This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, February 19, 2014

ලිංග විපර්යාසයට පත් අබුසෑමියෝ

ජැමී ඊගල් (Jamie Eagle) උපත ලද්දේ පිරිමි දරුවකු ලෙසයි. ලුවිස් ඩේවිස් (Luvis Davies) උපත ලද්දේ ගැහැනු දරුවකු ලෙසයි. මේ වන විට ඔවුහු විවාහ ගිවිසගෙන සිටිති. එහෙත් තව මාස ‍ෙදාළහකට පමණ පසුව සිදුවන ඔවුන් අතර විවාහයේදී ජැමී ගැහැනිය ද ලුවිස් පිරිමියාද බවට පත්වනු ඇත. එසේ වන්නේ මේ වන විටද පිරිමියකු ලෙස උපන් ජැමී හා ගැහැනියක ලෙස උපන් ලුවිස් ලිංග වෙනස්වීමකට බඳුන් වෙමින් සිටින හෙයිනි. කලක් තිස්සේ ඔවුන් දෙදෙනා ස්වාභාවිකව ලිංග විපර්යාසයට බඳුන් වෙමින් සිටියත්...

ගැහැණු මනසක් ඇතිව උපන් කොල්ලෙක්

ඇය තමා මිතුරන්ගෙන් වෙනස් බව අවබෝධ කර ගත්තේ ළමා කාලයේදීමය. ඇගේ කතාව බොහෝ දුරට ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy හි කථා නායකයා වන අර්ජුන්ට සමානය. නමුත් අර්ජුන්ටත් වඩා කෙල්ලක වීමේ දැඩි ආශාවක් ඇයට තිබිණි. කුඩා කළ ඇගේ අල්මාරිය පිරී තිබුණේ ගැහැනු ඇඳුම්, බෝනික්කන් හා අක්කලා පාවිච්චි කොට ඉවත දැමූ ලිප්ස්ටික් කියුටෙක්ස් වලිනි. ඊනිඩ් බ්ලිටන්ගේ Famous Five හි ‘ජෝර්ජ්’ වූ ‘ජෝර්ජියානා’ ගැන කියවා තිබූ ඇගේ මධ්‍යම පාංතික දෙමාපියෝ පවුලේ බඩ පිස්සාගේ මේ...

Tuesday, February 18, 2014

පිරිමින් ගැහැනුන් කිරීම ඇරඹී වසර 60 ක්‌ සපිරෙයි

ලිංගික විපර්යාසයක්‌ සඳහා ලොව මුල්ම සාර්ථක සැත්කම කර වසර 60 ක්‌ ඉකුත් සතියේදී සම්පූර්ණ විය. 1952 දී ඇමරිකාවේදී කෙරුණු මේ සැත්කමට හෝමෝන ප්‍රතිකාර ක්‍රමය ද අන්තර්ගත විය. "හිටපු තරුණයා සුන්දර තරුණියක වෙයි" යනුවෙන් ඇමරිකන් පුවත්පත් එම සැත්කම වාර්තා කර තිබිණ. ඒ හිටපු තරුණයාගේ නම ජෝරඡ් ජෝර්ඡේන්සන්ය. නිව්යෝර්ක්‌ නුවර ඔහු ගත කළ ජීවිතය ඉතා සාමකාමී විය. දිනක්‌ ඩෙන්මාර්කය බලා ගිය මේ තරුණයා ආපසු සිය රට බලා ආවේ සුරූපී තරුණියක ලෙසය. ලොම් කබායකින් ගත වසාගෙන...

රූප සුන්දරී තරගයට එන පිරිමි

ලෝක රූප සුන්දරී තරගය අරමුණකොට ගෙන වඩාත් සුරූපී තරුණිය තේරීම සිංගප්පූරුව වසරකට වරක්‌ මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබේ. තරග සංවිධායකයන්ගේ අදහස්‌වලට අනුකූලව ලබන වසරේ පවත්වනු ලබන තරගයෙන් බොහෝ විට ජය හිමිවන්නේ පිරිමියෙක්‌ වශයෙන් ඉපදුණු අයකුට වීමට පුළුවන. තරග සංවිධායකයන්ගේ අදහස්‌වලට අනුව ලබන වසරේ මෙම තරගය සඳහා තරග කිරීමට ලිංගිකව වෙනස්‌කම් සිදුකළ පිරිමින් ඉදිරිපත් විය හැක. අන්තර්ජාතික රූප සුන්දරී තේරීමේ තරගය සඳහා වන සිංගප්පූරු පාර්ශ්වයේ ප්‍රකාශක වන්නේ...