This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, October 17, 2014

ඉදුනිල් 18 කොටස

ඉදුනිල් 18 කොටස ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කිසි ප්‍රස්නයක් නෑ ගෙදරදි රෑට කෙල්ලෙක් වගේ ඈදුම් අදිනවා ඔහොම මාස 3ක් ගෙවිලා ගියා අප්‍රේල් මාසයේ අක්කාගේ ප්‍රතිපල ආවා අක්කා විභාගය පාස් අක්කා වානිජ කරනවා කියලා කිව්වා අම්මයි තාත්තයි මුකුත් කිව්වේ නෑ අක්කා කෑමති විශයන් තෝර ගන්න ඉඩ දුන්නා අක්කා ඉස්කොලේ මාරු කලේ නෑ ඒ ඉස්කොලෙටම ගියා ඔන්න ඉතින් අවුරුදු උදා උනා අප්‍රෙල් මාසයේ ඉස්කොලේ නිවාඩු නිසා අපි තාත්තාගේ කඩෙට යනවා උදවුවට...