Monday, January 20, 2014

මෙන්න ලිංගික විපර්යාසයකින් කාන්තාවක් බවට පත් වු ශ්‍රී ලංකාවේ තවත් යුවතියක්.

ඈය ගෑන විස්තරයක් ඈයගේ වචනයෙන්ම.
මගේ නම සුරන්ජි අකිලා.මම දෑන් සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවකි.
මම ඉපදුනේ පවුලෙ තෙවන පිරිමි ලමයා ලෙසයි.ඒ 1985 මෑයි මසේ 21 වෑනිදා. ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ ගාල්ලේ මුහුදු තීරය ලග කුඩා ගම්මනයක.
අපේ පවුල මධ්‍යම පන්තික පවුලක්.
මම කුඩා පිරිමි ලමයෙක් වුනට අසාමාන්‍ය හෑගිමකින් මම පෙලුනා.
මම ගොඩක් කෑමති උනේ ගෑහෑනු ලමයින්ගෙ ඈදුම් අදින්න,ඒ වගෙම ගෑහෑනු ලමයින් කරන වෑඩ කරන්න.
ඒ කොහොම උනත් වයස 14දි මම තෙරුම් ගත්තා මම ඉන්නේ වෑරදි ශරීරයක කියලා මොකද මගෙ හෑසිරිම ගෑහෑනු ලමයෙකුගේ වගෙ නිසා.
ඉතින් මගෙ යලුවො මට කතා කලේ "අකි" කියලා ඒ කුඩා නමට මම ගොඩක් අස හිතුන මොකද ඒ නම පොඩි ගෑහුනු ලමයෙකුගෙ නමක් වගෙ නිසා.මගෙ නියම නමට වඩා මම "අකි" කියනවට ගොඩක් කෑමති උනා.
ඒ දෙවල් මොනව උනත් ගෙදර අය මට විරුද්ධත්වය ප්‍රකාශ කලා.ඒ අය මාව අනුමත කලේ නෑ.
හෑමොම විරුද්ධ උනත් මම ඉවසගෙන හිටියා මගෙ හිනය,බලාපොරොත්තුව උනේ කොහොම හරි ගෑහුනු ලමයෙකු වෙනවා කියන එක මම බලපොර්ත්තු අත ඈරියෙ නෑ.
අන්තිමෙදි මම 2011දි මම සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවක් විම ආරම්භ කලා එකට මගෙ ගෙදර අයත් උදව් කලා (පස්සෙ ගෙදර අය මගෙ තත්වය තෙරුම් ගත්තා)මම හොර්මොන ප්‍රතිකාරය අරම්භ කලා.දෑන් මට ගොඩක් සතුටුයි මම දෑන් කෙල්ලෙක්.
මගෙ ලිංග වෙනස් කිරිමෙ සෑත්කම තාම ඉවර නෑ එකත් මේ අවුරුද්දෙ වෙනවා.ඊට පස්සෙ මම සම්පුර්ණයෙන්ම කෙල්ලෙක්.මම මගෙ හිනය ජය ගත්තා මගෙ පවුලේ අයත් මව තෙරුම් ගත්තා.
මම දෑන් විදෙශ රටක රෑකියව කරනවා.මම හොටල් කර්මන්තය හොදට ඉගෙන ගත්තා එක නිසා මම මෙම කර්මාණ්තයේ විශේෂඥයෙක්.
මම  සංචාරය කරන්න කෑමතියි විවිධ රටවල,විවිධ අදහස් තියන පුද්ගලයන් මුනගෑහෙන්න,විවිධ සංස්කෘතින් දකින්න,මුලු ලෝකයම දකින්න ආසයි.
මෙන්න මගෙ විස්තර ටිකක් කෙටියෙන්.

මගෙ නම            : සුරන්ජි අකිලා
මගෙ කෙටි නම    :ඒන්ජල් (අකි )
වයස                   :   28
උපන් දිනය          :  1985.05.21
ජාතිය                  : සිංහල
ලිංගත්වය            :සන්ක්‍රාන්ති ලිංගික කාන්තාවක්.(සෑත්කමට පෙර )
තත්වය                :අවිවාහක
උස                     :167 සෙ.මි
පපුව(පියයුරු )      :34 යි
ඉඟටිය                 :25 යි
උකුල                  :33 යි
බර                      :46 කි.ග්‍රෑ
රැකියාව               :හොටල් කාර්මික මෝස්තරකාරිනි,නව අරමුනු වෑඩිදියුනු කරන්නි
විනෝදාංශ           :ඡායාරූප කරනය,සංචාරය



මෙන්න මගෙ චයාරුප ටිකක්.













1 comment:

  1. hi. i like to be ur friend aki. so can u plz send me mail thushara40000@gmail.com i like u

    ReplyDelete