Sunday, August 3, 2014

ඉදුනිල් 4 කොටස

ඉදුනිල්   4 කොටස 


ඔහොම කාලය ගෙවිලා ගියා අපේ තාත්තා ගොවිතෑනට අමතරව පතල් වෑඩටත් යනවා මම ඉස්කොලේ 9 වසරදි තාත්තට මෑනිකක් හම්බ උනා ඒක ගොඩක් වටිනවා අපේ ජිවිතය හොද උනා තාත්තා රත්නපුරේන්ම ගෙයක් ගත්තා ඒ වගෙම රෙදි කඩයකුත් දෑම්මා මාව රත්නපුරෙ තියන පිරිමි පාසලකට දෑම්මා නංගීව අක්කා යන ඉස්කොලෙටම දෑම්මා මෙ හෑම දෙම කලේ මෑනික විකුනලා ගොඩක් සල්ලි හම්බුන නිසයි මට අලුත් ඉස්කොලේ හරිම අමුතුයි පන්ති ගොඩක් තියනවා හෑම විශයටම ගුරුවරු ඉන්නවා අනිත් එක පිරිමි ලමයි විතරක් ඉන්න එක ගොඩක් පහාසුකම් තීයනවා මව දෑම්මෙ ඩි පන්තියට එකේ ලමයි 30ක් ඉන්නවා පන්තියේ චන්ඩි ලමයි 5 දෙනෙක් ඉන්නවා ඒ අය මම ගියපුගමන් මාව අල්ලගත්තා රෑග් එකට කියලා මට කිව්වා  පුටුවක් ඔලුව උඩ තියාගෙන පන්තිය වටේ යන්න කියලා මම එහෙම කලා පස්සේ විවෙක කාලයෙදි මට සින්දු කියන්න කිව්වා මම සින්දු කිව්වා මගේ සින්දු අහාලා ඒ අයට හෑපි ඊට පස්සේ කිව්වා මචන් හෑමදාම සින්දූ කියමු කියලා පස්සේ මම ගෑන කියනන් කියල මට කිව්වා මම විස්තර කිව්වම ඒ අය මට චාපා කියලා නමක් හෑදුවා මගේ නමේ ඉන්ද්‍රචාප කියන එකෙන් තමයි චාපා කියලා නම හෑදුවේ එක චන්ඩි කොල්ලෙක් කිව්වා මුට එක හොදයි මොකද මු කෙල්ලෙක් වගෙනේ කියලා ඒ මොනවා උනත් එකට මට ආස හිතුනා ඉස්කොලෙදි මට චාපා කියලා ලමයි හෑමොම කියන්න ගත්තා.මේ කාලේදි අපේ අක්කා සාමාන්‍ය පෙල ලියන්න ලෙස්ති වෙනවා අක්කා දෑන් අමතර පන්තිත් යනවා දෑන් අපිට සල්ලි තියන නිසා ප්‍රස්නයක් නෑ අක්කා දෑන් ලස්සනට ඈදුම් අදිනවා ඈදුමේ පාටට සෙරෙප්පු ඔරලෝසු මාල කරාබු මුදු දානවා මට හරිම අසයි අක්කා වගෙ ඈදුම් අදින්න මම හෑම වේලාවෙම ඒක ගෑන හිත හිත හිටියා නංගී 8වසර හිටියේ එයත් දෑන් හොදට ඉගෙන ගන්නවා මොකද දෑන් එයා යන ඉස්කොලේ හොද නිසා නංගීත් දෑන් ලස්සන ඈදුම් අදිනවා මොකද අපිට දෑන් රෙදි කඩයක් තියනවානේ ඒක නිසා අපි සතුටින් ඉන්නවා අලුත් ගෙදර අපි තුන් දෙනාටම වෙන වෙනම කමර තියනවා කාමරයටම අල්ලලා බාත් රුම් මගේ කමරෙ ඈදයි ඈදුම් කබඩ් එකයි රෙදි රෑක් කන්නාඩි මෙසයයි එකයි තිබුනා මගේ කාමරය තිබුනේ උඩ තට්ටුවේ උඩ තට්ටුවේ තිබුනේ කමර 2යි එකක් මගේ අනික අමුත්තන්ට වෙන් කරලා තිබුනේ අක්කයි නංගීයි අම්මලාගේ කාමරය ලග කාමර දෙකක හිටියේ පහල තට්ටුවේ කාමර 3යි ගබඩා කාමරයයි කුස්සියයි සාලයයි.




අපි 5 කොටසින් හමුවෙමු
මම අජානි සෑන්ඩ්‍රා










0 comments:

Post a Comment