Thursday, January 9, 2014

ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක් (Its Woman No No Man)




ඒ ගැහැණියක් ... නැහැ නැහැ පිරිමියෙක් 
වෙන්න බැහැ අර අර ...
පිස්සුද නැහැ ඒ ගැහැණියක් ,,
ඔයා කොහෙද අනේ දන්නේ ආන් අර
ඔව් ඒ ඉන්නේ ගැහැණියක් ,,,
එතකොට අර .. ඒ ඉන්නෙත් ගැහැණියක් 
ඔව් මයි ගැහැණියක් තමයි ..
ඈ එතකොට අරයත් ගැහැණියක්...
මෙයත් ගැහැණියක් ඔව් ඔව් 
ඔව් ඔයා හරි දෙන්නම ගැහැණු .
ඈ නෑ ඒ දෙන්නම පිරිමි ...
හෑ.. ඔව්මයි නැහැ අනේ පිස්සුද...
පිස්සු නෙමේ අන්න අන්න දැක්කද 
හුටා ඔව්මයි...ඉදගෙන

0 comments:

Post a Comment