This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, August 8, 2014

සාරි පාඩම් -2

සාරි පාඩම් -2




සාරියට සපත්තු
එදිනෙදා සාරිය අදිද්දි ලස්සනට ඇදිම වගේම
කල්පැවැත්ම ගැනත් හිතන්න ඕනි.
සාමාන්ය ගමනට බිමනට අදින සාරියට මිල
අධික ,අනර්ඝ පාවහන් ගැන කරදර වෙන්න
වුවමනා නැහැ.සාරියට ලස්සන චාම් ඉතා සරල
මෝස්තර ඇති පාවහනුයි. ඉදිරිපසින් ඇගිලි
වැසෙන්නට මැසු පාවහන් සාමාන්යෙයන්
සාරියට පළදින්නේ නැහැ .සිහින් පටි දෙකක් යෙදු
පාවහන් පාට කිහිපයකින් මිලදී ගන්න,.සිහින් පටි දෙක
යෙදු පාවහන් එක් පටියක් ගැලවුනු විට ඇවිදිම
අපහසුයි. ඒ ගැන හිතනවානම්, ඔබ ඒ මෝස්තරයට
අකැමතිනම් වෙනත් සරල මෝස්තරයකට යන්න.
සාමාන්ය මිල අධික පාවහන් යුවලක මිලට ඔබට සරල
මෝස්තරයේ පාවහන් යුගල් කිහිපයක් මිලට ගන්න
පුළුවන්.පාවහන් මහන්නෙක් ලවා සරල
මෝස්තරයේ පාවහන් වර්ණ තුන හතරකින්
මස්සවාගැනිමෙන් ,වෙළද පලේ ඇති පාවහන් වලට
වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
කළු පැහැ පාවහන් ඕනෑම පාට සාරියකට අදින්න
පුළුවන්.කළු ,දුඹුරු,බේජ්,සුදු වැනි වර්ණ කිහිපයක
පාවහන් තබාගන්න.වැසිකාලයට ඔබ ළග ඇති සියළුම
පාවහන් පළදින්න එපා.වැහි දවස්වලට අදින්නට වතුරට
ඔරොත්තු දෙන,වතුර උරා නොගන්නා,වතුර
නොරදන ,සිපොන්ජි ආදිය රහිත පාවහන් යුවලක්
තබාගන්න.
 නිතර වැඩි වශයෙන් ඇවිදින්න සිදුවෙනවානම් රළු
පාවිච්චියට ඒ සදහා වෙනම ශක්තිමත්,පාවහන්
යුගලක් තබාගන්න.එයින් පාවහන් කැඩීම
වලක්වා ගන්න පුළුවන්.පාවහන් යුගල් 3 ක් හෝ 4 ක්
තිබිම ඕනෑම වර්ණයක සාරියකට හොදින්ම
ප්රමාණවත්.
පාවහන් යුවල හා අත් බෑගය එක් වර්ණයකින් විය
යුතුයි.
සාරියට ගැලපෙන වරණයේ නිය ආලේපන පාවිච්චි
කිරීම මගින්,ඔබ හැම සාරියකටම පළදින්නේ එකම
පාවහන් යුගල වුනත්, පරිපුර්ණ පෙනුමක් ලැබෙනවා.
දෙපා ,විළුඹ ,නියපොතු අපිරිසුදු නම් ඔබ මොනතරම්
අනරඝ පාවහන් පැළදුවත් අවලස්සනයි.
කළු පාවහන් යුවලකට ,එසේත් නැතිනම් සිහින් පටි
දෙක යෙදු මිලෙන් අඩු පාවහන් පැළදුවත්,සාරියට
ගැලපෙන නිය ආලේපන පාවිච්චි කිරීමෙන් ඉතාම
සම්පුර්ණ පෙනුමක් ලැබෙනවා.
ඔබට, පාවහන් හා අත් බෑග් බොහොමයක්
තිබේනම්,පාවහන් හා අත් බෑගය සාරි
හැට්ටයේ වර්ණයට ගලපන්න.නොමැතිනම්,
සාරියේ කැපි පෙනෙන වර්ණය,බොහෝ විට
මෙය සාරියේ දෙවෙනියට ඇති වර්ණයයි.අත් බෑගය
හා පාවහන් එයට ගලපන්න.
සාරිය ඉතා දිප්තිමත් වර්ණ සහිත එකක් නම්,අදුරු
පැහැ හෝ ලා පැහැ අත් බෑග් පාවහන් වලින් එහි
කැපී පෙනෙන බව අඩුකල හැකියි. අව
පැහැ සාරියකට ඇස් ආකර්ශනය වන වර්ණයකින්
අත්බෑග පාවහන් ගැලපිමෙන් එහි අවපැහැය අඩුකර
ගත හැකියි.
ඔබ කොයිතරම් උස වුනත් පැතලි පාවහන් දැමීම
සාරියට සුදුසු නැහැ. අඩුම තරමින් අගලක් වත් උස
පාවහන් යුවලක් පාවිච්චි කරන්න. සිහින් පටි යෙදු
පාවහන් සාරියට ලස්සනයි.එමෙන්ම පිටුපසින් පටි
දැමු/විළුඹ පස වැසෙන පාවහන් වලින් සම්පුර්ණ
පෙනුමක් ලබාදෙනවා මෙන්ම එය ආරක්ෂිතයි.
හැබැයි ,මතක තියාගන්න පාවහන්වල ඇති
බකල් ,එවැනි වෙනත් අලංකාරයට යොදන ලෝහ
කැබලි පබලු ,සිකුවින්ස්,කුඩාගල් වර්ග ආදියට සාරිය
පටලැවෙන්නත් ,පැටලී සාරිය ඉරෙන්න වගේම
ඔබව පැටලී වැටෙන්නත් පුළුවන්.
පාවහන් වල අඩිය ගැනත් සැලකිලිමත්
වෙන්න.,ඉතා සිහින් උස් අඩියක් ඇති පාවහන් වලට
පෑගි සාරිය ඉරිය හැකියි.
ඔබ සාරියට දැමිමට මිලදී ගන්නා පාවහන්වල මතුලිට
හොදින් අතගා බලන්න.ඇමිනෙණ විදියේ කොටස්
අතට අහුවෙනවානම්,ඒ කියන්නේ එය
සාරියේ පැටලෙන්නටද පුළුවන්.මතුපිට සුමට පාවහන්
ගන්න සැලකිලිමත් වෙන්න.



ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 7 කොටස

ඉදුනිල්   7 කොටස 




මට මේ උන දේ හරියට හිනයක් වගෙ හිතා ගන්නත් අමාරුයි මොනවා උනත් කමක් නෑ කියලා මම ඈදුම් මාරු කරගෙන ගිහින් කෑම කෑවා ටිකකින් අක්කයි නංගීයි අවා අම්මා ඒ දෙන්නට කෑම බෙදලා දුන්නා. මම කෑම කාල කාමරයට ගියා ටිකකින් ආයේ අම්මා කාමරයට අවා පුතා ඔයා අද ඉදලම පාඩම් කරන්න ගන්න ඕන මම හෑමදාම රෑට ඔයා පාඩම් කරපු ඒවා ගෑන  ප්‍රශ්න අහානවා ඔයා කෑමතිද මම කිව්වා හොදයි අම්මා මම එහෙම කරන්නම් කියලා පස්සේ අම්මා කිව්වා ඔයා හොදට පාඩම් කරලා ලකුනු ගන්න ඔන එහෙම නෑති උනොත් ඔයා ආස විදියට ඉන්න බෑරිවෙයි කියලා මම කිව්වා එහෙම වෙන්නෙ නෑ මම හොදට පාඩම් කරනවා අම්මා කියලා හරි එහෙනම් දෑන්මම පටන් ගන්නකො කියලා අම්මා කාමරෙන් ගියා  මම හොදට පාඩම් කරන්න හිතා ගත්තා අම්මා මේ දෙවල් කරන්න මාව හොද තෑනකට ගෙන්න කියලා මට තේරුනේ මම ජොබ් එකක් කරන කාලයේදි.ඈත්තටම අපේ අම්මා පෙරපාසල් ගුරුවරියක්  නිසා ලමයි ගෑන හොද අවබෝධයක් තියනව ඒක නිසා තමයි මාව තෙරුම් අරගෙන මේ වගේ දෙයක් කලේ.
මම පාඩම් කලා පස්සෙ හවස ටිවි බලන්න පහලට අවා මම ටිවි බලනවා දෑකපු අම්මා අහෑව්වා ඔයා පාඩම් කලාද කියලා මම ඔව් කිව්වම හරි මම රෑට ප්‍රශ්න අහානවා ලෙස්තිද කියලා අම්මා අහෑව්වා මම ඔව් අම්මා මම ලෙස්තියි කිව්වා හරි කියලා අම්මා කුස්සියට ගියා ටිවි බලනගමන්  නංගී මගෙන් ඈහෑව්වා මොකද උනෙ කියලා මම කිව්වා විභාගට ලකුනු අඩු නිසා අම්මට ඉස්කෝලෙට  එන්න කියලා විස්තර කිව්වා ඒක නිසා අම්මා මට පාඩම් කරන්න කියලා මගේ ගෑන හොයනවා ඈයි මොකද ලකුනු අඩු  නංගී ඈහෙව්වා අනේ මන්දා  නංගී කියලා මම කිව්වා හරි හරි දෑන් හොදට පාඩම් කරන්නකො කියලා නංගී කිව්වා ඔව් ඔව් එහෙම තමයි ඊලග පාර මම පලවෙනියා වෙන්න පාඩම් කරනවා කියලා මම කිව්වාම ඒක හොදයි අය්යා කියලා නංගී කිව්වා ටිකකින් අම්මා ගමනක් යන්න ලෙස්තිවෙලා සාලයට අවා අම්මා කොහෙද යන්නේ නංගී ඈහෑව්වා මම පොලට යනවා බඩු ටිකක් ගෙන්න අක්කා අවම කෑම කන්න්න කියන්න කියලා අම්මා කිව්වා පොඩි පුතා ඔයා ටිවි බලුවට කමක් නෑ එත් පාඩම් කරන්න කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා චුටි දුව ඔයත් පාඩම් කරන්න ඔන හොදද අම්මා කිව්වා නංගී හා කියලා කිව්වා ඔයගේ ලකුනු ගොඩක් අඩුයිද අම්මා මෙච්චර කියන්නේ කියලා නංගී ඈහෑව්වා මම ඔව් නංගී කියලා නෑගිට්ටා දෑන් ඉදලම හොදට පාඩම් කරන්න කියලා නංගී කිව්වා මම හම්ම් කිව්වා ඊට පස්සේ මම මගේ කාමරයට අවා මේ වෙනකොට මම 10 වසර අක්කා සාමාන්‍ය පෙල ලියලා මේ දවස් වල ගෙදර එක නිසා  එයා ඉංග්‍රීසි පරිගණකයි පන්ති යනවා සතියේ දවස් 5ම ඉංග්‍රීසි පන්ති සෙනසුරාදා ඉරිදා පරිගණක පන්ති එයා  එන කොට හවස 4 විතර වෙනවා.අක්කා ලස්සනට ඈදුම් අදින කොට මට හරිම ආසයි අක්කා වගෙ වෙන්න අක්කා වගෙ ඈදුම් අදින්න





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Thursday, August 7, 2014

සාරි පාඩම් -1

සාරි පාඩම් -1






හැමදාම අදින්නේ සාරියද
සාරිය හෝ ඔසරිය අදින්න කලින්,ඔබේ සිරුරේ හැඩය
උස ගැන හිතන්න.ඒ අනුව අදින්නේ සාරිය ඔසරියද
යන්න තීරණය කරන්න.
සාමාන්යෙයන් ඉන්දියානු කාන්තාවන් උසයි.ඔවුන්ට
ස්වභාවයෙන්ම පිහිටන්නේ ඉන උකුල පරතරය
හොදින් ඇත්තේ හැඩ සිරුරු.ඒ නිසා ඔවුන්ට ඉන්දියානු
සාරි විලාසිතාව ලස්සනයි,එයින් ශරිරයේ හැඩ තල
දෙපාවල දිගු බව ඉතා සුන්දරව දිස්වනවා.
ඔබටත් ඉන්දියානු කාන්තාවකට මෙන් හැඩැති
සිරුරක් තියෙනවානම් ඉන්දියානු සාරිය ඇන්දාට
කමක් නැහැ.
සිරුරේ අඩුපාඩු හොදින් වසාගන්න පුළුවන්
මේ අතරින් ඔසරියටයි.සාරියටත්
පුළුවන්.ඒත්,එදිනෙදා හදිසියේ අදින විට අපහසුයි.
ඔබේ රැකියාව අනුව,නිතර ඇවිදින්න වෙනවානම්,
ඇන්ද විට එහාමෙහා නොවන ඔසරිය වඩාත්
පහසුවේවි.



තව තොරතුරු ඉස්සරහාට දානවා
ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
.

ඉදුනිල් 6 කොටස

ඉදුනිල්   6 කොටස 



මට කෙල්ලෙක් වෙන්න ඔනමයි කියලා හිතන නිසා ද කොහේද මම ඉගෙනගන්න එක ටික ටික අඩු උනා 9 වසර අවසාන වාර විභාගයටත් ලකුනු අඩු උනා. 10වසරට ඉස්කොලේ පටන් ගත්තා මගේ දුර්වල කම දෑනගත්ත ගුරුවරු අම්මාට ඉස්කොලෙට එන්න  කියල මගේ ලකුනු හොදටම අඩු වෙලා  හොදට වෑඩ කරගෙන හිටපු ලමයෙක් මෙයාට ගෙදර මොනවා හරි ප්‍රශ්න තියනවද කියලා  ටිචර් අම්මාගෙන් අහලා තියනවා එහෙම මුකුත් ප්‍රශ්න නෑ ටිච මම හොයලා බලන්නම් අම්මා කියලා .පස්සේ අපි ගෙදර අවා එන අතර මගදිඅම්මා මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ මම මාර අප්සෙට් එකේ ගෙදර අවා.
ගෙදර ගිය ගමන් මම කාමරයට ගියා කෑම කන්නවත් පහලට අවේ නෑ ටික වෙලාවකින් අම්මා මගේ කාමරයට අවා



පොඩි පුතා ඈයි මෙහෙම උනේ කියලා මගෙන් ඈහෑව්වා මම මුකුත් නොකියා ඔලුව පාත් කරගෙන හිටියා අම්මා ලගට ඈවිත් මුනට අත තියල මුන අම්මාගේ පෑත්තට හරවා ගත්තා අම්මා ඈහෑව්වා ඔය අරක ගෑන තාම හිතනවා නේද කියලා  මම ඔලුව වෑනුවා අම්මා දිග හිස්මක් ගත්තා දෑන් මගේ පුතාට ගෑනු ලමයෙක්  වෙන්න ඔනමයි ද කියලා අම්මා ඈගෑව්වා මම ඔව් කිව්වා එත් පුතා හොදටම දන්නව එක වෙන්නෙ නෑ එහේම් මේ ලොකේ කරන්ත් බෑ  නේද පුතා කියලා  කිව්වම මම කිව්ව ඔව් අම්මා ඒ උනාට අම්ම මම අසයි නේ ගෑනු ලමයෙක් වෙන්න ඒ වගේ ඈදුම් අදින්න කොන්ඩේ වවන්න කරබු දාන්න ලස්සන සෙරෙප්පු දාන්න කොච්චර දේවල් තියන්වද අම්මා ගෑනු ලමයෙකුට කරන්න අනේ මට  කොහොමහරි කෙල්ලෙක් වෙන්න ඔනමයි කියලා කිව්වා හරි එහෙනම් මෙහෙම දෙයක්  කරමු කියලා අම්මා කිව්වා මම ඈහෑව්වා මොනවද  කියලා  ඔයා ආස දෙවල් කියලා අම්මා කිව්වා මොනවද අම්මා මම ඈහෑව්වා
ඔයා ගෑනු ලමයෙක් වගේ ඈදුම් අදින්න කියලා අම්මා කිව්වා මාව කරකවලා අත ඈරියා වගේ උනා මොනවා අම්මා අයෙත් කියන්න කියලා මම අම්මට කිව්වා ඔයා ගෑනු ලමයෙක් වගේ ඈදුම් අදින්න කියලා අම්මා කිව්වා මම එක පාරටම හා කිව්වා හා හා ඔච්චර හදිස්සි වෙන්න එපා කියලා අම්මා කිව්වා මම ඈහව්වා ඈයි කියලා එහෙම කරන්න කලින් ඔයා මට පොරොන්දුවක් වෙන්න ඔන කියලා අම්මා කිව්වා ඒ මොකක්ද අම්මා කියලා මම ඈහෑව්වා ඔයා හොදින් පාඩම් කරන්න ඔන ඒ වගෙම අක්කටයි නංගීටයි හොරෙන් මේ දෙවල් කරන්න ඔන ඒ වගෙම මේ දෙවල් තාත්තා දෑන ගන්න බෑ හරිද කියලා අම්මා කිව්වා මම අම්මගේ ඔලුවට අත තියලා පොරොන්දු උනා අම්මා කිව්වා හරි දෑන් ඔයා වෙනදා වගෙ සාමාන්‍ය විදියට වෑඩ කරන්න මම ඔයාට ඔන කරන දෙවල් හිමිහිට දෙන්නම් දෑන් ඈදුම් මාරු කරගෙන එන්න කෑම කන්න කියලා අම්මා ගියා.



අපි 7 කොටසින් හමුවෙමු 
මම අජානි සෑන්ඩ්‍රා
 

Tuesday, August 5, 2014

ඉදුනිල් 5 කොටස

ඉදුනිල්   5 කොටස 





අපේ තාත්තා කඩයේ අතිරේක රෙදි තොග ගබඩා කමරයේ තමයි දාලා තියෙන්නේ දවසක් මම රෙදි තියන කාමරයට ගියා හෑම තෑනම රෙදි ගොඩ ගහලා පෑත්තක තියනවා කාන්තා පිරිමි යට ඈදුම් මම අස්සෙන් තියන බෑග් එකක් බලුවා එකේ තිබුනනේ පෑන්ටි පාට පාට ඒවා තිබුනා එක එක සයිස් වලින් මම ලස්සන රෝස පාට එකක් ගත්තා තව සුදු පාට බ්‍රෙසියර් එකකුත් ගත්තා ඒ දෙක සාක්කුවේ දාගෙන මගේ කාමරයට අවා මම  කාමරයට ගිහින් දොර වහා ගත්තා ඊට පස්සේ මම මගේ ඈදුම් ගලවලා පෑන්ටියි එකයි බ්‍රෙසියර් එකයි ඈන්දා මට අමුතුම හෑගිමක් හිතට අවා මම ටිකක් වෙලා ඈස් දෙක පියගෙන හිටියා මගේ හිතට හරිම සෑහෑල්ලුවක් දෑනුනා පස්සෙ මම කන්නාඩියෙන් බෑලුවා හෑරි හෑරි හෑඩ බෑලුවා



මට හරිම අසයි දිගටම මෙවා ඈදගෙන ඉන්න එත් බෑනේ මම ඉක්මනට මේ දෙක ගලවලා මගෙ ඈදුම් කබඩ් එකට දෑම්මා දාලා මගේ ඈදුම්  ඈදගෙන සාලයට ගියා නංගී ටිවි බලනවා මමත් ටිවි බෑලුවා පස්සේ රෑට කෑම කාලා මම කාමරයට ගිහින් ඈග හොදගෙන මම දවල් ගත්ත පෑන්ටියයි බ්‍රෙසියර් එකයි ඈදගෙන එකට උඩින් මගේ පිජාම ඈදුම ඈදගත්තා ෂා මාරයි මට හරිම සෑහෑල්ලුයි අනේ මට කෙල්ලෙක් වෙන්න තියනවා නම් කියලා හිතුනා මම එක ඈදගෙනම නිදාගත්තා
ඔහොම දවස් 3 ගෙවිලා ගියා 4 වෙනි දවසේ මම ඉස්කොලේ ඈරිලා ගෙදර අවා අම්මා මගේ කාමරයට අවා පොඩි පුතා මහාන්සිද කියලා අහාගෙන ඔව් අම්මා කිව්වම අම්මා අහෑව්වා කාගෙද පුතා මේ ඈදුම් කියලා අර පෑන්ටියයි බ්‍රෙසියර් එකයි පෙන්නුවා  මම ගල් ගෑහුනා මම මුකුත් කිව්වෙ නෑ බිම බලා ගත්තා ඈයි පොඩි පුතා ඔයා මෙවා ළග තියාගෙන ඉන්නෙ ඔයා මේවට ආසද අම්මා ඈහෑව්වා මම මුකුත් නොකියා ඔලුව වෑනුවා ඒත් පුතා ඔයාට මෙවා අදින්න බෑනේ ඔයා කොල්ලෙක් නේ කියලා ඊටපස්සේ මම අම්මට කිව්වා අනේ අම්මෙ මටත් ගෑනු ලමයෙක් වෙන්න ඔන මම එකට හරිම අසයි කියලා කිව්වා  අම්මා මගේ ඔලුව අත ගලා ඒක කරන්න බෑනේ මගේ රත්තරන් පුතේ කියල  කිව්වා අක්කටයි නංගීටයි මෙවා දෑනගන්න තියන එපා එනෙම උනොත් ඔයාට ලෑජ්ජ වෙන්න වෙයි අනික තාත්තා මෙවා දෑන ගත්තොත් මොනවා කරයිද ඔයා දන්නවනේ එයගේ හෑටි අයේ මේවා ගෑන හිතන්න එපා මම හෑමදාම ඔයගේ කාමරය බලනවා හොදද කියල අම්ම පෑන්ටියි බ්‍රෙසියර් එකයි අරගෙන ගියා මට ගොඩක් දුක හිතුනා කටවත් මාව තෙරෙන්නේ නෑද්ද කියල හිතුනා මොනවා කරන්නද මම හිත හදා ගත්තා ඒ උනාට මට කෙල්ලෙක් වෙන්න ඔනමයි කියලා හිත කිව්වා



අපි 6 කොටසින් හමුවෙමු 
මම අජානි සෑන්ඩ්‍රා