This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, October 8, 2014

ඉදුනිල් 16 කොටස

ඉදුනිල් 16 කොටස මම  ඉස්කොලේ යනවා පාඩම් වෑඩ කරනවා ගෙදර ආවම අම්මා දුන්න ඈදුම් අදිනවා අම්මා රෑට මගෙන් ප්‍රශ්න අහානවා ඔය විදියට සති කිහිපයක් ගියා දෑන් මට ගෑනු ලමයෙක් වගේ ඈදුම් අදින එක එ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. දවස්සක් මම ඉස්කොලේ ඈරිලා ගෙදර ආවා අම්මා ඉසරහට වෙලා ඉන්නවා අම්මා මගෙන් ඈහෑව්වා මහන්සිද පුතා කියලා  මම කිව්වා ටිකක් මහන්සියි අම්මා කියලා පස්සේ අම්මා කිව්වා මම ඈදුම් වගයක් කබඩ් එකේ තිබ්බා බලන්නකො කියලා මම කාමරයට ගියා අම්මා ඈදේ බෙඩ්...