Friday, August 8, 2014

ඉදුනිල් 7 කොටස

ඉදුනිල්   7 කොටස 




මට මේ උන දේ හරියට හිනයක් වගෙ හිතා ගන්නත් අමාරුයි මොනවා උනත් කමක් නෑ කියලා මම ඈදුම් මාරු කරගෙන ගිහින් කෑම කෑවා ටිකකින් අක්කයි නංගීයි අවා අම්මා ඒ දෙන්නට කෑම බෙදලා දුන්නා. මම කෑම කාල කාමරයට ගියා ටිකකින් ආයේ අම්මා කාමරයට අවා පුතා ඔයා අද ඉදලම පාඩම් කරන්න ගන්න ඕන මම හෑමදාම රෑට ඔයා පාඩම් කරපු ඒවා ගෑන  ප්‍රශ්න අහානවා ඔයා කෑමතිද මම කිව්වා හොදයි අම්මා මම එහෙම කරන්නම් කියලා පස්සේ අම්මා කිව්වා ඔයා හොදට පාඩම් කරලා ලකුනු ගන්න ඔන එහෙම නෑති උනොත් ඔයා ආස විදියට ඉන්න බෑරිවෙයි කියලා මම කිව්වා එහෙම වෙන්නෙ නෑ මම හොදට පාඩම් කරනවා අම්මා කියලා හරි එහෙනම් දෑන්මම පටන් ගන්නකො කියලා අම්මා කාමරෙන් ගියා  මම හොදට පාඩම් කරන්න හිතා ගත්තා අම්මා මේ දෙවල් කරන්න මාව හොද තෑනකට ගෙන්න කියලා මට තේරුනේ මම ජොබ් එකක් කරන කාලයේදි.ඈත්තටම අපේ අම්මා පෙරපාසල් ගුරුවරියක්  නිසා ලමයි ගෑන හොද අවබෝධයක් තියනව ඒක නිසා තමයි මාව තෙරුම් අරගෙන මේ වගේ දෙයක් කලේ.
මම පාඩම් කලා පස්සෙ හවස ටිවි බලන්න පහලට අවා මම ටිවි බලනවා දෑකපු අම්මා අහෑව්වා ඔයා පාඩම් කලාද කියලා මම ඔව් කිව්වම හරි මම රෑට ප්‍රශ්න අහානවා ලෙස්තිද කියලා අම්මා අහෑව්වා මම ඔව් අම්මා මම ලෙස්තියි කිව්වා හරි කියලා අම්මා කුස්සියට ගියා ටිවි බලනගමන්  නංගී මගෙන් ඈහෑව්වා මොකද උනෙ කියලා මම කිව්වා විභාගට ලකුනු අඩු නිසා අම්මට ඉස්කෝලෙට  එන්න කියලා විස්තර කිව්වා ඒක නිසා අම්මා මට පාඩම් කරන්න කියලා මගේ ගෑන හොයනවා ඈයි මොකද ලකුනු අඩු  නංගී ඈහෙව්වා අනේ මන්දා  නංගී කියලා මම කිව්වා හරි හරි දෑන් හොදට පාඩම් කරන්නකො කියලා නංගී කිව්වා ඔව් ඔව් එහෙම තමයි ඊලග පාර මම පලවෙනියා වෙන්න පාඩම් කරනවා කියලා මම කිව්වාම ඒක හොදයි අය්යා කියලා නංගී කිව්වා ටිකකින් අම්මා ගමනක් යන්න ලෙස්තිවෙලා සාලයට අවා අම්මා කොහෙද යන්නේ නංගී ඈහෑව්වා මම පොලට යනවා බඩු ටිකක් ගෙන්න අක්කා අවම කෑම කන්න්න කියන්න කියලා අම්මා කිව්වා පොඩි පුතා ඔයා ටිවි බලුවට කමක් නෑ එත් පාඩම් කරන්න කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා චුටි දුව ඔයත් පාඩම් කරන්න ඔන හොදද අම්මා කිව්වා නංගී හා කියලා කිව්වා ඔයගේ ලකුනු ගොඩක් අඩුයිද අම්මා මෙච්චර කියන්නේ කියලා නංගී ඈහෑව්වා මම ඔව් නංගී කියලා නෑගිට්ටා දෑන් ඉදලම හොදට පාඩම් කරන්න කියලා නංගී කිව්වා මම හම්ම් කිව්වා ඊට පස්සේ මම මගේ කාමරයට අවා මේ වෙනකොට මම 10 වසර අක්කා සාමාන්‍ය පෙල ලියලා මේ දවස් වල ගෙදර එක නිසා  එයා ඉංග්‍රීසි පරිගණකයි පන්ති යනවා සතියේ දවස් 5ම ඉංග්‍රීසි පන්ති සෙනසුරාදා ඉරිදා පරිගණක පන්ති එයා  එන කොට හවස 4 විතර වෙනවා.අක්කා ලස්සනට ඈදුම් අදින කොට මට හරිම ආසයි අක්කා වගෙ වෙන්න අක්කා වගෙ ඈදුම් අදින්න





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

0 comments:

Post a Comment