදුනිල් 18 කොටස

ඉදුනිල් 18 කොටස




ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කිසි ප්‍රස්නයක් නෑ ගෙදරදි රෑට කෙල්ලෙක් වගේ ඈදුම් අදිනවා ඔහොම මාස 3ක් ගෙවිලා ගියා අප්‍රේල් මාසයේ අක්කාගේ ප්‍රතිපල ආවා අක්කා විභාගය පාස් අක්කා වානිජ කරනවා කියලා කිව්වා අම්මයි තාත්තයි මුකුත් කිව්වේ නෑ අක්කා කෑමති විශයන් තෝර ගන්න ඉඩ දුන්නා අක්කා ඉස්කොලේ මාරු කලේ නෑ ඒ ඉස්කොලෙටම ගියා ඔන්න ඉතින් අවුරුදු උදා උනා අප්‍රෙල් මාසයේ ඉස්කොලේ නිවාඩු නිසා අපි තාත්තාගේ කඩෙට යනවා උදවුවට ඔය හෑම දේම වෙන අතරතුර මගේ සාමාන්‍ය විදියට කාලය ගෙවිලා ගියා අපිට ඉතින් ඈදුම් කොහොමත් තියනවානේ එක නිසා අපිට ශොපින් යන්න ඔන වෙන්නේ නෑ ඔය විදියට නිවාඩුව ගෙවිලා ගියා අපි දෙවන පාසල් වාරයට ඉස්කොලේ ගියා අක්කා තාම ගෙදර අක්කාගේ ඉස්කොලේ පටන් ගන්නේ මෑයි මාසයේ ඉස්කොලේ පටන් අරගෙන පලවෙනි සති කිහිපය ගෙවිලා ගියා ඊලග සතිය පටන් ගන්නකොට ඉස්කොලේ නාට්‍යය තරගයක් තියනවා කියලා රෑස්විමෙදි කිව්වා ඒක තියන්නේ පන්ති මට්ටටමින් ඉතින් රෑස්විම ඉවර වෙලා කට්ටියම පන්තියට අවම කට්ටියම කතා උනේ අපි මොකක්ද කරන නාට්‍යය කියලා පන්ති බාරව හිටියේ සිංහල ටිචර් එයා පන්තියට අවම අපි ඈහෑව්වා මොකක්ද කරන නාට්‍යය කියලා ටිචර් කිව්වා දිත්තල කාලගොල නාට්‍යය කරමු කියලා ලමයි  ඈහෑව්වා ටිචර් අපේ පන්තියේ ගෑනු ලමයි නෑනේ කියලා ටිචර් කිව්වා එක පිරිමි ලමයිටම තමයි කරන්න වෙන්නේ කියලා අපේ පන්තියේ හිටිය ලමයෙක් කිව්වා දිත්තල රගපාන්න චාපා හොදයි කියලා හා ඔව් ඔව් කියලා අනෙත් ලමයි කිව්වා මම උඩ ගියා ටිච කිව්වා හ්ම් එයා හොදයි තමයි කියලා මම මුකුත් කිව්වේ නෑ ඊට පස්සේ අනිත් චරිත වලටත් ලමයිව තොර ගත්තා ඊට පස්සේ ටිචර් කිව්වා ලමයි ලබන මාසේ තමයි තරගය තියෙන්නේ ඒක නිසා ලමයි පුහුනු වෙන්න ඔන මම කතාව ලියගෙන එන්නම් හෙට ඉදලා පුහුනු විම් පටන් ගන්න ලෑස්ති වෙන්න ඔන කියලා කිව්වා මම කල්පනා කලේ කොහොමද මම මේ  විදියට රගපාන්නේ කියලා ලමයි මට කිව්වා හා හා දෑන් චාපා දිත්තලා වෙන්න යන්නේ කියලා මම කිව්වා එක නාට්‍යයක්නේ කියලා ඉස්කොලේ ඉවර වෙලා මම ගෙදර ගියා අම්මා සාලයේ ඉන්නවා පොඩි පුතා මහන්සිද කියලා අම්මා ඈහෑව්වා මම ඔව් අම්මා කියලා කිව්වා  අම්මා අපේ ඉස්කොලේ නාට්‍යය තරගයක් තියනවා අපේ පන්තියෙන් කරන්නේ දිත්තල කාලගොල නාට්‍යය මට දුන්නේ දිත්තලගේ චරිතයනේ මම කිව්වා හොදයිනේ ඔයා කොහොමත් ආසයිනේ ගෑනු ලමයෙක් වෙන්න ඔන්න කට්ටියටම පේන්න රගපාන්න අවථාවක් ලෑබිලා තියෙන්නේ ඔයා හොදට වෑඩේ කරන්න අම්මා කිව්වා මම හා අම්මා කියලා කාමරයට ගියා ඊට පස්සේ වෙනදා වගේ කාලය ගෙවිලා ගියා ඊලග දවසේ මම ඉස්කොලේ ගියා හවස නාට්‍යය පුහුනුවිම් වලට අපේ ටිචර් ආවා එයා නාට්‍යය කතාව ගෙනත් තිබුනා එක එක චරිතයට අදාල පිටපත් අපිට දුන්නා ඊට පස්සේ නාට්‍යය පටන් ගන්න විදිය කියලා දුන්නා අපි නාට්‍යය පටන් ගත්තා ඔය විදියට අපි පුහුනු විම් කලා මගේ චරිතය ඒ තරම් පර්ශ්නයක් නේමෙයි මොකද එකේ අම්මලාගේ චරිතත් තියන නිසා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Friday, October 10, 2014

ඉදුනිල් 17 කොටස

ඉදුනිල් 17 කොටස



පස්සේ ඊලග දවසේ උදේ මම නෑගිටලා මගේ රෙදි හොදලා බාත රුම් එකේ දෑම්මා පස්සේ මම ලෑස්ති වෙලා පහලට ගිහින් කෑම කලා ඉස්කොලේ ගියා මම ඉස්කොලේ වෑඩ හොදට කරනවා කියලා පන්ති භාර ටිචර් කිව්වා මට හරිම සතුටුයි ඉස්කොලේ ඈරිලා මම ගෙදර අවා මම එනකොට අක්කව මගදි හමු උනා අපි දෙන්නම  ගෙදර ආවා මම කෙලින්ම කාමරයට ගියා අම්මා කිව්වා පුතා ඉක්මනට එන්න කෑමකන්න අම්මට ගමනක් යන්න තියනවා කියලා මම කිව්වා හරි අම්මා මම ඉක්මන්ට එන්නම් කියලා මම 
ගිහින් ඈදුම් මාරු කරගෙන ඈවිත් කෑම කෑවා අක්කත් කෑම කෑවා අම්මා ලෙස්ති වෙලා හිටියේ අම්මා අක්කට කිව්වා නංගි ආවම කෑම කන්න කියන්න කියලා අම්මා ගියා අම්මා ගියාම අක්කා මගෙන් ඈහෑව්වා මල්ලි අද ඉංග්‍රිසි  පන්තියට ලෑස්තියි නේද මම ඔව් කිව්වා එහෙම කියලා මම කාමරයට අවා ටිකකින් නංගි අවා 5 ට විතර  අක්කා කතා කලා මල්ලි එන්න පන්තිය පටන් ගන්න යන්නේ කියලා මම  පහාලට අවා නංගිත් ඈවිල්ලා හිටියා අක්කා  පන්තිය පටන් ගත්තා අක්කා ඉගෑන්නුවා අම්මා ටිකකින් අවා අම්මා අක්කාගේ පන්තිය ඉවර උනාම අම්මා කෑම හදලා තිබුනා අපි ටිකක් වෙලා ටිවි බලලා කෑම කෑවා  කෑම කන ගමන් අම්මාගේන් ඈහෑව්වා කොහෙද ගියේ කියලා අච්චිලාගේ ගෙදර ගියා කියලා අම්මා කිව්වා මම කෑම කලා කාමරෙට ගියා කාමරරයට ඈවිත් පාඩම් කලා ටිකකින් තත්තා ආවා සද්දය ඈහෑහුනා 8.30ට විතර මම දොර වහාලා ඈවිත් කබඩ් එකෙන් අම්මා ඊයේ ගෙනත් දුන්න  ටි ෂර්ට් එකයි සායයි බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි යට සායයි ඈදට දාලා මම 

බාත් රුම් එකට ගිහින් මම ඈදගෙන හිටපු ඈදුම ගලවලා ඈග හෝදගෙන පිහිදගෙන තුවාය ඈදගෙන ගිහින් පෑන්ටි එක ඈන්දා ඊට පස්සේ බ්‍රෙසියර් එක ඈන්දා පස්සේ යට සාය ඈදගෙන තුවාය ගලවලා ටි ෂර්ට් එක ඈන්දා පස්සේ සාය ඈන්දා ටි ෂර්ට් එක තෑම්බිලි පාටයි සාය දුබුරු පාටයි ඊට පස්සේ මම කොන්ඩයයි කාරබු දෙකයි දාගත්තා පස්සේ මම කොන්ඩය පිර ගත්තා පස්සේ මම පාඩම් කරන්න වාඩි උනා මම වාඩි උනාම සාය කලව ගාවට ටිකකින්  අම්මා අවිත් මට කතා කලා ෂා මගේ කෙල්ලගේ ලස්සන කියලා අම්මා කිව්වා ඊට පස්සේ අම්මා කිව්වා හරි අපි පාඩම් වෑඩ පටන් ගමු කියලා මම අම්මට පොත් දුන්නා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම උත්තර දුන්නා ඔය විදියට කාලය ගෙවිලා ගියා අම්මා ප්‍රශ්න අහලා ඉවර වෙලා ඊට පස්සේ අම්මා යන්න ලෑස්ති උනා මම අම්මට වෑදලා දොර වහලා ඈදුම් මාරු කරගෙන රෑට අදින නයිටිය ඈදගෙන නිදා ගන්න ගියා.



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Wednesday, October 8, 2014

ඉදුනිල් 16 කොටස

ඉදුනිල් 16 කොටස





මම  ඉස්කොලේ යනවා පාඩම් වෑඩ කරනවා ගෙදර ආවම අම්මා දුන්න ඈදුම් අදිනවා අම්මා රෑට මගෙන් ප්‍රශ්න අහානවා ඔය විදියට සති කිහිපයක් ගියා දෑන් මට ගෑනු ලමයෙක් වගේ ඈදුම් අදින එක එ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. දවස්සක් මම ඉස්කොලේ ඈරිලා ගෙදර ආවා අම්මා ඉසරහට වෙලා ඉන්නවා අම්මා මගෙන් ඈහෑව්වා මහන්සිද පුතා කියලා  මම කිව්වා ටිකක් මහන්සියි අම්මා කියලා පස්සේ අම්මා කිව්වා මම ඈදුම් වගයක් කබඩ් එකේ තිබ්බා බලන්නකො කියලා මම කාමරයට ගියා අම්මා ඈදේ බෙඩ් ෂිට් වෙනස් කරලා රොස පාට බෙඩ් ෂිට් එකක් දාලා ලස්සන රෝස මල් තියන කොට්ට උරත් මාරු කරලා හරිම ලස්සනයි මම කබඩ් එක ඈරලා බෑලුවා අපේ අක්කට අදින්න බෑරි ගවුම් දෙකක් එකක් ලා නිල් පාට  අනිත් එක රතු පාට තව ටි ශර්ට් එකකුයි සායකුයි සුදු  පාට යට සායයි තව සුදුපාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි  වලලු මාල තිබුනා මට හරිම සතුටුයි මම හොදට ඉගෙන ගන්නවා කියලා හිතා ගත්තා ටිකකින් මම කෑම කන්න ගියා අම්මා ඈහෑව්වා ඈදුම් බෑලුවද කියලා  ඔව් අම්මා හරි ලස්සනයි කියලා මම කිව්වා අම්මා කිව්වා ඔයා දෑන් ගෑනු ලමයෙක් නේ කියලා මම අම්මා දිහා බලලා හිනා උනා ඈයි ඔයා එහෙම නෙමෙයිද කියලා අම්මා ඈහෑව්වා මම කිව්වා එහෙම තමයි  අම්මා මම අම්මාගේ පොඩි දුවනේ කියලා හරි හරි දෑන් කෑම කන්න කියලා අම්මා කිව්වා මම කෑම කෑවා 
ටිකකින් නංගි අවා මම කෑම කාලා කාමරයට ගියා ගිහින් පොත් ටික මෙසයට අරගෙන පාඩම් කරන්න වාඩි වෙනකොට කකුල් දෙක ලං කරගෙන ගනු ලම්යෙක් වගේ වාඩි වෙලා තමයි පාඩම් කලේ ඔහොම ටික වෙලවාක් පාඩම් කරලා මම පහලට් අගියා ටිවි බලන්න නංගි ටිවි බලනවා අපි ටිවි බලන කොට අක්කා අවා අක්කා අද පරිගණක පන්ති ගිහින් තියෙන්නේ අක්කා අම්මට කිව්වා අම්මා මට පරිගණකයක් ඔන  කියලා අම්මා ඈහෑව්වා මෙ හදිස්සියේ මොකටද පරිගණක කියලා අක්කා කිව්වා පරිගණක පන්තියේ විභාගය ලගයි එකට වෑඩ කරලා පුහුනු වෙන්න ඔන එකයි කියලා පස්සෙ අම්මා කිව්වා තාත්තාට කියන්නම්කෝ දෑන් ඔයා මුන හොදගෙන ඈවිත් කෑම කන්නකො කියලා අම්මා කිව්වා අක්කා කාමරයට ගිහින් ඈදුම් මාරු කරගෙන ඈවිත් කෑම කෑවා ඊට පස්සේ අක්කා කිව්වා මම මල්ලිටයි නංගිටයි ඉංග්‍රිසි උගන්වනවා ඔයාලා කෑමතිද කියලා මම කිව්වා හා කියලා නංගිත් කිව්වා මාත් කෑමතියි කියලා ඊට පස්සේ අක්කා කිව්වා හෙට ඉදලා හවස උගන්වන්නම් කියලා අපි හා කිව්වා අම්මා කිව්වා ඒක හොදයි කියලා ටිකකින් මම කාමරයට ගියා ගිහින් ටිකක් හාන්සි වෙලා හිටියා එහෙමම මම ටිකක් නින්ද ගියා

මට ඈහෑරුනේ අම්මා කෑම කන්න කතා කරනකොට මම වෙලාව බෑලුවා 7.30 මම නෑගිටලා ගිහින් කෑම කෑවා කෑම කන කොට ම්ම අකකාගෙන් ඈහුවා හෙට ඉංග්‍රිසි පන්තිය කියටද පටන් ගන්නෙ කියලා අක්කා කිව්වා හවස 5 ඉදලා 7 වෙනකන් පන්තිය තියමු කියලා එ වේලව හොදයි කියලා අම්මා කිව්වා මම කෑම කාල කාමරයට ගියා ටික වෙලාවකින් දොර වහලා  මම කබඩ් එක ඈරලා බේලුවා ලා නිල් පාට ගවුම ගත්තා සුදු පාට සුදුපාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි යට සායයි තව වලලු මාල ගත්තා අරගෙන ඈදට දලා මම තුවායත් අරගෙන බාත් රුම් එකට ගියා ඈදගෙන හිටිය ඈදුම් ගලවලා ඈග හොද ගෙන තුවාය කුක්කු දෙක ලගට ඈදගෙන අවා ඈවිත්  පෑන්ටි එක ඈන්දා ඊට පස්සේ බ්‍රෙසියර් එකයි යට සායයි ඈදගෙන තුවාය ගලවලා රෙදි රෑක් එකට දෑම්මා ඉට පස්සේ ගවුම ඈද ගත්තා ලා නිල් පාට ගවුම්මේ සුදු පාට බෝල තියනවා අත් නෑති ගවුමක් ගවුම දනහිසට වඩා ටිකක් කොටයි පස්සේ මම කොන්ඩයයි කරබු දෙකයි දා ගත්තා කොන්ඩය පිරගෙන කොන්ඩ බෑන්ඩ් එකක් දා ගත්තා ඊට පස්සේ මම කෙල්ලෙක් වහේ පුටුවේ වාඩි උනා වාඩි උනාම මගේ කලවෙන් බාගයක් ම පේනවා මම පාඩම් කර කර ඉන්න කොට අම්මා ඈවිත් කතා කලා මම දොර ඈරියා අම්මා කාමරයට ඈවිත් ෂා ලස්සනයි නේ මගේ පොඩි දුව ඔයා කියලා අම්මා කිව්වා මම හිනා වෙලා බිම බලා ගත්තා හරි කො ගන්න පාඩම් වෑඩ කියලා අම්මා කිව්වා මම අම්මාට පොත් දුන්නා අම්මා මම වාඩි වෙනවා බලාගෙන ඉදලා මගේන් ඈහෑව්වා කකුලේ ගොඩක් එලියේ නේද කියලා මම ලෑජ්ජාවෙන් බිම බලා ගත්තා අනේ අනේ මෙයගේ ලෑජ්ජාව කියලා අම්මා කිව්වා ඊට පස්සේ අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම උත්තර දුන්නා අම්මා එක්ක කතා කරන කොට මම කතා කලේ ගෑනු ලමයෙක් වගේ දෑන් මට ඒක පුරුදුයි අම්මා ප්‍රශන අහාලා ඉවර වෙලා යන්න හෑදුවා මම අම්මාට වෑදලා අම්මා ගියාට පස්සේ දොර වහලා ඈදුම් මරු කරගෙන නයිටිය ඈදගෙන නිදා ගත්තා 






ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Monday, September 8, 2014

ඉදුනිල් 15 කොටස

ඉදුනිල් 15 කොටස



මම කාමරයටඈවිත් ටික වෙලාවක් පාඩම් කලා අද තාත්තා එන්න රෑ වෙනවා කියලා අම්මා කිව්වා අකක්යි නංගියි දෙන්නම 8.30 විතර අම්මට කියලා නිදා ගන්න යනවා මට ඈහුනා මම 8.45ට් විතර බාත් රුම් එකට ගිහින් ඈග හොදගෙන ඈවිත් රොස පාට පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ඈන්දා පස්සේ රොස පාට යට සාය ඈන්දා ඊට පස්සේ ගවුම ඈදගත්තා ගවුමේ අත් නෑ රවුම් කරක් තිබුනා දනහිස ගාවට ගවුම දිගයි පස්සේ මම කරබු දෙක දාගත්තා කොන්ඩයත් දා ගත්තා වලලු ටිකයි මාලයත් දාගත්තා පස්සේ සෙරෙප්පු දෙකත් දා ගත්තා ඊට පස්සේ පොත් මේසය ලගට ගිහින් ගවුම හදාගෙන කකුල් දෙක ලං කරගෙන පුටුවේ වාඩි වෙලා පාඩම් කරන්න ගත්තා ටිකකින් අම්මා ඈවිත් කතා කලා මම ගිහින් දොර ඈරියා අම්මා මාව දෑකලා පුදුම උනා අනේ මගේ පොඩි දුවගේ ලස්සන කියලා අම්මා කාමරයට ඈවිත් දොර වහලා මගෙ ලගට අවා ඔයා හරි හෑඩයිනේ ගවුමට හම් දෑන් ලස්සනට ඈවිදිනවත් එක්ක හොදයි හොදයි කියලා අම්මා කිව්වා මම ගවුම හදාගෙන වාඩි වෙනවා අම්මා බලගෙන හිටියා පස්සේ අම්මා කිව්වා ඔහොම තමයි ගෑනු  ලමයෙක් උනාම වාඩි වෙන්න් කියලා හ්ම් දෑන් පාඩම් පටන් ගමු කියලා කිව්වා මම හා අම්මා කියලා පොත් ටික අම්මට දුන්නා ඊට පස්සේ අම්මා මගෙන් ප්‍රශ්න ඈහෑව්වා මම ඔක්කොටම උත්තර දුන්නා පස්සේ අම්මා කිව්වා ඔයා දෑන් ගොඩක් හොදයි මේ වගේම දිගටම පාඩ්ම් වෑඩ කරන්න කියලා අම්මා කිව්වා එහෙම කියලා අම්මා කිව්වා ගෑනු ලමයෙක් වගේ කතා කරන්න කියලා මම ටිකක් උත්සහ කලා ටිකක් විතර හරි ගියා අම්මා කිව්වා දිගටම එහෙම කතා කරන්න කියලා මම ඒ විදියට කතා කලා ටිකකින් අම්මා ගියා මම කොන්ඩය ගලවලා වලලු මාල කරබු ගෑලෙව්වා පස්සේ මම ගවුම ගලවලා යට සාය කුක්කු දෙක ලගට ඈද ගත්තා ඊට පස්සේ මම පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ගලවලා බාත් රුම් එකට ගිහින් චු කරල හොදගෙන පිහිදගෙන ඈවිත් මම නයිටියට අදින පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ඈන්දා  පස්සේ මම කහාපාට යට සාය ඈදගෙන රොසපාට යට සාය ගලවලා දෑම්මා ඊට පස්සේ මම නයිටිය ඈද ගත්තා පස්සේ මම රොසපාට ඈදුම් ඔක්කොම නවලා මගේ කබඩ් එකට දෑම්මා ඊට පස්සේ මම එලාම් එක තියලා නිදාගත්තා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Saturday, September 6, 2014

ඉදුනිල් 14 කොටස

ඉදුනිල් 14 කොටස


මම පාන්දරම  නෑගිට්ටා  නෑගිටලා බාත් රුම් එකට ගිහින් චු කලා ඊට පස්සේ මම ඈවිත් නයිටිය හදාගෙන කකුල් දෙක ලං කරගෙන පුටුවෙන් වාඩි වෙලා පාඩම් කලා ටිකකින් මම නයිටිය ගලවලා යට සාය කුක්කු දෙක ලගට උස්ස ගත්තා පස්සේ  පෑන්ටියි බ්‍රෙසියර් එකයි ගලවලා ගත්තා තුවාය අරගෙන යටසාය ඈදගෙන මම බාත් රුම් එකට ගියා දත් මෑදදලා යට සාය ඈදගෙනම ඈග හොද ගත්තා ඊට පස්සේ නයිටියයි පෑන්ටියයි බ්‍රෙසියර් එකයි හේදුවා තව ඊයේ ඉස්කොලේ ඈදපු ඈදුමත් හෝදලා බාත් රුම් එකේම වෑනුවා පස්සේ මම තුවාය ඈදගෙන ගිහින් ඉස්කොලේ ඈදුම් ඈද ගත්තා පස්සේ මම වෙනදා වගේම ලෑස්තිවෙලා ඉස්කොලේ ගියා හොදට පාඩම් වෑඩ කලා එහෙම ඉස්කොලේ ඈරිලා ගෙදර අවා මම එන කොට අම්මා ගෙදර හිටියෙ නෑ මම දොර ඈරගෙන ගෙට ගිහින් මගෙ කාමරයට ගියා පොත් බෑග් එක පොත් මේසය ලග එල්ලුවා පස්සේ ඈදුම් ගලවලා හොදන්න තියන කුඩයට දෑම්මා පස්සේ තුවාය ඈදගෙන බාත් රුම් එකට ගිහින් ඈග හොදගෙන ඈවිත් ඈදුමක් ඈදගන්න කබඩ් එක ඈරියා අම්මා ඈදුම් ටික වෙලලා නවලා දාලා තිබුනා මම ඈදුමක් අරගෙන ඈදගෙන පොතකුත් අරගෙන පහලට අවා ඈවිත් බෑලුවා කෑම බෙදලද කියලා අම්මා කෑම බෙදලා තිබුනා මම කෑම කාලා සාලයට ඈවිත් පාඩම් කලා ටිකකින් අම්මයි අක්කයි නංගියි තුන් දේනාම අවා අම්මා නංගිලගේ ඉස්කොලෙට ගිහින් තිබුනා අම්මා ඈහෑව්වා පුතා කෑම කෑවද කියලා මම කිව්වා ඔව් අම්මා මම කෑම කෑවා කියලා මම කාමරයට යන්න නෑගිට්ටා එතකොට අම්මා ඔහොම ඉන්න කියලා මට අයිස් ක්‍රිම් කප් එකක් දුන්නා මෙක කන්න කියලා මම එක කාලා කාමරයට අවා ඈවිත් පාඩම් කලා
 ටික්කින් අම්මා කාමරයට අවා ඈවිත් මට පාර්සලයක් ගෙනත් දුන්නා මම ඈහෙව්වා මොනවද අම්මේ මේ කියලා  ඔයාම බලන්නකො අද මෙවා අදින්න කියලා අම්මා කිව්වා අක්කලා දෑක්කේ නෑද්ද අම්මා මේක ගේනවා කියලා මම ඈහෙවා නෑ දෙන්නම පිටි පස්සේ මොනවද කරනවා එකයි මම ගෙනත් දුන්නේ කියලා අම්මා ගියා මම ඈදට ඈව්ත් පාර්සලය ඈරලා 
බෑලුවා රොස පාට  පෑන්ටියයි බ්‍රෙසියර් එකයි රොස පාට මල් මල් ගවුමකුයි  රෝස පාට යට සායක්  වලලු සෙට් එකකුයි රොස පාට පබලු මලයකුත් තිබුනා මට හරි ආස හිතුනා මේක අදින්න මම එක අරන් තියලා අයෙත් පාඩම් කලා ටිකකින් පහලට ඈවිත් ටිවි බෑලුවා අක්කයි නංගියි ඉස්කොලේ වෑඩක් කරනවා මාත් ගිහින් බෑලුවා විදයාව පරික්ෂනයක් කරනවා ටිකකින් අම්මා කෑම කන්න කියලා කිව්වා මමයි අක්කයි නංග්යි අම්මයි  4ර දෙනාම කෑම කෑවා කෑම කාලා මාම කාමරයට අවා



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Wednesday, September 3, 2014

ඉදුනිල් 13 කොටස

ඉදුනිල් 13 කොටස


මම දොර ඈරියා අම්මා කාමරයට අවිත් දොර වෑහුව්වා ෂා මගෙ පොඩි දුව ලෑස්ති වෙලනේ හොදයි හොදයි තව දෙයක් ගෑනු ලමයෙක් ඈවිදින කොට ලස්සනට ඈවිදින්න ඔන මෙන්න මේ වගේ කකුල් දෙක ලං කරගෙන කියලා අම්මා කරලා පෙන්නුවා කෝ ඔයා ඒ විදියට කරන්න බලන්න කියලා අම්මා කිව්වා මම ඒ විදියට කලා ඔයා ලස්සනට ඈවිදිනවනේ ඔයා හෑම දෙම ඉක්මනට ඉගෙන ගන්නවා මම හිතන්නේ ඔයා ගිය ආත්මයේ කෙල්ලෙක් වෙන්න ඈති කියලා අම්මා කිව්වා මම මුකුත් නොකියා හිටියා 


අම්මා රෝස පාට නයිටියක් ඈදගෙන ඈවිත් හිටියේ හවුස් කොට් එකත් ඈදගෙන හිට්යේ හරි දෑන් පාඩම් වෑඩ පටන් ගමු කියලා අම්මා කිව්වා මම පොත් ටික අම්මට දුන්නා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම උත්තර දුන්නා පස්සේ අම්මා මට කිව්වා ඔයා හොදට පාඩම් කරලා තියනාවා දිගටම මේ වගේම පාඩම් කරන්න කියලා මම ඔව් අම්මා මම දිගටම හොදට පාඩම් කරනවා බය වෙන්න එපා කියලා කිව්වා මොගේ හොද දුව කියලා අම්මා මගේ ඔලුව අත ගෑවා පස්සේ අම්මා යන්න නෑගිටලා කිව්වා ඔයා හෙට උදේට ඔය ඈදුම හෝදලා බාත් රුම් එකෙ දාන්න මම දවල්ට අවුවට දාලා වෙලලා තියන්නම් කියලා මම හොදයි අම්මා කියලා අම්මාගෙන් ඈහුව්වා අම්මා කවදද මේ ඈදුම් ගෙනාවේ කියලා අම්මා කිව්වා ඉයේ හවස මම පොලේ ගියානේ ඒ වෙලාවෙ තමයි ගෙනාවේ කියලා ඈයි කියලා අම්මා ඈහෑව්වා මම කිව්වා මුකුත් නෑ කියලා පස්සේ අම්මා යන්න හදනකොට මම අම්මාට වෑන්දා අම්මා මගේ ඔලුව අත ගාලා ගියා මම දොර වහාලා බාත් රුම්එකට ගියා ගිහින් කෙල්ලෙක් වගේ චු කරලා ඈවිත් එලාම් එක තියලා නිදා ගත්තා




ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා