This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, August 30, 2014

ඉදුනිල් 9 කොටස

ඉදුනිල් 9 කොටස



ඔහොම ටික වෙලාවක් බාත් රුම් එකේ  හිටියා අම්මා බාත් රුම් එක ලගට ඈව්ත් පුතා ඔයා මොකද කරන්නේ එලියට එන්නේ නෑද්ද කියලා අම්මා ඈහෙව්වා පස්සේ මම බිම බලාගෙනම එලියට අවා හානේ කියලා අම්මා කිව්වා මට මාර ලෑජ්ජයි මම බිම බලගෙනම හිටියා කො එන්න එන්න මේ යට සාය ඈදගන්න කියලා අම්මා කිව්වා එතකොටයි මට මතක් උනේ මගේ චු එක ලොකු වෙලා කියලා මට තවත් ලෑජ්ජයි මම ඉක්මනටම යට සාය ඈදගත්තා දෑන් ඒක එච්චර ප්‍රශ්නයක් නෑ පස්සේ අම්මා මට සෙපෙප්පු දෙකයි බොරු කොන්ඩයයි
කරබු දෙකයි දා ගන්න කිව්වා මම එහෙම කලා පස්සේ අම්මා ලගට ඈවිත් කොන්ඩය හෑදුවා මම තාම බිම බලගෙන මට ලෑජ්ජයි අම්මාගේ මුන බලන්න ඔයා දෑන් ඈත්තටම කෙල්ලෙක් වගෙනේ පුතා කියලා අම්මා කිව්වා ඔන්න දෑන් මට කෙල්ලොම තුන් දෙනෙක් නෙ ඉන්නේ ඔයා දෑන් මගේ පොඩි දුව ඔයගේ නම මොකක්ද අපි ඔයාට ඉදුනිල් කියලා නම දාමු කියලා අම්මා කිව්වා


මම ටිකකින් කන්නඩියෙන් බෑලුවා මට හිතා ගන්නත් බෑරි උනා මේ ඉන්නේ මමද කියල්ලා ඔයා හරි හෑඩයිනේ පොඩි දුව කියලා අම්මා කිව්වා ඒ හෑම දේටම මම ආස උනාට මට තාම හරිම ලෑජ්ජයි හම් හම් ඔහොම ලෑජ්ජ වෙලා බෑ කියලා අම්මා මගේ කාමරේ දොර වෑහෑව්වා දෑන් ඔයා බය වෙන්න එපා අක්කයි නංගීයි කාමරවලට ගියා තාත්තා නිදි ඒක නිසා ඒ අය එන්නෙ නෑ කෝ දෑන් වාඩි වෙන්න මේ පුටුවෙන් කිව්වා මම වාඩි උනා අම්මා කිව්වා ගෑනු ලමයෙක් උනාම ඔහොම වාඩි වෙන්නේ නෑ මෙන්න මේ වගේ ඈදුම හදාගෙන කකුල් දෙක ළං කරගෙන වාඩි වෙන්න කියලා අම්මා කරලා පෙන්නුවා කෝ දෑන් හරියට වාඩිවෙන්න කියලා අම්මා කිව්වා මම නයිටිය හදාගෙන කකුල් දෙක ළං කරගෙන වාඩි උනා ෂා ඔය වාඩි උනේ අපුරුවට හරි දෑන් කියන්න මට මොනවද පාඩම් කලේ කියලා මම කිව්වා අද උගන්නපු ඔක්කොම පාඩම් කලා කියලා හරි මට පොත් පෙන්නන්කෝ කිව්වම මම පොත් ඔක්කොම අම්මාට දුන්නා අම්මා එකින් එක බල බල මගෙන් ප්‍රහ්න ඈහෑව්වා මම ඔක්කොටම උත්තර දුන්නා ඔහොම යනකොට වෙලාව 10 විතර උනා අම්මා කිව්වා හරි පොඩි දුව දෑන් පාඩම් කලා ඈති ඔයා හෑමදාම මේ වගේ හොදට පාඩම් කරන්න ඕන මොකද අද ඉදලා ඔයගේ හිතේ තිබුන ප්‍රශ්නය දෑන් ඉවරරයි නේ කියලා අම්මා කිව්වා මම ඔව් අම්මා මම අයේ දුර්ව්ල වෙන්නේ නෑ හොදට පාඩාම් කරනවා කියලා කිව්වා 




ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Saturday, August 16, 2014

සාරි පාඩම් -3


සාරියට යට ඇදුම්
සාරිය අදින විට යට ඇදුම් ගැන විශේෂයෙන්ම
සැලකිලිමත් වෙන්න.හුගක් අය සාරිය අදිද්දි සැලකිල්ල
දක්වන්නේ දිගු සාරියට අදින යට සාය
හා බ්රෙසියරය ගැන පමණයි.එය පමණක් පුමාණවත්
වෙන්නේ නැහැ.
ඔබ දිනපතා රැකියාවට සාරිය අදිනවානම්,වැඩි
වේ ලාවක් ඇද සිටිනවානම්,පළමුව සැලකිලිමත් විය
යුත්තේ යට ඇදුම මැසු රෙදි වර්ගය ගැනයි. 100% ක්
කපු යට ඇදුම් ඇදිමෙන්, හොදින් දහදිය
උරාගන්නවා.ශරීරයට සිහිල් බවක් ලබාදෙනවා.කපු
නොවන යට ඇදුම් මගින් දහදිය එකතුවීම
නිසා සමේ බිබිළි වැනි ආසාදන තත්වයන් ඇතිවිය
හැකි අතර,එවැනි ඇදුම්වල ලිස්සන සුළු බව හාඋණුසුම
ඔබට අපහසුවක්.
සාරියට පෑන්ටිය.
බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී
අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම
අවලස්සනයි.බොහෝ විට මනාලියන් පවා සාරිය
අැන්ද විට පෑන්ටිය පේනවා.ඒ වගේම ඉතාම නරක
පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින්
වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. ඔබට
සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්යනම්
නොවරදවාම රෝස පැහැ පැන්ටියක්
අදින්න.ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම
එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල්
මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.
සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය
ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව
අමතක කරන්න එපා.
පැන්ටියේ මෝස්තරය.
සාරියට ඉතාම ගැලපෙන්නේ කකුල් සහිත
පැන්ටියයි.මෙයින් පිටතට පැන්ටි කකුලේ “V “
අකුරේ හැඩය පෙනීම වගේම සාරි යේ රෙදි
පොටවල් කිහිපයක් සමග ඇදිම,එහා මෙහා වීමෙන්
ඔබ බොහෝ දුරට නිදහස්.උකුල් ප්රෙද්ශය හොදින්
වැසෙන පැන්ටියක් ඔබ කෙට්ටු වුනත් මහත වුනත්
අදින්න.ඔබ නොහිතුවත් නොසෙල්වෙන පිරුණු
පෙනුමක් ලබාදි සාරියට ලස්සනක් ලබාදෙන්නට
හොද පැන්ටියකට පුළුවන්.
විවිධ එම්බ්රොයිඩරි මෝස්තර,ඝනකම ලේස් ආදිය
යෙදු ඝනකම වාටි මෝස්තර යෙදු පැන්ටි සාරියට
අදින්න එපා.උකුල් පෙදෙසින් සාරිය සිරුරට තද වීම
නිසා ‍මේ මෝස්තර සියල්ලක්ම පිටතට ප්රදර්ශනය
වෙන්න පුළුවන්.ඒ වගේමයි ඉලාස්ටික් පටි යෙදු
පැන්ටි කකුල් .සිහින්ව ඝනකම ඉතා අඩුවන ලෙස
වාටි ආදිය නිමවු මෝස්තර රහිත සරල පැන්ටියක්
තෝරාගන්න.
පැන්ටියට පිටතින් “ටයිට් ෂෝටක්“ ඇන්දත්, තදින් හිරවන
පැන්ටියක දාරය වසන්නට එයට නොහැකි බව
සිහිතබාගන්න.
මෙය සැටින් වැනි දිලිසෙන රෙදි වලින්
තෝරාගන්න එපා.සරල කපු රෙද්දෙන් මැසු
ඒවා තෝරාගන්න.
සාරියට අදින පැන්ටිය ඉතා තදට හෝ බුරුල්ව අදින්න
එපා.ඉතා තදට ඇදීමෙන් උකුල් ප්රදේශයේ මස්පිඩු
එහි දාරයට සිරවීමෙන් වෙනම පිම්බි කැපී
පෙනෙනවා.එමෙන්මයි බුරුල් පැන්ටිය
එහාමෙහා වීමත් ඔබට මෙන්ම දකින අයටත්
අපහසුවක්.
විශේෂයෙන්ම බුරුල්ව හෝ ඉතා තදට අදින පැන්ටිය
නිසා සනීපාරක්ෂක තුවා ඇදිවිට එය සාරියෙන්
ලිටතට පෙනෙනවා.බුරුල් පැන්ටියක් ලා පාට
සාරියකට ඇද එය එහාමෙහා වෙමින් ගමන්කරන
දර්ශනය කොයිතරම් පිළිකුල් සහගතද යන වග පසුපසට
ඇස් නැති නිසා ඔබට නොපෙනුනත් ඉතාම
අප්රසන්නයි.
පෑන්ටියේ පාට.
පාට පාට මෝස්තර සහිත පෑන්ටි හා අනෙකුත් යට
ඇදුම් සාරියට අදින්න එපා.විශේෂයෙන්ම
ලාපැහැ,තනි පැහැ සාරිවලින් මේ මෝස්තර
එළියට පෙනෙනවා.
සුදු පාට පැන්ටිය ඇදිම සාරියට නොව කොයි
ඇදුමටත් ඉතා පිරිසිදුයි හා පිළිවෙලයි.හමේ පාටට
ඉතා කිට්ටු පාටවල් සාරියට වඩාත්ම
සුදුසුයි.බේජ්,ලාදුඹුරු,තද දුඹරු,රන්වන්
දුඹුරු,කළු ,අළු,සුදු,ක්රිම් පාට වැනි වර්ණ අදින සාරිය
සමග ගලපා අදින්න.නිතරම පැන්ටිය හා බ්රෙසියර
එකම වර්ණයකින් ඇදීම පුරුද්දක් කරගන්න.
ඇතැම් කාන්තාවන් පුරුද්දක් හැටියට කළු යට ඇදුම්
පාවිච්චි කරන්නේ නැහැ.එය හොද පුරුද්දක්.කිළිටි
වුනත් නොපෙනන කළු පැහැය පිරිසිදු කමට අයත්
වර්ණයක් නොවෙයි.බොහෝ විට කළු යට ඇදුමකින්
ගම්ය වන්නේ ඔබ එතරම් පිරිසිදුකමට එතරම් මුල්
තැනක් දෙන කෙනෙක් නොවන බවයි.
කොහොම වුනත් පිටතට අඩුවෙන්ම පෙනෙන යට
ඇදුම් වර්ණය වන්නේ “බේජ්“ පාටයි.ඒ වගේම බේජ්
වර්ණය ඕනෑම සාරියක වර්ණයට ගැලපෙනවා.
බේජ් පාට යට ඇදුම් කිහිපයක් පමණක්
වුනත්,නොමැතිනම් අමතරව කළු හා සුදු වර්ණය තිබිම
හොදින්ම ප්රමාණවත්.

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Friday, August 15, 2014

ඉදුනිල් 8 කොටස

ඉදුනිල්   8 කොටස 



මම කාමරයට ගිහින් පාඩම් කලා 7ට විතර අම්ම්මා කෑම කන්න කතා කලා මම පහාලට ගිහින් කෑම කාලා අයෙත් කාමරයට අවිත් ඈග හොදගෙන රෑට අදින ඈදුම ඈදගත්තා පස්සේ මම අයෙමත් පාඩම් කරන්න ගත්තා ටිකකින් තාත්තා එන සද්දය ඈහුනා ඈහුනා තාත්තා මට කතා කලා පොඩි පුතා පොඩ්ඩක් පහාලට එන්න කියලා
මම පහාලට ගියා අම්මයි තාත්තයි සාලයේ ඉන්නවා තාත්තා මගෙන් ඈහෙව්වා ඈයි පොඩි පුතා හරියට ඉස්කොලේ වෑඩ කරන්නේ නෑ කියන්නේ පුතාට මොනවා හරි ප්‍රශ්න තියනවද කියලා තාත්තා ඈහෙව්වා මම කිව්වා එහෙම දෙයක් නෑ කියලා පස්සේ තත්තා  තාත්තා ඈහෙව්වා මම කිව්වා එහෙම දෙයක් නෑ කියලා පස්සේ තත්තා කිව්වා හරි දෑන් ඒවා වෑඩක් නෑ අද ඉදලා හොදට පාඩම් කරන්න හොදද කියලා මම හා කියලා කාමරයට අවා
8.30ට විතර අම්මා කාමරයට අවා පොඩි පුතා ඔයා පඩම කරනවද කියලා අහාගෙන අම්මාගේ අතේ පාර්සලයක් අම්මා ඒක මට දුන්නා මම ඈහෑව්වා මොනවද අම්මේ මේ කියලා පුතාම බලන්න කියලා අම්මා කිව්වා මම බෑග් එක ඈරලා බෑලුවා එකේ ඈදුම් මම ඈදට ගියා එකින් එක එලියට ගත්තා කහා පාට පෑන්ටියයි බ්‍රෙසියර් එකයි කහා පාට යට සායයි නයිටියයි කෙල්ලො දාන සෙරෙප්පු දෙකයි කන විදින්නේ නෑතුව දාන කරාබු දෙකයි බොරු කොන්ඩයයි මට හිතා ගන්න බෑ මට මේක හිනයක් වගේ
මම අමාගේ දිහා බෑලුවා අම්මා කිව්වා මෙවා ඔයාට තමයි බය වෙන්න එපා කියලා මට හිතාගන්න බෑරි උනා පස්සේ අම්මා කිව්වා ඔයා බාත් රුම් එකට ගිහින් ඔය ඈදුම් ඈදගෙන එන්න කියලා මම අනේ අම්මා දෑන් බෑ කිව්වා අම්මා ඈහෑව්වා ඈයි මම ඉන්න නිසාද කියලා මම ඔලුව වෑනුවා එහෙම බෑ ඔයා දෑන්මම ඕක ඈදගෙන එන්න කියලා මට සෑර කලා මම නයිටියයි පෑන්ටියයි බ්‍රෙසියර් එකයි අරගෙන බාත් රුම් එකට ගියා ගිහින් මම ඈදගෙනහිටපු ඈදුම ගලවලා පෑන්ටිය ඈන්දා බ්‍රෙසියර් එක ඈන්දා ඊට පස්සේ නයිටිය ඈන්දා දෑන් මට එලියට එන්න බෑ හරිම ලෑජ්ජයි

Friday, August 8, 2014

සාරි පාඩම් -2

සාරි පාඩම් -2




සාරියට සපත්තු
එදිනෙදා සාරිය අදිද්දි ලස්සනට ඇදිම වගේම
කල්පැවැත්ම ගැනත් හිතන්න ඕනි.
සාමාන්ය ගමනට බිමනට අදින සාරියට මිල
අධික ,අනර්ඝ පාවහන් ගැන කරදර වෙන්න
වුවමනා නැහැ.සාරියට ලස්සන චාම් ඉතා සරල
මෝස්තර ඇති පාවහනුයි. ඉදිරිපසින් ඇගිලි
වැසෙන්නට මැසු පාවහන් සාමාන්යෙයන්
සාරියට පළදින්නේ නැහැ .සිහින් පටි දෙකක් යෙදු
පාවහන් පාට කිහිපයකින් මිලදී ගන්න,.සිහින් පටි දෙක
යෙදු පාවහන් එක් පටියක් ගැලවුනු විට ඇවිදිම
අපහසුයි. ඒ ගැන හිතනවානම්, ඔබ ඒ මෝස්තරයට
අකැමතිනම් වෙනත් සරල මෝස්තරයකට යන්න.
සාමාන්ය මිල අධික පාවහන් යුවලක මිලට ඔබට සරල
මෝස්තරයේ පාවහන් යුගල් කිහිපයක් මිලට ගන්න
පුළුවන්.පාවහන් මහන්නෙක් ලවා සරල
මෝස්තරයේ පාවහන් වර්ණ තුන හතරකින්
මස්සවාගැනිමෙන් ,වෙළද පලේ ඇති පාවහන් වලට
වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
කළු පැහැ පාවහන් ඕනෑම පාට සාරියකට අදින්න
පුළුවන්.කළු ,දුඹුරු,බේජ්,සුදු වැනි වර්ණ කිහිපයක
පාවහන් තබාගන්න.වැසිකාලයට ඔබ ළග ඇති සියළුම
පාවහන් පළදින්න එපා.වැහි දවස්වලට අදින්නට වතුරට
ඔරොත්තු දෙන,වතුර උරා නොගන්නා,වතුර
නොරදන ,සිපොන්ජි ආදිය රහිත පාවහන් යුවලක්
තබාගන්න.
 නිතර වැඩි වශයෙන් ඇවිදින්න සිදුවෙනවානම් රළු
පාවිච්චියට ඒ සදහා වෙනම ශක්තිමත්,පාවහන්
යුගලක් තබාගන්න.එයින් පාවහන් කැඩීම
වලක්වා ගන්න පුළුවන්.පාවහන් යුගල් 3 ක් හෝ 4 ක්
තිබිම ඕනෑම වර්ණයක සාරියකට හොදින්ම
ප්රමාණවත්.
පාවහන් යුවල හා අත් බෑගය එක් වර්ණයකින් විය
යුතුයි.
සාරියට ගැලපෙන වරණයේ නිය ආලේපන පාවිච්චි
කිරීම මගින්,ඔබ හැම සාරියකටම පළදින්නේ එකම
පාවහන් යුගල වුනත්, පරිපුර්ණ පෙනුමක් ලැබෙනවා.
දෙපා ,විළුඹ ,නියපොතු අපිරිසුදු නම් ඔබ මොනතරම්
අනරඝ පාවහන් පැළදුවත් අවලස්සනයි.
කළු පාවහන් යුවලකට ,එසේත් නැතිනම් සිහින් පටි
දෙක යෙදු මිලෙන් අඩු පාවහන් පැළදුවත්,සාරියට
ගැලපෙන නිය ආලේපන පාවිච්චි කිරීමෙන් ඉතාම
සම්පුර්ණ පෙනුමක් ලැබෙනවා.
ඔබට, පාවහන් හා අත් බෑග් බොහොමයක්
තිබේනම්,පාවහන් හා අත් බෑගය සාරි
හැට්ටයේ වර්ණයට ගලපන්න.නොමැතිනම්,
සාරියේ කැපි පෙනෙන වර්ණය,බොහෝ විට
මෙය සාරියේ දෙවෙනියට ඇති වර්ණයයි.අත් බෑගය
හා පාවහන් එයට ගලපන්න.
සාරිය ඉතා දිප්තිමත් වර්ණ සහිත එකක් නම්,අදුරු
පැහැ හෝ ලා පැහැ අත් බෑග් පාවහන් වලින් එහි
කැපී පෙනෙන බව අඩුකල හැකියි. අව
පැහැ සාරියකට ඇස් ආකර්ශනය වන වර්ණයකින්
අත්බෑග පාවහන් ගැලපිමෙන් එහි අවපැහැය අඩුකර
ගත හැකියි.
ඔබ කොයිතරම් උස වුනත් පැතලි පාවහන් දැමීම
සාරියට සුදුසු නැහැ. අඩුම තරමින් අගලක් වත් උස
පාවහන් යුවලක් පාවිච්චි කරන්න. සිහින් පටි යෙදු
පාවහන් සාරියට ලස්සනයි.එමෙන්ම පිටුපසින් පටි
දැමු/විළුඹ පස වැසෙන පාවහන් වලින් සම්පුර්ණ
පෙනුමක් ලබාදෙනවා මෙන්ම එය ආරක්ෂිතයි.
හැබැයි ,මතක තියාගන්න පාවහන්වල ඇති
බකල් ,එවැනි වෙනත් අලංකාරයට යොදන ලෝහ
කැබලි පබලු ,සිකුවින්ස්,කුඩාගල් වර්ග ආදියට සාරිය
පටලැවෙන්නත් ,පැටලී සාරිය ඉරෙන්න වගේම
ඔබව පැටලී වැටෙන්නත් පුළුවන්.
පාවහන් වල අඩිය ගැනත් සැලකිලිමත්
වෙන්න.,ඉතා සිහින් උස් අඩියක් ඇති පාවහන් වලට
පෑගි සාරිය ඉරිය හැකියි.
ඔබ සාරියට දැමිමට මිලදී ගන්නා පාවහන්වල මතුලිට
හොදින් අතගා බලන්න.ඇමිනෙණ විදියේ කොටස්
අතට අහුවෙනවානම්,ඒ කියන්නේ එය
සාරියේ පැටලෙන්නටද පුළුවන්.මතුපිට සුමට පාවහන්
ගන්න සැලකිලිමත් වෙන්න.



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 7 කොටස

ඉදුනිල්   7 කොටස 




මට මේ උන දේ හරියට හිනයක් වගෙ හිතා ගන්නත් අමාරුයි මොනවා උනත් කමක් නෑ කියලා මම ඈදුම් මාරු කරගෙන ගිහින් කෑම කෑවා ටිකකින් අක්කයි නංගීයි අවා අම්මා ඒ දෙන්නට කෑම බෙදලා දුන්නා. මම කෑම කාල කාමරයට ගියා ටිකකින් ආයේ අම්මා කාමරයට අවා පුතා ඔයා අද ඉදලම පාඩම් කරන්න ගන්න ඕන මම හෑමදාම රෑට ඔයා පාඩම් කරපු ඒවා ගෑන  ප්‍රශ්න අහානවා ඔයා කෑමතිද මම කිව්වා හොදයි අම්මා මම එහෙම කරන්නම් කියලා පස්සේ අම්මා කිව්වා ඔයා හොදට පාඩම් කරලා ලකුනු ගන්න ඔන එහෙම නෑති උනොත් ඔයා ආස විදියට ඉන්න බෑරිවෙයි කියලා මම කිව්වා එහෙම වෙන්නෙ නෑ මම හොදට පාඩම් කරනවා අම්මා කියලා හරි එහෙනම් දෑන්මම පටන් ගන්නකො කියලා අම්මා කාමරෙන් ගියා  මම හොදට පාඩම් කරන්න හිතා ගත්තා අම්මා මේ දෙවල් කරන්න මාව හොද තෑනකට ගෙන්න කියලා මට තේරුනේ මම ජොබ් එකක් කරන කාලයේදි.ඈත්තටම අපේ අම්මා පෙරපාසල් ගුරුවරියක්  නිසා ලමයි ගෑන හොද අවබෝධයක් තියනව ඒක නිසා තමයි මාව තෙරුම් අරගෙන මේ වගේ දෙයක් කලේ.
මම පාඩම් කලා පස්සෙ හවස ටිවි බලන්න පහලට අවා මම ටිවි බලනවා දෑකපු අම්මා අහෑව්වා ඔයා පාඩම් කලාද කියලා මම ඔව් කිව්වම හරි මම රෑට ප්‍රශ්න අහානවා ලෙස්තිද කියලා අම්මා අහෑව්වා මම ඔව් අම්මා මම ලෙස්තියි කිව්වා හරි කියලා අම්මා කුස්සියට ගියා ටිවි බලනගමන්  නංගී මගෙන් ඈහෑව්වා මොකද උනෙ කියලා මම කිව්වා විභාගට ලකුනු අඩු නිසා අම්මට ඉස්කෝලෙට  එන්න කියලා විස්තර කිව්වා ඒක නිසා අම්මා මට පාඩම් කරන්න කියලා මගේ ගෑන හොයනවා ඈයි මොකද ලකුනු අඩු  නංගී ඈහෙව්වා අනේ මන්දා  නංගී කියලා මම කිව්වා හරි හරි දෑන් හොදට පාඩම් කරන්නකො කියලා නංගී කිව්වා ඔව් ඔව් එහෙම තමයි ඊලග පාර මම පලවෙනියා වෙන්න පාඩම් කරනවා කියලා මම කිව්වාම ඒක හොදයි අය්යා කියලා නංගී කිව්වා ටිකකින් අම්මා ගමනක් යන්න ලෙස්තිවෙලා සාලයට අවා අම්මා කොහෙද යන්නේ නංගී ඈහෑව්වා මම පොලට යනවා බඩු ටිකක් ගෙන්න අක්කා අවම කෑම කන්න්න කියන්න කියලා අම්මා කිව්වා පොඩි පුතා ඔයා ටිවි බලුවට කමක් නෑ එත් පාඩම් කරන්න කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා චුටි දුව ඔයත් පාඩම් කරන්න ඔන හොදද අම්මා කිව්වා නංගී හා කියලා කිව්වා ඔයගේ ලකුනු ගොඩක් අඩුයිද අම්මා මෙච්චර කියන්නේ කියලා නංගී ඈහෑව්වා මම ඔව් නංගී කියලා නෑගිට්ටා දෑන් ඉදලම හොදට පාඩම් කරන්න කියලා නංගී කිව්වා මම හම්ම් කිව්වා ඊට පස්සේ මම මගේ කාමරයට අවා මේ වෙනකොට මම 10 වසර අක්කා සාමාන්‍ය පෙල ලියලා මේ දවස් වල ගෙදර එක නිසා  එයා ඉංග්‍රීසි පරිගණකයි පන්ති යනවා සතියේ දවස් 5ම ඉංග්‍රීසි පන්ති සෙනසුරාදා ඉරිදා පරිගණක පන්ති එයා  එන කොට හවස 4 විතර වෙනවා.අක්කා ලස්සනට ඈදුම් අදින කොට මට හරිම ආසයි අක්කා වගෙ වෙන්න අක්කා වගෙ ඈදුම් අදින්න





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා