This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, July 28, 2014

තුන් ලෙස්බියන් ආදර කතාව












තමන්ගේ Boy FriendHusbandව එපාම වෙලා ආදරෙත් වහ කදුරු වුණ ලස්සන ගැහැණු ළමයි 3 දෙනෙක් මේ. ඩෝල් වයස 30යි. කිට්න් වයස 27යි. බ‍්‍රයින් වයස 34යි. තුන් දෙනාම එකම බෝට්ටුවෙ හිටපු හින්දද මන්දා වෙන පිරිමි ගැන නොහිතා, මේ තුන් දෙනා එකිනෙකාට ආදරේ කරන්න ගත්තා, තේරෙන සිංහලෙන් කියනවනං ඉතිං මේ තුන් දෙනා ලෙස්බියන්ලා වුණා, එතනින් නැවතුනා නම් කමක් නැහැ. 

මේ අසම්මත ලෙස්බියන් ආදර කතාව කඩදාසි කොල වලත් ලියලා මුදුත් මාරු කරගෙන, ලස්සන වෙඩින් එකක් දක්වාම දුර දිග ගියා. ඒ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ. දැන් ඔබට හිතෙනවා ඇති එහෙම කරපු එක නං හරි නෑ, පව් අනිත් ගැහැණු ළමයාව අතෑරියෙ කියලා. නෑ, නෑ කාවවත් අතෑරියේ නෑ. 

ගැහැණූ ළමයි තුන් දෙනාම කසාද බැන්දා. ඒ ඒ තුන් දෙනාවමයි. ඩෝල් කිට්න්ට මුද්දක් දැම්මා. කිට්න් බ‍්‍රයින්ට මුද්දක් දැම්මා. බ‍්‍රයින් ඩෝල්ට මුද්දක් දැම්මා. තුන්දෙනා එකිනෙකාව කසාද බැන්දා. ඒ ලෝකයේ පළමු තුන් ලෙස්බියන් වෙඞ්න එක. 

මරුනේ මේකෙ ඊලග කතාව ඊට වඩා මරු. මේ තුන් දෙනාගේ බබාලා ලබන ජූලි මාසේ ඉපදෙනවා. ඒ කොහොමද? තාත්තා කවුද? මෙන්න ප‍්‍රශ්ණ වලට උත්තර.

ෂඪත්‍ තාක්ෂණයෙන් කිට්න් ගේ ගර්භාෂයට කලලයක් කෘතීමව ඇතුලූ කරා. ඒ කලලයට ශුක‍්‍රානු දුන්නේ මේ තුන් දෙනාව හොදට දන්න පිරිමි පුද්ගලයෙක්. තුන් දෙනාටම දරුවො හුරතල් කරන්න, බලාගන්න, කිරි දෙන්න, උස් මහත් කරන්න තියෙන ආසාව නිසා කිට්න් ගේ කුස තුල තැන්පත් කරේ තුන් නිවුන් දරුවන් ඉන්න කලලයක්. 

තාත්තලා වගේ දරුවන්ගේ අම්මව බලාගන්න ඕන නිසා ඩෝල් සහ බ‍්‍රයින් ගැබ්බර වෙන්න ආසාවක් දැක්වුවෙ නැහැ. මොකද එතකොට එයාලව බලාගන්න කෙනෙක් නැහැනේ. මේ තුන් දෙනාට ඉන්නේ මේ තුන් දෙනා විතරනේ. ඒ හින්දයි මේ තුන් නිවුන් දරු උපතට මෙයාලා පෙළඹුනේ. ඒ දවස අත ලග නිසා දැන් මේ ලෙස්බියන්ලා 3 දෙනා මාර ආසාවකින් ඉන්නේ. 

එකිනෙකාව කසාද බැදපු ලෙස්බියන්ලා තුන්දෙනෙක්ට තුන් නිවුන් දරුවන් ලැබෙන්න යනවා ලෝකේ පළවෙනි වතාවට. හැබැයි ඉතිං මේ දරුවන්ගේ අම්මා තාත්තා ගේ නම විදිහට ලියවෙන්නේ ගැහැණු නම්. ඒක තමයි තියෙන එකම අවුල නේද ?








Hiru Gossip ඇසුරෙනි