This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday, October 30, 2014

පෑන්ටියේ විකාශනය

පෑන්ටියේ විකාශනය







ලෝක කාන්තා ඉතිහාසයේ කාන්තාවන් Panties අඳින්න පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන්
පස්සේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ 18 වැනි සියවස ආරම්භ වන තුරුම කාන්තාවන් Panties ඇන්දෙ නැහැ කියන එකනේ. මාරයි.....ඒත් කාන්තාවන්ට මෙහෙම නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කමක් වෙලා නැහැ. කාන්තාවන් Panty ඇදිය යුතුයි කියලා නීතියක් ගෙනාවාලු ප්‍රංශ ආණ්ඩුව.
ඒත් මේ නීතිය වලංගු වෙලා තියෙන්නේ Cancan කියන dancers ලාට විතරයි. මොකද Cancan dancing කියන්නේ දිග ගවුම දෙපැත්තෙන් උස්සගෙන කරන නර්ථනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
කෙල්ලෝ උඩ ඉදන් නටද්දි පහළ බලා ගෙන ඉන්න පිරිමින්ට එක එක දෙවල් හිතෙන්න ඇති තවත් දේවල් වෙන්නත් ඇති.. අත්තිමට ආණ්ඩුවටත් කරදරක් වෙන්නත් ඇති... ඒ නිසා මේ වගේ නීතියක් ගේන්න ඇති කියලයි මගේ අදහස.
ආ....තව දෙයක් ඉස්සර ඉහළ පෙළේ කාන්තාවෝ අශ්වයින්ගේ පිටේ ඒ අයගේ ගමන් ගිහින් තියෙනවා. අශ්වයින්ගේ පිටේ යනවනම් ඒ අයත් Panty අදින්න ඕන කියන එකත් ඒ නීතියටම ඇතුළත් වෙච්ච දෙයක්.
ඒ කියන්නේ රෙද්ද උස්සල බලල දඩ ගහන්නත් ඇති නේද ඒ ආණ්ඩුව..කවුද දන් නෑ ඒ රාජකාරිය කළේ.. දැන් හැම එකකටම දඩයක් බද්ධක් ගහන එකේ මෙහෙටත් එයිද දනෙත් නෑ ඒ නීතිය
කොහොම හරි ඉතිං මේ තමයි Panty යේ උපත.
ඒ කාලේ Panty ඇන්දේ හරි අමුතු තාලෙකට. එකටම ඉනේ කොකු සහිත පළල් පටියක් අදිනවා. පස්සේ ඒ රෙදි කෑළි දෙකක් එල්ලනවා. කකුල් නොපෙනෙන්න රෙදි කෑලී දෙක ලේස් එකකින් කකුලට තදවෙන්න බදිනවා. ඇත්තටම මේ අටගේ ප්‍රශ්නය වෙලා තිබුණේ නටන කෙල්ලන්ගේ කකුල් පේන එක.
කාලෙත් එක්ක මේක Fashion එකක් වුණා. ඒක තමයි Panty එක වෙලා තියෙන්නේ. පස්සේ මේක jeans එකක් වගේ තමයි ඇදලා තියෙන්නේ. ඒත් ඉතින් කකුල් දිගටම. ඇත්තටම Panty එකේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කකුල් දෙක වසා ගැනීම පමණයි.
කොහොම හරි 18 වැනි සියවසේ මැද භාගේ වෙනකොට මේ Panties වැඩේ නැගලා ගියා. බාල මහළු කොයි කවුරුත් මේකට ආස කලා.
ඉතින් Panties නිශ්පාදනය ව්‍යාපරයක් බවට පත්වුණා. ඒ රෙදි වියන යන්ත්‍ර වල දියුණුවත් සමග කියලා තමයි සදහන් වෙන්නේ.
කොහොම වුනත් මෙය ව්‍යාපාරය විදිහට කරගෙන යන්න ඇති කියලා විශ්වාස කරන්නේ Elizabeth Miller කියන තැනැත්තිය.
Elizabeth පටන් ගත්ත මේ panty business එක19 වැනි සියවසේදී වඩාත් ජනප්‍රිය කරලා තියෙන්නේ emiliya bloomer.
ඉතින් එදා ඉදන් මේ ඇදුම හැමෝම ඉල්ලන්න ගත්තේ bloomer එකක් දෙන්න කියයලු.
Cotton වලින් තමයි එකටම Panties නිශ්පාදනය කරලා තියෙන්නේ. කාන්තාවන්ගේ උවමනාවල් වැඩි වෙනවාත් එක්කම Cotton වලින් තිබුණ Panty එක silk, rayon and nylons කියන රෙදි වර්ග වලිනුත් නිශ්පාදය කරලා තියෙනවා.
හරි කොහොමෙන් කොහොමෙන් හරි කාලේ ගතවුණා. ඉල්ලුම වැඩියි.
කකුල් දෙක දිගට තිබුණ Panty ය ටිකෙන් ටික කොට වෙන්න ගත්තා. දිගම දිග jeans එක short එකක් වුණා. පස්සේ ඒක panty එකක් වුණා. පසුකාලීනව ඒක bikini-style panties වෙනකල් දියුණු වුණා.


මෙය උපුටා ගෑනිමකි 


Sunday, October 26, 2014

අනවශ්‍ය රෝම ඉවත් කිරීම

අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා


අනවශ්‍ය රෝම රූ සපුවට බාධාවක් කර ගන්න එපා
මොකද අනේ ඔයාගේ කකුල් දෙකේ ඔයතරම්ම රෝම? කොටට ඇඳුමක් අඳින්නවත් බැහැනේ. ඕවා අයින් කරලා දාන්නකෝ ඔය ඕනෙ හැටියෙ බෙහෙත් වර්ග තියෙන්නේ... කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම අයකුගේම සිරුරෙහි රෝම කූප හට ගැනීම ස්වභාවික සිද්ධියකි. එහෙත් අනවශ්‍ය ලෙස රෝම වැඩුණොත්..... මෙවන් තත්ත්වයක් කාන්තාවකට මානසික වදයක් බවට පත්වේ. ඒ ඔබේ රූ සපුවට එය බාධාවක්වන නිසාවෙනි.

අත, පයේ පමණක් නොව මුහුණේ ද අනවශ්‍ය රෝම වැවීම සහ වැවෙන රෝමවල ඇති ඝණකම නිසාම ඇඟේ සුසිනිඳු බව පහව යයි.
ඇතැම් කාන්තාවන්ගේ අත්, පාවල අසීමාන්තික ලෙස රෝම හට ගනියි. ඇතැම් අයගේ මුහුණුවල ද අනවශ්‍ය රෝම වැඩී තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇති. මෙම තත්ත්වය විද්‍යාත්මකව හඳුන්වනුයේ හිර්සුට්සම් යනුවෙනි. මෙයට ප්‍රධාන හේතුව ලිංගික හෝමෝර්නවල වර්ධනයයි. ජන්ම ඉන්ද්‍රියයන්ගේ බලපෑම, මානසික ආබාධ හා ඖෂධවල අතුරුඵල ලෙස ද මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන.
රේසරය භාවිතය
අනවශ්‍ය ලෙස වැඩෙනා රෝම ඉවත් කිරීමට විවිධ ක්‍රම අනුගමනය කරද්දී, බොහෝ දෙනා පහසුවත් සරලවත් භාවිත කළ හැකි පරිදි ඒ සඳහා උපයෝගී කරගන්නේ රේසරයයි. අනවශ්‍ය ලෙස වැවෙන රෝම ඉවත් කිරීමට රේසරය භාවිත කිරීම නුසුදුසු ක්‍රියාවකි.
රේසරය භාවිත කිරීමෙන් සිදුවන්නේ රෝම ගැලවීමක් නොව කැපීමකි. එබැවින් පැය 24 ක් ඇතුළත රෝම නැවත වැවීම ආරම්භ වේ. නිතර නිතර මෙලෙස රේසරය භාවිත කිරීම නිසා සම වියළි හා රළු බවට පත්වේ. ඇතැම්විට සම කැපී යාමට ද ඉඩ ඇත
රසායන ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන
කාන්තා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ ඇත.
මාධ්‍ය මඟින් ප්‍රචාරයවන වෙළෙඳ දැන්වීම් පසුපස හඹා යමින් එවන් නිෂ්පාදනයක් ඔබේ තේරීම වන්නේ නම් ඒ ගැන මඳකට සිතා බලන්න. මන්ද මෙවැනි ආලේපනවල කොතෙකුත් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ. රසායනිකයන් අඩංගු ආලේපන නිතර භාවිතයෙන් සමෙහි පිළිකා පවා ඇතිවිය හැකියි. තවද සම වියළී ඉරි තැලී ගොරෝසු වේ. ඇතැම් විට අසාත්මිකතා ද ඇතිවේ. රසායනිකයන් අඩංගු ආලේපන තුවාල වූ සමකට භාවිත කිරීමෙන් මිනිස් ජිවිතයට පවා බලපෑම් එල්ල විය හැකියි.
 ලේසර් ප්‍රතිකාර
තවද ඉලෙක්ට්‍රෝලිසිස් නම් විද්යුත් උපකරණය මඟින් රෝම කූපය පුළුස්සයි. ලේසර් ප්‍රතිකාර මඟින් ද රෝම ඉවත් කළ හැකියි. නමුදු මෙමඟින් ද සමෙහි වියළි බව, රළු බව ඇතිවේ. මෙවන් ක්‍රමවේද භාවිත කොට ලස්සනවීමට යෑමෙන් සිදුවනුයේ අවලස්සන වීමක් පමණි.
ත්‍රෙඩින් කිරීම
මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවී ඇත්නම් නූලක් මඟින් ත්‍රෙඩින් කළ හැකියි.
අතුරු ආබාධ රහිත ආලේපනයක්
මුළු සිරුරෙහිම අනවශ්‍ය රෝම වැවී ඇති කාන්තාවන්ට එම තත්ත්වයෙන් මිදී තම කාන්තා ලාලිත්‍ය වර්ධනය කළ හැකි අතුරු ආබාධ රහිත ආලේපනයක් මෙලෙස සකස්කර ගනිමු.
මේ සඳහා සීනි ග්‍රෑම් 500 ක්, දෙහි ග්‍රෑම් 100 ක යුෂ, ග්ලිසරින් තේ හැඳි 2 ක් අවශ්‍ය වේ. පළමුව සීනි ළිප තබා නූල් ඇදෙන පදමට පත්පැණි කරගත යුතුයි. එයට ග්ලිසරින් තේ හැඳි දෙකක ප්‍රමාණය ද එකතු කරගන්න. පසුව ළිපෙන් බා එය පිරිසුදු වීදුරු භාජනයකට දැමිය යුතුයි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවශ්‍ය වනවිට එම භාජනය රත්කරන ලද උණුවතුර භාජනයක් මත තැබිය යුතුයි. එවිට එය දියර ස්වභාවයට පත්වේ.
ඊට පසු පිරිසුදු අමු සුදුරෙදි අඟල් 12 ක් දිගට හා අඟල් 2 ක් පමණ පළළට කපාගත යුතුය. පසුව අමු රෙදි මත හැන්දකින් දිය වූ සීනි ආලේප කොට එය අනවශ්‍ය රෝම ගැලවීමට අවශ්‍ය තැන අලවා රෝම වැවෙන දිශාවට විරුද්ධ දිශාවට ඇදිය යුතුයි.
සාමාන්‍ය පරිදි රෝම තිබෙන කාන්තාවන් රෝම ඉවත් කිරීම නම් එතරම් සුදුසු නොවේ.
රෝම කූප සිදුරු වෙතින් සීබම් නමැති තෙල් හා ඉටි මිශි‍්‍රත ද්‍රව්‍යයක් පිටවී සමට අවශ්‍ය තෙතමනය ලබාදේ. සාමාන්‍ය පරිදි රෝම කූප තිබෙන කාන්තාවන් පවා රෝම කූප සිදුරු නිතර නිතර ඉවත් කිරීමට යෑමෙන් සීබම් නිෂ්පාදනය අඩු වී සම වියළි වී සම ගොරෝසු වේ. එසේ වීමෙන් සිදුවන්නේ අවලස්සන වීමකි.





උපදෙස් - ආචාර්ය වෛද්‍ය භූෂන් මහේෂ් අතුරලිය ගෙනි
ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
මෙය උපුටා ගෑනිමකි 

දිලිප දිපා වෙච්ච කතාව. 3

දිලිප දිපා වෙච්ච කතාව. 3


දිපා එන්න වාඩි වෙන්න ඔයා හෙට ඉදලා වෑඩ පටන් ගන්න ඔන හොදද ඔයා කඩෙ ඈවිදලා බලන්න ඔයා ආස මොනවා හරි තියනවා නම් ගන්න කියලා මෑඩම් කිව්වා දිපා එලියට ගිහින් කඩේ ඈවිදින්න යන්න හෑදුවට ලෑජ්ජාවක් හිතට අවා අයෙත් හෑරිලා එන්න හදන කොට මායා අවා ඈයි ලෑජ්ජයිද බය වෙන්න එපා ඔයව කාටවත් අදුර ගන්න බෑ එන්න මාත් එක්ක කියලා මායා දිපාව එක්කගෙන ගියා දිපා ඈව්දින කොට කඩේ හිටපු සමහර කොල්ලො දිපා දිහා හරිලා බලනවා දිපා දෑක්කා පොඩි ලෑජ්ජාවක් එක්ක අමුතු සතුටකුත් දිපට අවා දෑක්කද කොල්ලො හරි හරි බලනවා ඔයා ලස්සන නිසා කියලා මායා කිව්වා ටිකකින දෙන්නම පහලට ගියා දෑන් කඩේ වහන වෙලාව අපි යන්න ලෑස්ති වෙමු කියලා මායා කිව්වා මෑඩම් මායාට කතා කලා අපි යමු නේද කියලා යමු දිපා කියලා මෑඩම් දිපට කිව්ව්වා හා කියලා දිපා පස්සෙන් ගියා මයා කාර් එක එලවනවා දිපා ඔයා ඉස්සරහින් වාඩි වෙන්න කියලා මෑඩම් පිටිපස්සේ සිට් එකෙන් වාඩි උනා ටික වෙලාවකින් කාර් එක්ක ලොකු වත්තකට අතුල් උනා ලොකු ගෙයක් තියනවා කාර් එක ගෙදර් දොරකඩ නතර කලා  බහින්න දිපා මේ මගේ ගෙදර කියලා මෑඩම කිවවා කර් එක නතර කරනකොටම ගෑනුකෙනෙක් අවා අවිත් මෑඩම්ගේ බෑග් එක ගත්තා යමු ඈතුලට දිපා කියලා මෑඩම ගේ ඈතුලට ගියා දිපාත් පස්සෙනම ගියා හ්ම් ඔන්න දිපා අද ඉදලා මාසයක් යනකන් මේ ගෙදර ඔයගේ හොදද ඔයට වෙනම කාමරයක් තියනවා ඔයගේ  නිදහසේ ඉන්න පුලුවන් මෙහෙ ඉන්නේ මමයි මායයි වඩ කරන හතර දෙනයි විතරයි  වඩ කරන අය දෙන්නෙක් ගෙදර ඈතුලේ වෑඩ දෙන්නෙක් එලියේ වෑඩ කරනවා හරි එහෙනම් ඔයා කාමරයට ගිහින වොශ් එකක් දාගෙන රෑ කෑමට එන්නකො මායා දිපට එයගේ කාමරය පෙන්නන්න කියලා මෑඩම් කිව්වා යමු දිපා කියලා මායා උඩතට්ටුවට ගියා දිපා මායාගේ පස්සෙන්ම ගියා මෙන්න ඔයගේ කාමරය මගේ කාමරය එහා පෑත්තේ තියෙන්නේ කියලා මයා ගියා

දිපා කාමරයට ගිහින් දොර වහලා කාමරය බෑලුවා හරිම පිලිවලයි ලොකු ඈදක් තියනවා කබඩ් එකක් තියනවා මෙසයයි පුටු දෙකයි තියනවා එ වගෙන කන්න්නඩි මේසයක්  ටිවි එකකුත් තියනවා ඈද රෙද්ද ලස්සන රතු පාට එකක කොට්ට උර රොස පාටයි හරිම ලස්සනයි දිපා කන්නාඩිය ලගට ගියා ගිහින එයගේ හෑඩ බෑලුවා හිතාගන්නවත් බෑ මේ ඉන්නේ මම කියලා දිපා එයාටම කියාගත්තා කෙල්ලෙක් උනාම මම කොච්චර ලස්සනද  එහෙම හිතලා එයා ඈදගෙන හිටපු අත් නති හෑට්ටය ගෑලෙව්වා දිපටම පුදුමයි අමුතුම හෑගිමක් හිතට අවා මේ වගේ අත්දෑකිමක් ආවේ ජිවිතේ පලවෙනි ව්තාවටනේ මොකද මිට කලින් මෙහෙම ඈදලා නෑනේ එහෙමම්ම කොට සායත් ගලවලා ඈදට දාලා කන්නාඩියෙන අයෙත් බෑලුවා හරිම ලස්සනයිනේ කියලා එයටම කියා ගත්තා එයා ඈදගෙන හිටියේ රෝස පාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි දිපා හෑරි හෑරි හෑඩ බෑලුවා 

ඊට පස්සේ එයා බ්‍රෙසියර් එක ගලෙව්වා තදවෙලා තිබුන බොරු තන් දෙක එලියට පෑන්නා දිපා එක අල්ලලා බලුවා හරිම මෘදුයි එක ඈගටම අලවලා එයා එක ගලවන්න හදුවා ගලවන්න බෑ මෑඩම් කියපු දේ ඈත්ත තමයි මෙක ගලවන්න බෑරි විදියට අලවලා ඊට පස්සේ එයා පෑන්ටිය ගෑලෙව්වා එයා පෑන්ටිය ගලවන්න පාත් වෙනකොට බොරු තන් දෙකත් පාත් උනා එක දිපට අමුතුම අත්දෑකිමක් පෑන්ටිය යට ටිකක් තෙතයි චු ටිකක් බේරිලා  එයා කන්නාඩියෙන් බෑලුවා කෙල්ලෙක් නිරුවතින් ඉන්නවා වගේ කිසිම පිරිමි සලකුනක් නෑ දිපා බොරු යොනියත් ගලවන්න හෑදුවා එකත් අලවලා එයා බෑලුවා කෝ එයාගේ පුරුෂ ලිංගය කියලා එක තියනවා ඒකට රවුමක් හයි කරලා ඒක අතට අහු වෙනවා ආ ඒක තමයි අර උපකරනය  හ්ම් කියලා දිපා බාත් රුම් එකට ගියා 




ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ඉදුනිල් 21 කොටස

ඉදුනිල් 21  කොටස



ඔන්න සදුදා ඉස්කොලේ ගියා අපේ පන්තියේ ලමයි මට චාපා කෙල්ල කියනවා  ලොකු පන්තිවල අය මට නංගි කියලා කියනවා මම එ තරම් හොදට රගපාලා තියන නිසා තමයි මෙහෙම උනේ කියලා මම සතුටු උනා අපේ ටිචත් කිව්වා ඔයා හොදට රගපෑවා සමහර අය ඈහෑව්වා ඔයා ඈත්තටම කෙල්ලෙක්ද කියලා අපි කිව්ව එ ඉන්නේ ඔයා කියලා එ අයත් පුදුම උනා කිව්වා මට හරිම සතුටුයි    ඔය විදියට කාලය ගෙවිලා ගියා  හෑම දාම මම ගෙදරදි කෙල්ලෙක් වගේ ඈන්දා අම්මා ප්‍රශ්න ඈහෑව්වා මම පාඩම් කලා ඔහොම 10 වසර  අවසාන වාර විභාගයත් අවා මගේ ඉගෙන ගන්න වෑඩ දෑන් ගොඩක් හොදින් කරගෙන යනවා එ වගෙම් මම දෑන් ගොඩක් දක්ශයි මේ හෑමදෙම මගේ අම්මා නිසා එයා මාව තෙරුම් අරගෙන මම ආස විදියට ඉන්න හදලා දුන්නා ඒ වගෙම මගේ සතුට ගනත් හෑම වෙලවෙම හිතුවා කොහොම උනත් මම කෙල්ලෙක් කියන එක මගේ හිතේ තිබුනා

ඔන්න 10 වසර අවසාන වාර විහාගයත් මම හොදට  කලා හොදට ලකුනුත් තිබුනා ඒක නිසා මට අම්මයි තාත්තයි දෙන්නම සුබ පෑතුවා කොහොම හරි මම සාමානය පෙලට සුදනම් උනා අක්කත් මට උදවු කලා අක්කා මටයි නංගිටයි ඉංග්‍රිසි උගන්වනවා දෑන් මටයි නංගිටයි ඉංග්‍රිසි හොදට පුලුවන් මට විහාගයටත් ඉංග්‍රිසි වලට හොදට ලකුනු තිබුනා ඔය විදියට කාලය ගෙවිලා ගියා දෑන් මම 11 වසර ඉන්නේ දෑන් අම්මා ගොඩක් මගෙන් ප්‍රශ්න ආහන්න එන්නේ නෑ එයා දෑන් දන්නවා මම හොදට ඉස්කොලේ වෑඩ කරනවා කියලා අම්මා ම්ට ඈදුම් ගෙනත් දෙනවා මම රෑට කෙල්ලෙක් වගේ අදිනවා ඔයා විදියටම කාලය ගෙවිලා ගියා මම ගණිතයටයි විදයාවටයි අමතර පන්ති ගියා කොහොම හරි සිංහල අවුරුද්දත්න් අවා ඉස්කොලේ නිවාඩුවත් ආවා මේ සෑරේ අවුරුද්දට කොළඹ ඉන්න ලොකු අම්මත් අවා මොකද එයාගේ මහත්තයා  නෑති උනේ අපි පොඩි කාලෙදි එයාට ඉන්නේ දුවලා දෙන්නේක් ඒ දෙන්නම අපේ අක්කතත් වඩා වෑඩිමල්  ලොකු අක්කා දෑන් ඉන්නේ එංගලන්තේ එයා ඉස්කොලෙක උගන්වනවා පොඩි අක්කා උසස් පෙල කරලා දෑන් උපාදිය කරන්න ඔස්ටේලියාවට ගිහින් ලොකු අම්මා තනියම නිසා අපේ ගෙදර ඈවිල්ලා කොහොම හරි අවුරුද්දත් ගෙවිලා ගියා අම්ම මට අවුරුදට ලස්සන  ගවුමකුයි   පෑන්ටියි බ්‍රෙසියර් යටසායක් ඒ වගෙම නියිටි දෙකකුත් ගෙනත් දුන්නා මට හරි සතුටුයි අපේ ලොකු අම්මා හිට්යෙත් උඩ තට්ටුවෙමයි 


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Tuesday, October 21, 2014

දිලිප දිපා වෙච්ච කතාව. 2

 දිලිප දිපා වෙච්ච කතාව. 2



කොහොම හරි දෑන් දිපාට කරන්න දෙයක් නෑ ඩමි එකක් වගේ ඉන්න වෙනවනේ එහෙම හිතලා අඩි උස සෙරෙප්පු දාගෙන ඈවිඩින්න පුරුදු උනා.තිකකින් දිපාව ටොයිලෙට් එක්කගෙන ගිය කෙල්ල ඈවිත් කිව්වා මෑඩම් එන්න කිව්වා කියලා ඉතින් දිපා එයත් එක්ක ගියා.එයලා ගියේ කළමණාකාරිනියගේ කාමරයට දිපා දොර ඈරලා ඈතුලට ගියා ආ දිපා එන්න ඈතුලට එන්න කියලා කළමණාකාරිනිය කතා කලා එන්න මෙතනින් වාඩි වෙන්න එතන තව ගෑනු අය තුන් දෙනෙක් හිටියා දිපා එතනින් ගිහින් වාදි උනා හා මෙයාගේ පෙනුම නම් හොදයි කියලා එතන හිටපු කෙනෙක් කිව්වා තාම මෙයගේ හෑඩය නෑති නිසා මෙයාට දෑන්මම ඈග පේන ඈදුම අන්දන්න බෑ එක නිසා දෑනට මෙයාට ගෑලපෙන්නේ ඈග වෑහෙන ඈදුම් තමයි දිපා වාඩි වෙච්ච තෑන තව ඩමි දෙකක් තිබුනා එකකට යට ඈදුම් අන්දලා අනෙත් එකට දිපා ඈදගෙන හිටපු ඈදුමේ වෙන පාට එකක අන්දලා තිබුනේ එතන හිටිය අනිත් දෙන්නා දිපා ලගට ගියා හයි දිපා අපි මාකටින් ඩිපාත්මන්ට් එකේ අපි ඔයාට කියලා දෙන්නම් කොහොමද ඔයා ඉන්න් ඔන කියලා.අපි ඔයාට ඉන්න සිමාවක් හදලා දෙනවා ඔයා ඒ සීමවේ තමයි ඉන්න ඕන ඒ වගේම මේ ඩමි දෙකත් තියනවා ඔයා වෙලාවකට හිටගෙන ඉන්න ඕන තව වෙලාවක වාඩිවෙලා ඉන්න ඔන එහෙම දිපාට දේශනයක් දුන්නා දිපා හෑම දේම අහාගෙන හිටියා ඊට පස්සේ ඒ අය කිව්වා ඔයා කාත් එක්කවත් කතාකරන්න යන්න එපා කියලා දිපා හා කියලා කිව්වා කොහොම හරි කට්ටිය කතා කරලා ඉවර වෙන කොට හොදතම හවස් වෙලා. කළමණාකාරිනිය කොල් කරලා අර ගෑනු ලමයට එන්න කියලා කිව්වා ඒ ලමයගේ නම මායා. මායා කාමරයට ආවම කළමණාකාරිනිය කිව්වා මායා දිපගේ මේ ඈදුම් ගලවලා එයාට අර අදුම් දෙන්න කියලා හා මෑඩම් කියලා මායා දිපා එක්ක කාමරයෙන් එලියට ගියා.ඒ දෙන්නා ගියේ වෙන කාමරයකට හරි දෑන් ඔය අඩි උස සෙරේප්පු දෙකයි ඔය ඈදුමයි කරාබු මාල මුදු වලලු ඔක්කොම ගලවන්න කියලා මායා දිපාට කිව්ව දිපා කරාබු මාල මුදු වලලුයි අඩි උස සෙරේප්පු දෙකයි ගලවලා බලාගෙන හිටියා ඈයි ඔය ඈදුම ගලවන්නේ නෑද්ද කියලා මයා ඈහෑව්වා දිපා ලෑජ්ජාවෙන් ඈබරුනා හරි හරි ලෑජ්ජ වෙන්න එපා මම අහක බලාගෙන ඉන්නම් ඔයා ඔක ගලවලා මේ ඈදුම ඈදගන්න කියලා කොට සායකුයි අත් නෑති හෑට්ටයකුයි දිපාට දුන්නා දිපා ඈදගෙන හිටිය ඈදුම ගලවලා මායා දුන්න ඈදුම ඈදගත්තා වාව් ඔයා මාර ලස්සනයිනේ දිපා කියලා මයා කිව්වා ආ මේ කරාබු දෙක දා ගන්න කියලා රොස මලක් තියන කරාබු දෙකක් දුන්නා දිපා ඒක දාගත්තා මේ සෙරෙප්පු දෙකත් දාගන්න කියලා රොස පතයි සුදු පාටයි තියන පෑතලි සෙරෙප්පු දෙකක් දිපාට දුන්නා දිපා එක දා ගත්තා ඔයා ලස්සනයි දිපා කියලා මායා කිව්වා අපි දෑන් යමු කියලා මයා කිව්වා දිපත් මායාගේ පස්සෙන්ම ගියා මායා ගියේ  කළමණාකාරිනියගේ කාමරයට දිපා කාමරයට එන කොට ශා හරිම හෑඩයිනේ දිපා කියලා කට්ටියම කිව්වා





ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා
යාළුවනේ දිපා කතාව මුල්ම කොටස මම ලිව්වේ ඉංග්‍රිසියෙන් තිබ්බ කතාවක් පරිවර්තනය කරලා එකේ තිබුනේ එක කොටසක් විතරයි මේ කොටසේ ඉදලා පලවෙන්නේ මම ලියන කතාව.