This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday, July 28, 2014

ඉදුනිල් 1 (INDUNIL 1)


ඉදුනිල්   1 කොටස
බෝහෝ වේලා ජනෙලයෙන් ඇත මුහුද දෙස නෙත් යොමාගෙන සිටින ඉදුනිල්ගේ අවධානය බිදුනෙ සිතාරා කාමරයට අවිත් කෑ ගෑසිමෙනි.අම්මෝ මම් ගෑස්සුනා අනේ ඔහොමත් බය කරනවද සිතු ඔයා දෑන්ද අවේ.මම ඈවිත් ටිකක් වෙලා ඉන්දු මොනවද ඔය හෑටි කල්පනා කරන්නේ අහස පොලව එකතුකරන්නද හදන්නෙ එහෙම දෙයක් නෙමෙයි අනේ මට ඉස්සර දෙවල් මතක් උනා මොනවද ඉස්සර දෙවල් කියන්නකෝ මටත් දෑනගන්න.එක දෑන් කියන්න බෑ අනේ පස්සෙ දවසක කියන්නම් බෑ බෑ දෑන් කියන්න් අද නිවාඩු දවසනේ අපිට අද වෑඩකුත් නෑනේ මම් එන ගමන් කෑම ගේනාවා.
ඔයාට දෑනගන්නම ඕනද සිතු.ඔව් ඔයා අද කියන්නම ඕන.
හරි මම පොඩිකලේ ඉදලම කතාව කියන්නම්කෝ.




මම ඉපදුනේ රත්නපුරෙ ඉපදෙන කොට මම කොල්ලෙක් ඒ කාලේ මගේ නම රුවන් ඉන්ද්‍රචාප අපේ තාත්තා ගොවිතෑන් කලේ අම්මා පෙර පාසලක ඉගෑන්නුවා අපේ ගෙදර හිටියේ අක්කයි මමයි නංගීයි විතරයි මම තමයි එකම කොල්ලා.අපි ගොඩක් දුප්පත් ගමේ ඉස්කොලේට ගියේ අක්කා මට වඩා අවු.3ක් වඩිමල් නංගී මට වඩා අවු.1ක් බාලයි එක නිසා මායි නංගීයි ගොඩක් ලගින් හිටියා පොඩ් දවස් වල මම නංගීගෙ ඈදුම් අදිනවා පොඩි කලිසම් කොට අත් නෑති බෑනියම් තමයි අපි දෙන්නම අදින්නේ
අපිට ගොඩක් අදුම් නෑ ඉතින් ඒක ගෙදරට ප්‍රශ්නයක් නෑ කොහොමත් මම කොල්ලෙක් උනාට කෙල්ලෙක් වගේ තමයි හිටියේ එකට හේතුව අක්කයි නංගීයි එක්කම මම හිටිය නිසා වෙන්න ඈති මට ටිකක් තෙරෙන කොට මගේ චු එක මට ප්‍රශ්නයක් උනා මට ඔන උනා නංගීගේ වගේ චු එකක් මම මේක අම්මට කිව්වා අම්මා කිව්වා එහෙම හිතන්න එපා පොඩි පුතා ඔයා කොල්ලෙක් නංගී කෙල්ලෙක් කියලා. ඒ උනාට මගේ හිතට මෙක මහා වදයක් අපේ අම්මා මට බෝධි පුජා තිබ්බා මෙක ග්‍රහා අපලයක් වෙන්න ඈති කියලා.ඒ මොනව කලත් මට නංගී වගේ වෙන්න ඕන උනා.
මේ දෙවල් වෙනකොට මම 4වසරේ නංගී 3 වසරේ අපි ගමේ ඉස්කොලෙට ගියේ ඒක පොඩි ඉස්කොලයක් සාමාන්‍ය පෙලට වෙනකන් විතරයි පන්ති තිබුනෙ.
මට ටිකක් හොදට ඉගෙන ගන්න පුලුවන් මම වෑඩිය කලබල නෑති අහින්සකව ඉන්න නිසා ගුරුවරු මට අදරෙයි.අපි දුප්පත් නිසා අපේ පනිති භාර ගුරුතුමි මට පොත් අරගෙන දෙනවා.
දවසක් ඉස්කොලේ ඈරිලා ගෙදර අවා මම කමිසය ගලවලා ගේ පිටිපස්ස පෑත්තට එනකොට මම දෑක්කා අපේ නංගී පිටිපස්සේ මිදුලේ චු කරනවා කලින් මම නංගී චු කරනවා දෑකලා තිබුනට එදා මට ඒක අමුත්තක් උනා මාත් හිතුවා කෙල්ලෙක් වගේ වාඩි වෙලා චු කරන්න ඕන කියලා.
ඊට පස්සෙ මම එලියට ගියා කවුරුත් ඉන්නවද කියලා බලලා හිමිහිට ගේ එහා පෑත්තට ගිහින් කලිසම් ගලවල්ලා වාඩි වෙලා චු කලා ඒක හරි ශොක් මට එකට අස හිතුනා මම චු කරලා ඉවර වෙලා නෑගිටලා කලිසම අදගෙන ගෙට එන කොට අම්මා ඉන්න්වා එලියේ මාව ගල් ගෑහුනා මට මාර ලෑජ්ජයි අම්මා මගෙ ලගට ඈව්ත් ඈහෑව්වා මොකද කලේ කියලා මම කිව්වා චු කලා කියලා ඊට පස්සෙ අම්මා කිව්වා වාඩි වෙලා චු කරන්නේ ගෑනු ලමයිනේ පොඩි පුතා කොල්ලෙක්නෙ ඉතින් කොල්ලො හිටගෙනනේ චු කරන්නෙ කියලා මම කිව්වා අනේ අම්මේ මටත් ගෑනු

ලමයෙක් වෙන්න ඔන කියලා එහෙම කියලා මම අම්මාව බදාගත්තා අම්මා මගෙ ඔලුව අතගාලා කිව්වා අනෙ පොඩි පුතා එහෙම වෙන්න බෑනේ  එහෙම කරන්නත් බෑනේ කියල මම අම්මාව බදාගෙන ඈඩුවා අඩ අඩ කිව්වා අනේ මටත් නගි වගේ වෙන්න ඕන කියලා,
පස්සේ අම්මා කිව්වා පොඩි පුතා එහෙම වෙන්න බෑනේ අනිත් එක තාත්තා දෑක්කානම් ඔයාට හොදටම ගහයි අයේ මේ වගේ කරන්න එපා හොදද කියලා ඒ වගෙම ඔයා මේ දෙවල් ඉස්කොලෙදි කරන්න යන්න එපා එහෙම උනොත් ප්‍රින්සිපල් හොදටම ගහාලා පොලිසියට බාර දෙයි කියලා.මම තාත්තාටයි ප්‍රින්සිපල්ටයි පොලිසියටයි හොදටම බයයි එක නිසා මම මම මේ දෙවල් කරන්න බය උනා.ඒ වගෙම අම්ම මට නංගීගෙ ඈදුම් අදින්න එපා කියල මට වෙනම ඈදුම් දෙකක් ගෙනත් දුන්නා අම්මා නංගීට කියලා තිබ්නා එලියේ චු කරන්න එපා කියලත් මේ හෑමදෙම කලේ මම නිසා කියලා මට තේරුනේ ගොඩක් කල් ගියාට පස්සේ තමයි ඒ මොනවා උනත් අම්මා මට බෑන්නේ නෑ ගොඩක් ආදරෙන් තමයි කතාකලේ.



දෙවෙනි කොටසින් හමුවෙමු

ඔයාලගේ අදහස් මට කියන්න
මම අජානි









Monday, May 5, 2014

පිරිමි රුපරාජිනියන් .....




ලෝකයේ තාක්ෂනය දියුණු වීමත් සමග නොයෙක් තරග බිහිවේ , එහෙත් මෙම තරගයේ වෙනස , පවතින තරගයකට වෙනස් මුහුණුවරක් ලැබීමය . රුපරාජිනියන් තරගයට පිරිමි තරගකරුවන් ඉදිරිපත්වීම මෙහි විශේෂත්වයයි . වයිද්ය විද්‍යාවේ මෑතකදී සිදුකරනු ලබන ලිංග විපර්යාසය නිසා පිරිමි ගැහැණු බවට පත්වීම මේ වන විට සාමාන්‍ය ක්‍රියාවකි . මේ සදහා නීතිමය බාධාවන් නොමැත . ගැහැණු තරමටම ස්ත්‍රී ලාලිත්‍ය මතුකරලීම නිසා , වෙනසක් දකින්නන්ට නොපෙනේ . එම නිසා , රුප සුන්දරී තරග සදහා ඉදිරිපත් වීමට මෙම ගැහැණු බවට පත්වූ පිරිමිද ආශාවක් දක්වයි .

එහෙත් සින්ගපුරුවාසීන් එකිනෙකට වෙනස් මත දරයි . ඔවුන්ගේ මතයට අනුව කෘතීම ලිංග විපර්යාසය නිසා , තරගය අර්ථවත් වී ඇති බව පවසයි . තවත් සමහරක්ගේ මතය වුයේ , මෙම අය ඉදිරිපත්වීම තුලින් තරගයට කිසිසේත් නොගැලපෙන අත්දැකීමක් එක්වන බවයි . එහෙත් මින් ඉදියට ජයග්‍රහණය කරන්නේ පිරිමියෙක් නම් , එය අපට නැවැත්විය නොහැක . ලිංග විපර්යාසය ලෝකය පිළිගෙන ඇති නිසා , ජයග්‍රාහිකව අපටද පිළිගන්නට සිදු වේ . ප්‍රේක්ෂකයෝ මෙයට අකමැති නම් ,මෙම තරග නීති වෙනස් කල යුතුය . එහෙත් අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධතා මතුව ඇත්තේ , පසුගිය මාසයේ කැනේඩියානු ජාතික තරුණයකු එහි පැවැත්වූ රු රැජින තරගයකට නොසුදුස්සකු කිරීමත් සමගය . 23 හැවිරිදි ජිනා වලක්කෝවා , විසින් සංවිධායකයන්ට විරුද්ධව නඩු මගට බසින්නට සුදානම් වීමත් සමග , නැවත ඉදිරිපත් වීමේ අවස්ථාව සංවිධායකයෝ ඔහුට ලබාදුනි . කෙසේ නමුත් මෙම සිද්ධිය හරහා ලෝකයටම කතා කිරීමට දැන් නව මාතෘකාවක් ලැබී ඇත .

මෙහි ගෞරවය මුල් රචකයාට හිමිවේ
nihinsa777.blogspot

රණශුර කුමාරිය (Warrior Princess )


          
ක්‍රිස් යනු ඇමෙරිකානු රණශුර නේවි  සීල් භටයෙකි . නේවි සීල් යන වචනය ලොව ප්‍රසිද්ධියට පත්වුයේ , දරුණුතම ත්‍රස්තවාදියෙකු වූ බිල් ලාඩන් තුරන් කිරීමට සම්මාදම් වූ ඇමෙරිකානු නාවික හමුදා ඛණ්ඩයක් වූ නිසාය . මුහුදේ ,ගුවනේ ,ගොඩබිමේ එකසේ දස්කම්පාන , සුවිශාල පිළිගැනීමක් මෙම හමුදා භටයින්ට ලැබී ඇත . 
ඔවුන්ගේ දස්කම් ගැන මෙලෙස කතා වුවද , විසි වසරක් මෙම අනු ඛණ්ඩයේ සේවය කොට විශ්‍රාම ගිය යකාටවත් බයනැති පිරිමියකු , ලිංග විපර්යාසයකට බදුන්වී ඇති බව හෙළිදරවු වීමෙන් නේවි සීල් ඇතුළු භටපිරිස් පමණක් නොව , පෙන්ටගනය ඇතුළු ඇමෙරිකානු බලධාරීන් පුදුමයට පත්ව සිටි . 

             ඔහු දැක්වූ දස්කම් සදහා ලෝකඩ තරුවක් (Bronze Star), දම්පැහ හදවතක් (Purple Heart) ඇතුළු සම්මාන දිනාගත් අභීත රණවිරුවාගේ සිරුර තුල ගැහැනියක සැගවී සිටියාදැයි , කෙලෙස සිතන්නද, ක්‍රිස් බෙක් නමින් සිටි නේවි සීල් භටයා , දැන් ක්‍රිස්ටීන් බෙක් බව කියා සිටින්නීය . එදා ඇගලු පිරිමි ඇදුම් වෙනුවට කාන්තා ඇදුම් ඇද වරලස දිගට වවා , දෙකම්පුල් රෝස පැහැයෙන් ප්‍රමුදිතව සිටින්නීය . ක්‍රිස් නේවි සීල් මෙහෙයුම් සදහා දායක වෙද්දීත් , ලිංග විපර්යාසයට බදුන් වෙමින් සිටි බව ප්‍රකාශ කලේ , රණශුර කුමාරිය නමින් ලියවූ තම  චරිත කතාව ප්‍රකාශයට පත් කිරීමෙනි . නේවි සීල් භාටයකුව සිට ලිංග විපර්යාස වෙද්දී , විදි අභ්‍යන්තර ගැටුම් හා මුහුණ දුන් වේදනාවන් , සවිස්තරව රණශුර කුමාරිය කෘතිය සම කතුවරිය වන ඇන් ස්පෙක්හර්ඩ් හට කියා ඇත .

           ක්‍රිස් පවසන්නේ ළමා කාලයේ සිටම ගැහැණු ලක්ෂණ ඔහුට තිබු බවය . ඒත් එදා පසුබිම තුල එය ලොවට හෙළිකරන්නට නොහැක . එය රහසක් ලෙස තබාගෙන යුද්ධ අභ්‍යාස වල කරට කර යෙදී ඇත . ලිංගික අවශ්‍යතා ගැන සිතන්නටද කාර්යබහුල වූ නිසා වෙලාවක් නොවිය . ඔහු දැන් විශ්‍රාම ලබා , මේවන විට සම්පුර්ණයෙන්ම කාන්තාවක් වීමට හෝමෝන ප්‍රතිකාර වලට ලක්ව සිටින්නීය , ඉදිරියේදී ශල්‍යකර්මයකටද මුහුණ දීමට ඇත . ඇය අද සතුටින් දවස ගෙවයි .
මෙය උපුට ගෑනිමකි
මෙහි ගෞරවය මුල් රචකයාට හිමිවේ
nihinsa777.blogspot