Thursday, August 7, 2014

සාරි පාඩම් -1

සාරි පාඩම් -1






හැමදාම අදින්නේ සාරියද
සාරිය හෝ ඔසරිය අදින්න කලින්,ඔබේ සිරුරේ හැඩය
උස ගැන හිතන්න.ඒ අනුව අදින්නේ සාරිය ඔසරියද
යන්න තීරණය කරන්න.
සාමාන්යෙයන් ඉන්දියානු කාන්තාවන් උසයි.ඔවුන්ට
ස්වභාවයෙන්ම පිහිටන්නේ ඉන උකුල පරතරය
හොදින් ඇත්තේ හැඩ සිරුරු.ඒ නිසා ඔවුන්ට ඉන්දියානු
සාරි විලාසිතාව ලස්සනයි,එයින් ශරිරයේ හැඩ තල
දෙපාවල දිගු බව ඉතා සුන්දරව දිස්වනවා.
ඔබටත් ඉන්දියානු කාන්තාවකට මෙන් හැඩැති
සිරුරක් තියෙනවානම් ඉන්දියානු සාරිය ඇන්දාට
කමක් නැහැ.
සිරුරේ අඩුපාඩු හොදින් වසාගන්න පුළුවන්
මේ අතරින් ඔසරියටයි.සාරියටත්
පුළුවන්.ඒත්,එදිනෙදා හදිසියේ අදින විට අපහසුයි.
ඔබේ රැකියාව අනුව,නිතර ඇවිදින්න වෙනවානම්,
ඇන්ද විට එහාමෙහා නොවන ඔසරිය වඩාත්
පහසුවේවි.



තව තොරතුරු ඉස්සරහාට දානවා
ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේක ඇත්ත කතාවක්......හොඳේ......!

    මාත් එක්ක ඉස්සර වැඩ කරපු අක්කි කෙනෙක් එක්ක මම මල් කඩන්න පුරුදු වෙලා හිටියා. දවසක් එහෙම එකෙන් මල් කඩනකොට එයා සාරි shopping කරන්න ඕන කතාවක් කිව්වා. එහෙම කියාගෙන යන අතරෙ මම එක පාරටම කිව්වා. මාත් ආසයි සාරියක් අඳින්න කියලා..... එතකොට එයා හිනා වෙලා ඇහුවා.."ආ...ඇත්තද?" කියලා...

    ඊට පස්සෙ කිව්ව
    "ඉන්නකො මම දවසක අන්දවන්නම්කො" කිව්වා...

    හැබැයි ඒ දවස කවදාවත් උදා උනේ නම් නැහැ.....

    ReplyDelete