Friday, October 17, 2014

ඉදුනිල් 18 කොටස

ඉදුනිල් 18 කොටස





ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කිසි ප්‍රස්නයක් නෑ ගෙදරදි රෑට කෙල්ලෙක් වගේ ඈදුම් අදිනවා ඔහොම මාස 3ක් ගෙවිලා ගියා අප්‍රේල් මාසයේ අක්කාගේ ප්‍රතිපල ආවා අක්කා විභාගය පාස් අක්කා වානිජ කරනවා කියලා කිව්වා අම්මයි තාත්තයි මුකුත් කිව්වේ නෑ අක්කා කෑමති විශයන් තෝර ගන්න ඉඩ දුන්නා අක්කා ඉස්කොලේ මාරු කලේ නෑ ඒ ඉස්කොලෙටම ගියා ඔන්න ඉතින් අවුරුදු උදා උනා අප්‍රෙල් මාසයේ ඉස්කොලේ නිවාඩු නිසා අපි තාත්තාගේ කඩෙට යනවා උදවුවට ඔය හෑම දේම වෙන අතරතුර මගේ සාමාන්‍ය විදියට කාලය ගෙවිලා ගියා අපිට ඉතින් ඈදුම් කොහොමත් තියනවානේ එක නිසා අපිට ශොපින් යන්න ඔන වෙන්නේ නෑ ඔය විදියට නිවාඩුව ගෙවිලා ගියා අපි දෙවන පාසල් වාරයට ඉස්කොලේ ගියා අක්කා තාම ගෙදර අක්කාගේ ඉස්කොලේ පටන් ගන්නේ මෑයි මාසයේ ඉස්කොලේ පටන් අරගෙන පලවෙනි සති කිහිපය ගෙවිලා ගියා ඊලග සතිය පටන් ගන්නකොට ඉස්කොලේ නාට්‍යය තරගයක් තියනවා කියලා රෑස්විමෙදි කිව්වා ඒක තියන්නේ පන්ති මට්ටටමින් ඉතින් රෑස්විම ඉවර වෙලා කට්ටියම පන්තියට අවම කට්ටියම කතා උනේ අපි මොකක්ද කරන නාට්‍යය කියලා පන්ති බාරව හිටියේ සිංහල ටිචර් එයා පන්තියට අවම අපි ඈහෑව්වා මොකක්ද කරන නාට්‍යය කියලා ටිචර් කිව්වා දිත්තල කාලගොල නාට්‍යය කරමු කියලා ලමයි  ඈහෑව්වා ටිචර් අපේ පන්තියේ ගෑනු ලමයි නෑනේ කියලා ටිචර් කිව්වා එක පිරිමි ලමයිටම තමයි කරන්න වෙන්නේ කියලා අපේ පන්තියේ හිටිය ලමයෙක් කිව්වා දිත්තල රගපාන්න චාපා හොදයි කියලා හා ඔව් ඔව් කියලා අනෙත් ලමයි කිව්වා මම උඩ ගියා ටිච කිව්වා හ්ම් එයා හොදයි තමයි කියලා මම මුකුත් කිව්වේ නෑ ඊට පස්සේ අනිත් චරිත වලටත් ලමයිව තොර ගත්තා ඊට පස්සේ ටිචර් කිව්වා ලමයි ලබන මාසේ තමයි තරගය තියෙන්නේ ඒක නිසා ලමයි පුහුනු වෙන්න ඔන මම කතාව ලියගෙන එන්නම් හෙට ඉදලා පුහුනු විම් පටන් ගන්න ලෑස්ති වෙන්න ඔන කියලා කිව්වා මම කල්පනා කලේ කොහොමද මම මේ  විදියට රගපාන්නේ කියලා ලමයි මට කිව්වා හා හා දෑන් චාපා දිත්තලා වෙන්න යන්නේ කියලා මම කිව්වා එක නාට්‍යයක්නේ කියලා ඉස්කොලේ ඉවර වෙලා මම ගෙදර ගියා අම්මා සාලයේ ඉන්නවා පොඩි පුතා මහන්සිද කියලා අම්මා ඈහෑව්වා මම ඔව් අම්මා කියලා කිව්වා  අම්මා අපේ ඉස්කොලේ නාට්‍යය තරගයක් තියනවා අපේ පන්තියෙන් කරන්නේ දිත්තල කාලගොල නාට්‍යය මට දුන්නේ දිත්තලගේ චරිතයනේ මම කිව්වා හොදයිනේ ඔයා කොහොමත් ආසයිනේ ගෑනු ලමයෙක් වෙන්න ඔන්න කට්ටියටම පේන්න රගපාන්න අවථාවක් ලෑබිලා තියෙන්නේ ඔයා හොදට වෑඩේ කරන්න අම්මා කිව්වා මම හා අම්මා කියලා කාමරයට ගියා ඊට පස්සේ වෙනදා වගේ කාලය ගෙවිලා ගියා ඊලග දවසේ මම ඉස්කොලේ ගියා හවස නාට්‍යය පුහුනුවිම් වලට අපේ ටිචර් ආවා එයා නාට්‍යය කතාව ගෙනත් තිබුනා එක එක චරිතයට අදාල පිටපත් අපිට දුන්නා ඊට පස්සේ නාට්‍යය පටන් ගන්න විදිය කියලා දුන්නා අපි නාට්‍යය පටන් ගත්තා ඔය විදියට අපි පුහුනු විම් කලා මගේ චරිතය ඒ තරම් පර්ශ්නයක් නේමෙයි මොකද එකේ අම්මලාගේ චරිතත් තියන නිසා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

0 comments:

Post a Comment