This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, August 30, 2014

සාරි පාඩම් -4

සාරි පාඩම් -4 

සාරියට යට සාය..
ඔබ කෙට්ටු වුනත් මහත වුනත්,සාරියට රැළි සහිත දිග
යට සායක් අදින්න එපා.“ටයිට් “ ක්රමයට දිගු යට සාය
මහගන්න. සාරිය හෝ ඔසරිය යන කුමක් ඇන්දත්
ඉනෙන් පහළ ප්රදේශයේ තිබිය යුත්තේ බෝතල්
හැඩයක්.රැලි යට සායකින් මෙය පෙට්ටි හැඩයක්
බවට පත්වෙනවා මෙය ඉදිරි පසින් දණහිසට මදක්
ඉහලට සිටින සේ විවරය තැබිමෙන් හෝ බොක්ස්
ෆ්ලිට් එකක් දැමිමෙන් පහසුවෙන් ඇවිදින්න
පුලුවන්.පහසුවෙන් ඇවිදිය හැකිසේ සාය මසාගත
යුතුයි.
.
ඔබ මහතයි කියා ඉතා තදට දිගු යටසාය මැසිමෙන්
සිදුවන්නේ ජුගුප්සාජනක ලෙස මස්පිඩු ඉල්පී පෙනිම
පමණයි.උකුල් ප්රදේශය පටු යැයි කියා රැළි
යොදා යට සාය ඇදිමෙන් ඔබේ සිරුර හුළං පිම්බු
බෝල කුඩුවක් වගේ පෙනෙනවා පමණයි.
ඔබ උකුල් ප්රෙද්ශය පමණට වඩා මහත කෙනෙක්
නම් සිරුරේ ප්රමාණයට “ෂිෆ්ට්“ යට සාය
මසන්න.ඉතා තදට මහන්න එපා.ඇතුලතින් කෙටි යට
සායක් අදින්න අවශ්ය නැහැ.ඉන ,උකුල
කලවා හොදින් තදව නොසෙල්වි පිහිටන හොද
වර්ගයේ “ටයිට් ෂෝට් “එකක් අදින්න.
දිගු යට සාය බුරුල්වට මැසිමෙන් එය සාරිය බද
වටා එතු විට ,ඔබේ මිනුමට වැඩිපුර ඇති ප්රමාණය
රැල්ලක් ලෙස සිටිනවා. ලා පාට සාරියට මෙම
රැල්ල පිටතින් පෙනෙනවා වගේම, යට සාය
එහා මෙහාවිම සාරියේ පිලීවෙළටත් කරදරයක්.
ඔබ ඉතා කෙට්ටුයි හෝ පටු උකුලක් ඇත්නම්.
සාරියේ දිග යට සායට යටින් දණහිසට අගල් 6 ක්
පමණ ඉහළට දිග හොදින් සිහින් රැළි යෙදු කොට යට
සායක් (කපු)අදින්න.මෙම යට සායට රේන්ද
අල්ලා වාටි ඝනකම් කරන්න එපා.මෙය ඇවිදින විට
දෙපයේ පැටලැවෙන්නැති විය යුතුයි.
මෙම කෙටි සායට ඉදිරිපසින් රැළි තබන්න
එපා.ඔබේ සිරුරේ උකුලේ දෙපස හැඩ අඩුනම්
කොට යට සායේ රැළි උකුල දෙපසට එකතුවන
ලෙස සකසා ගන්න.පසුපස ප්රදේශය පැතලිනම්
හොදින් සායේ පිටුපසට රැළි තැබීමෙන් පිරුණු
බවක් ලබාගත හැකියි .නොමැතිනම් පිටුපසට
හා උකුල දෙපසට රැළි තබන්න.
අගල් 60 ක හෝ 90 ක රැළි තබන්න.මෙම කෙටි යට
සාය දිගු යටසාය අදින ස්ථානයට අගලක් දෙකක්
පහළින් කෙටි යටසාය නාභියට අගල් 3ක් පමණ
පහලින් ඇන්ද විට උකුල් පුදේශයට ඉතාම ලස්සන
හැඩයක් ලැබෙනවා.
සිහින් ඔබ දිගු යට සාය මිමි ගැනිය යුත්තේ මෙම
කෙටි යට සාය ඇදයි.කෙටි සාය ඇදි විට ලැබෙන
මිමි ප්රමාණයට දිගු යට සාය මැසිමෙන් ,එය
ඉතා තද වීම හෝ ලිහිල්වී රැළි වැටිම
වැළකෙනවා.
 
දිගු යට සායේ විවරය ඉදිරිපස දකුණු පසට වන්නට
තැබීම අනිවාර්යයි. වම්පසට විවරය තැබීමෙන් එය
ගොරෝසු ලෙස මතුපිටට
නෙරා පෙනෙනවා.දකුණු පස ළැම හරහා දමන
සාරි පොටින් වැසෙන නිසා විවරය දකුණු පසට
වන්නට තබන්න. මෙම විවර වැසු විට කට
ඇරියා මෙන් නොසිටින්නට හොදින් රෙද්දේ ඉඩ
තියා මසාගන්න.
යට සායේ දිග ඔබ පළදින පාවහන් වල උසට
සමානුපාතික විය යුතුයි.යට සායට මිමි ගනිද්දි සාරියට
අදින පාවහන් පැළද මිමි ගන්න අමතක කරන්න
එපා.පාවහන් පැළදි විට යට සාය බිම නොගැවිය
යුතු අතර,විළුඹ මට්ටමට විළුඹ වැසෙන පරිදි තිබිය යුතුයි.
ඇවිදීමේදි යටසාය තරමක් ඉහළට
එසවෙනවා.මේ නිසා දිගු යටසාය නියමිත
ප්රමාණයට දිගට මසාගන්න. පමණට වඩා දිගට
යටසාය මසා ,සාරිය අදිනවිට යටසාය ඉනෙන්
රෝල් කරමින් හෝ නවමින් පමණට වඩා දිගු යට සාය
කොට කරන්න එපා.,ඒ වෙනුවට දිගු කරගන්නට
හෝ කොට කරගන්නට සාය වාටියේ ඉඩ
තබා මසාගන්න.
ඔබ කැමතිනම් දිගු යටසායට රේන්දයක් අල්ලන්න
පුළුවන්.හැබැයි මෙය පාවහන්වල ඇමිණෙනවාදැයි
බලන්න.රේන්දයක් නොමැතිව සිනිදුවට වාටිය
නිමවා ගැනිමෙන් පාවහන් වල යටසාය පැටලීම
වගේම,පය තැබිමේදි තද
වාටියට,රේන්දයට,දෙපා සීරීමත් වැලකෙනවා.
මැහුම් වාසි අගල් තුනක් ,හතරක් පමණ තබා වාටිය
අගල් දෙකක් පමණ ගණකමට සිටින සේ ශක්තිමත්ව
මැසීම නිසා පෑගීමෙන් ඉරීමේ කරදරයෙන් ඔබ
නිදහස්. ඒ වගේම වාටිය ඝනකමට දැමුවිට එහි බරට
යටසාය හොදින් පහතට ඇදී සිටිනවා.
හැම සාරියකම වර්ණයට ගැලපෙන යට සාටක්
තිබෙනවා නම් හොදයි.නමුත්,කළු ,සුදු,ක්රිම් පාට යන
වර්ණ බොහෝ සාරි වලට ගැලපිය
හැකියි.බොහෝ තද පාට සාරිවලින් ඇතුලත පෙනීම
අඩුනිසා කළු යට සායක් ඇදිය හැකියි.නමුත් ළා පාට
සාරිවලට නම් මෙය ගැලපෙන්නේ නැහැ.
සාමාන්යෙයන් කළු සුදු ක්රිම් පාට යටසායවලට
අමතරව,වැඩි වශයෙන් අවශ්ය
වන්නේ රෝස,කහ,තැඹිලි, නිල්, මෙරුන්, කොළ
වැනි වර්ණ යි.
සිල්ක් සාරි වලට කපු(පොප්ලින්) යට සාය ගැලපෙන
අතර,කපු සාරි සදහා ගැලපෙන්නනේ සැටින් යට
සායයි.
සිල්ක් සාරිකඩාහැලෙන, විනිවිද පෙනෙන
හා බරින් අඩුනිසා පොප්ලින් වැනි
ගොරෝසු තරමක් ඝන රෙද්දකින් යට සාය ඇදිමෙන්
සාරියට හොද ශක්තියක් ලබාදෙනවා.
කපු සාරි හා අත්යන්තු සාරි කඩා හැලිම අඩුයි,පිම්බී
සිටිනවා.ඇවිදිමේදි දෙපාවල පැටලී ඇදී ඉරෙනවා.
යට සායත් කපු වු විට මෙය දෙගුන තෙගුන
වෙනවා.සැටින් යටසායකින් මෙය වලක්වා ගන්න
පුළුවන්.
සාමාන්යෙයන් සැටින් යටසායක් ඇදිමෙන් හොද
නිමාවක් පෙනෙනවා.මෙය තුනි මල්පිස්
හෝ පොප්ලින් වැනි රෙද්දකින් ලයිනින් කරගන්න.
කපු යට සායකට වඩා කල් පැවැත්ම හොදයි.දහදිය
එක්වී කලුපුස් කෑම කපු යටසායක තරම් වේගවත්
නැහැ.ඉක්මනින්
දිරන්නේ නැහැ අවලැහැ වන්නේ නැහැ.
මේ නිසා සැටින් යටසායක් කපු යට සායකට
වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

 

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

 

 

ඉදුනිල් 9 කොටස

ඉදුනිල් 9 කොටස



ඔහොම ටික වෙලාවක් බාත් රුම් එකේ  හිටියා අම්මා බාත් රුම් එක ලගට ඈව්ත් පුතා ඔයා මොකද කරන්නේ එලියට එන්නේ නෑද්ද කියලා අම්මා ඈහෙව්වා පස්සේ මම බිම බලාගෙනම එලියට අවා හානේ කියලා අම්මා කිව්වා මට මාර ලෑජ්ජයි මම බිම බලගෙනම හිටියා කො එන්න එන්න මේ යට සාය ඈදගන්න කියලා අම්මා කිව්වා එතකොටයි මට මතක් උනේ මගේ චු එක ලොකු වෙලා කියලා මට තවත් ලෑජ්ජයි මම ඉක්මනටම යට සාය ඈදගත්තා දෑන් ඒක එච්චර ප්‍රශ්නයක් නෑ පස්සේ අම්මා මට සෙපෙප්පු දෙකයි බොරු කොන්ඩයයි
කරබු දෙකයි දා ගන්න කිව්වා මම එහෙම කලා පස්සේ අම්මා ලගට ඈවිත් කොන්ඩය හෑදුවා මම තාම බිම බලගෙන මට ලෑජ්ජයි අම්මාගේ මුන බලන්න ඔයා දෑන් ඈත්තටම කෙල්ලෙක් වගෙනේ පුතා කියලා අම්මා කිව්වා ඔන්න දෑන් මට කෙල්ලොම තුන් දෙනෙක් නෙ ඉන්නේ ඔයා දෑන් මගේ පොඩි දුව ඔයගේ නම මොකක්ද අපි ඔයාට ඉදුනිල් කියලා නම දාමු කියලා අම්මා කිව්වා


මම ටිකකින් කන්නඩියෙන් බෑලුවා මට හිතා ගන්නත් බෑරි උනා මේ ඉන්නේ මමද කියල්ලා ඔයා හරි හෑඩයිනේ පොඩි දුව කියලා අම්මා කිව්වා ඒ හෑම දේටම මම ආස උනාට මට තාම හරිම ලෑජ්ජයි හම් හම් ඔහොම ලෑජ්ජ වෙලා බෑ කියලා අම්මා මගේ කාමරේ දොර වෑහෑව්වා දෑන් ඔයා බය වෙන්න එපා අක්කයි නංගීයි කාමරවලට ගියා තාත්තා නිදි ඒක නිසා ඒ අය එන්නෙ නෑ කෝ දෑන් වාඩි වෙන්න මේ පුටුවෙන් කිව්වා මම වාඩි උනා අම්මා කිව්වා ගෑනු ලමයෙක් උනාම ඔහොම වාඩි වෙන්නේ නෑ මෙන්න මේ වගේ ඈදුම හදාගෙන කකුල් දෙක ළං කරගෙන වාඩි වෙන්න කියලා අම්මා කරලා පෙන්නුවා කෝ දෑන් හරියට වාඩිවෙන්න කියලා අම්මා කිව්වා මම නයිටිය හදාගෙන කකුල් දෙක ළං කරගෙන වාඩි උනා ෂා ඔය වාඩි උනේ අපුරුවට හරි දෑන් කියන්න මට මොනවද පාඩම් කලේ කියලා මම කිව්වා අද උගන්නපු ඔක්කොම පාඩම් කලා කියලා හරි මට පොත් පෙන්නන්කෝ කිව්වම මම පොත් ඔක්කොම අම්මාට දුන්නා අම්මා එකින් එක බල බල මගෙන් ප්‍රහ්න ඈහෑව්වා මම ඔක්කොටම උත්තර දුන්නා ඔහොම යනකොට වෙලාව 10 විතර උනා අම්මා කිව්වා හරි පොඩි දුව දෑන් පාඩම් කලා ඈති ඔයා හෑමදාම මේ වගේ හොදට පාඩම් කරන්න ඕන මොකද අද ඉදලා ඔයගේ හිතේ තිබුන ප්‍රශ්නය දෑන් ඉවරරයි නේ කියලා අම්මා කිව්වා මම ඔව් අම්මා මම අයේ දුර්ව්ල වෙන්නේ නෑ හොදට පාඩාම් කරනවා කියලා කිව්වා 




ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

Saturday, August 16, 2014

සාරි පාඩම් -3


සාරියට යට ඇදුම්
සාරිය අදින විට යට ඇදුම් ගැන විශේෂයෙන්ම
සැලකිලිමත් වෙන්න.හුගක් අය සාරිය අදිද්දි සැලකිල්ල
දක්වන්නේ දිගු සාරියට අදින යට සාය
හා බ්රෙසියරය ගැන පමණයි.එය පමණක් පුමාණවත්
වෙන්නේ නැහැ.
ඔබ දිනපතා රැකියාවට සාරිය අදිනවානම්,වැඩි
වේ ලාවක් ඇද සිටිනවානම්,පළමුව සැලකිලිමත් විය
යුත්තේ යට ඇදුම මැසු රෙදි වර්ගය ගැනයි. 100% ක්
කපු යට ඇදුම් ඇදිමෙන්, හොදින් දහදිය
උරාගන්නවා.ශරීරයට සිහිල් බවක් ලබාදෙනවා.කපු
නොවන යට ඇදුම් මගින් දහදිය එකතුවීම
නිසා සමේ බිබිළි වැනි ආසාදන තත්වයන් ඇතිවිය
හැකි අතර,එවැනි ඇදුම්වල ලිස්සන සුළු බව හාඋණුසුම
ඔබට අපහසුවක්.
සාරියට පෑන්ටිය.
බොහෝ විට ලා පාට සාරි ඇද පිටුපා යනවිට,වී
අකුරේ හැඩයට පැන්ටි දාරය පේනවා.එය ඉතාම
අවලස්සනයි.බොහෝ විට මනාලියන් පවා සාරිය
අැන්ද විට පෑන්ටිය පේනවා.ඒ වගේම ඉතාම නරක
පාට රෝස පැහැය.රෙදි පොටවල් කිහිපයක් අතරින්
වුවත් මේ රෝස පැහැය ඉස්මතුවි පේනවා. ඔබට
සාරිය අතරින් පැන්ටිය පෙන්නන්න අවශ්යනම්
නොවරදවාම රෝස පැහැ පැන්ටියක්
අදින්න.ඒවගේම වාටිය රේන්ද ඇල්ලු ඉතා ඝනකම
එකක් නම් “V“අකුරේ හැඩැති දාරයේ මල්
මෝස්තරත් එක්කම පිටතට පෙන්නන්න පුලුවන්.
සුදුපාට බුරුල් පැන්ටියක් එක්ක සනීපාරක්ෂක තුවාය
ඇදිමෙන් එයත් පිටතට හොදින් පෙන්විය හැකි බව
අමතක කරන්න එපා.
පැන්ටියේ මෝස්තරය.
සාරියට ඉතාම ගැලපෙන්නේ කකුල් සහිත
පැන්ටියයි.මෙයින් පිටතට පැන්ටි කකුලේ “V “
අකුරේ හැඩය පෙනීම වගේම සාරි යේ රෙදි
පොටවල් කිහිපයක් සමග ඇදිම,එහා මෙහා වීමෙන්
ඔබ බොහෝ දුරට නිදහස්.උකුල් ප්රෙද්ශය හොදින්
වැසෙන පැන්ටියක් ඔබ කෙට්ටු වුනත් මහත වුනත්
අදින්න.ඔබ නොහිතුවත් නොසෙල්වෙන පිරුණු
පෙනුමක් ලබාදි සාරියට ලස්සනක් ලබාදෙන්නට
හොද පැන්ටියකට පුළුවන්.
විවිධ එම්බ්රොයිඩරි මෝස්තර,ඝනකම ලේස් ආදිය
යෙදු ඝනකම වාටි මෝස්තර යෙදු පැන්ටි සාරියට
අදින්න එපා.උකුල් පෙදෙසින් සාරිය සිරුරට තද වීම
නිසා ‍මේ මෝස්තර සියල්ලක්ම පිටතට ප්රදර්ශනය
වෙන්න පුළුවන්.ඒ වගේමයි ඉලාස්ටික් පටි යෙදු
පැන්ටි කකුල් .සිහින්ව ඝනකම ඉතා අඩුවන ලෙස
වාටි ආදිය නිමවු මෝස්තර රහිත සරල පැන්ටියක්
තෝරාගන්න.
පැන්ටියට පිටතින් “ටයිට් ෂෝටක්“ ඇන්දත්, තදින් හිරවන
පැන්ටියක දාරය වසන්නට එයට නොහැකි බව
සිහිතබාගන්න.
මෙය සැටින් වැනි දිලිසෙන රෙදි වලින්
තෝරාගන්න එපා.සරල කපු රෙද්දෙන් මැසු
ඒවා තෝරාගන්න.
සාරියට අදින පැන්ටිය ඉතා තදට හෝ බුරුල්ව අදින්න
එපා.ඉතා තදට ඇදීමෙන් උකුල් ප්රදේශයේ මස්පිඩු
එහි දාරයට සිරවීමෙන් වෙනම පිම්බි කැපී
පෙනෙනවා.එමෙන්මයි බුරුල් පැන්ටිය
එහාමෙහා වීමත් ඔබට මෙන්ම දකින අයටත්
අපහසුවක්.
විශේෂයෙන්ම බුරුල්ව හෝ ඉතා තදට අදින පැන්ටිය
නිසා සනීපාරක්ෂක තුවා ඇදිවිට එය සාරියෙන්
ලිටතට පෙනෙනවා.බුරුල් පැන්ටියක් ලා පාට
සාරියකට ඇද එය එහාමෙහා වෙමින් ගමන්කරන
දර්ශනය කොයිතරම් පිළිකුල් සහගතද යන වග පසුපසට
ඇස් නැති නිසා ඔබට නොපෙනුනත් ඉතාම
අප්රසන්නයි.
පෑන්ටියේ පාට.
පාට පාට මෝස්තර සහිත පෑන්ටි හා අනෙකුත් යට
ඇදුම් සාරියට අදින්න එපා.විශේෂයෙන්ම
ලාපැහැ,තනි පැහැ සාරිවලින් මේ මෝස්තර
එළියට පෙනෙනවා.
සුදු පාට පැන්ටිය ඇදිම සාරියට නොව කොයි
ඇදුමටත් ඉතා පිරිසිදුයි හා පිළිවෙලයි.හමේ පාටට
ඉතා කිට්ටු පාටවල් සාරියට වඩාත්ම
සුදුසුයි.බේජ්,ලාදුඹුරු,තද දුඹරු,රන්වන්
දුඹුරු,කළු ,අළු,සුදු,ක්රිම් පාට වැනි වර්ණ අදින සාරිය
සමග ගලපා අදින්න.නිතරම පැන්ටිය හා බ්රෙසියර
එකම වර්ණයකින් ඇදීම පුරුද්දක් කරගන්න.
ඇතැම් කාන්තාවන් පුරුද්දක් හැටියට කළු යට ඇදුම්
පාවිච්චි කරන්නේ නැහැ.එය හොද පුරුද්දක්.කිළිටි
වුනත් නොපෙනන කළු පැහැය පිරිසිදු කමට අයත්
වර්ණයක් නොවෙයි.බොහෝ විට කළු යට ඇදුමකින්
ගම්ය වන්නේ ඔබ එතරම් පිරිසිදුකමට එතරම් මුල්
තැනක් දෙන කෙනෙක් නොවන බවයි.
කොහොම වුනත් පිටතට අඩුවෙන්ම පෙනෙන යට
ඇදුම් වර්ණය වන්නේ “බේජ්“ පාටයි.ඒ වගේම බේජ්
වර්ණය ඕනෑම සාරියක වර්ණයට ගැලපෙනවා.
බේජ් පාට යට ඇදුම් කිහිපයක් පමණක්
වුනත්,නොමැතිනම් අමතරව කළු හා සුදු වර්ණය තිබිම
හොදින්ම ප්රමාණවත්.

ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා