
ලිංගික විපර්යාසයක් සඳහා ලොව මුල්ම සාර්ථක සැත්කම කර වසර 60 ක් ඉකුත් සතියේදී සම්පූර්ණ විය. 1952 දී ඇමරිකාවේදී කෙරුණු මේ සැත්කමට හෝමෝන ප්‍රතිකාර ක්‍රමය ද
අන්තර්ගත විය.
"හිටපු
තරුණයා සුන්දර තරුණියක වෙයි" යනුවෙන් ඇමරිකන් පුවත්පත් එම සැත්කම වාර්තා කර තිබිණ. ඒ හිටපු තරුණයාගේ නම ජෝරඡ් ජෝර්ඡේන්සන්ය. නිව්යෝර්ක් නුවර ඔහු ගත කළ ජීවිතය ඉතා සාමකාමී විය. දිනක් ඩෙන්මාර්කය බලා ගිය මේ තරුණයා ආපසු සිය රට බලා ආවේ සුරූපී තරුණියක ලෙසය. ලොම් කබායකින් ගත වසාගෙන...