This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, June 5, 2015

යට ඇඳුම්වල අවශ්‍යතාව

යට ඇඳුම්වල අවශ්‍යතාව 











යට ඇඳුම්වල අවශ්‍යතාව පුද්ගල සංස්කෘතිය වෙනස් වීමත් සමඟ පැමිණි දෙයක්. සාමූහිකව ගැවසීම, මිනිසා දැඩි ලෙස සමාජශීලී වීම යන කරුණු හේතුවෙන් ලිංගික ප්‍රදේශය ආවරණය කිරීමට අවශ්‍ය වීම. සිරුරේ හැඩය පිළිබඳ අවධානය ඇතිවීම යන කරුණු මත යට ඇඳුම් අනිවාර්ය අංගයක් වුණා.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
කාන්තාවන්ට යට ඇඳුම් අවශ්‍ය ඇයි?



යට ඇඳුම් කියන්නේ කාන්තා අපිට අත්‍යවශ්‍යම අංගයක්. කාන්තාවක් නම් බේ‍රෂියරයක් ඇඳීමෙන් කරුණු කිහිපයක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා. සිරුරේ හැඩය පවත්වාගෙන යෑම, පියයුරුවල ආරක්‍ෂාව, පියයුරු ගැස්සීම නිසා ඇතිවන අපහසුතා හා වේදනා වළක්වා ගැනීම ආදියයි.ඒ වගේම කාන්තා සහ පිරිමි අයගේ යට ඇඳුම් ගත් විට මේ දෙපාර්ශ්වයම වැඩිවියට පත් වෙනවා. ඉන්පසුව ලිංගේන්ද්‍රියන් හරහා විවිධ ශ්‍රාවයන් නිකුත් වීම සිදුවනවා. ඒවා පිටතට වැගිරීම හෝ ඇඳුම්වල තැවරීම වැළැක්වීමට උපකාරී වනවා.ඔසප් සමයේදී ඇතිවන රුධිරය පිටවීමේදී ඒවා වැගිරීම හෝ ඇඳුම්වල තැවරී අපහසුතාවට පත්වීමට ඇති ඉඩකඩ යට ඇඳුම් මඟින් වළක්වනවා. මේ නිසා යට ඇඳුම් කියන්නේ එපා කියලා අත්හැරිය යුතු දෙයක් නොවේ.

තෝරගන්නෙ කොහොමද?
නමුත් යට ඇඳුම් භාවිත කරන විට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබෙනවා. මූලිකවම යට ඇඳුමක් තෝරා ගනිද්දී සලකා බලන්න ඕන දේවල් කිහිපයක්ම කතා කළ යුතුයි.අපි ජීවත් වන පරිසරයේ කාලගුණයේ වෙනස්වීම් ආදිය අපේ තෝරා ගැනීම්වලට බෙහෙවින්ම බලපානවා. සාමාන්‍යයෙන් ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. අපේ රටේ ඉහළ උෂ්ණත්වයක් සහ නිතර දහදිය දැමීම දකින්න පුළුවන්.ඒ වගේම කාන්තාවක් නම් යට කලිසම, ටයිට් ෂෝට් එක, ඩෙනිම් කලිසම එහෙමත් නැතිව සායක් අඳිනවා නම් මුලින් කියපු යට ඇඳුම් දෙකට අමතරව යට සාය, උඩින් අඳින සාය ආදී ලෙස වරකට ඇඳුම් රැසක් අඳිනවා.


කපු ඇඳුම් හොඳයි
මෙතැනදී ශරීරයට ලැබෙන උෂ්ණත්වය අධිකයි. මේ නිසා ලිංගික අවයව නිතර උෂ්ණත්වයට ලක්වනවා. දහදිය දැමීම අධික වන අතරම පිටවීම පමා කරනවා. මේ නිසා යට ඇඳුමක් සෑම විටම කපු රෙදිවලින් නිර්මාණය කරන ලද එකක් වෙන්න ඕන. එවිට අධිකව දමන දහදිය උරා ගැනීම මඟින් පහසුවක් සලසනවා.නයිලෝන් සහ සින්තටික්වලින් නිර්මාණය කරන ලද යට ඇඳුම් කෙසේවත් සුදුසු නොවේ. එම රෙදි වර්ගවලින් දහදිය දැමීම වැඩි වී ශරීරයට රස්නය දැඩිව දැනෙන අතරම දහදිය උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.ඒ වගේම විවිධ අනුකාරක විලාසිතා බටහිරින් මෙරට පැමිණෙනවා. නමුත් එවැනි යට ඇඳුම් විලාසිතා කෙතරම් දුරට අපට අපේ සෞඛ්‍යයට ගැළපෙනවාද කියන කරුණ සලකා බැලීම ඉතාම වැදගත්.


පිරිසුදුකම ඉතා වැදගත්
යට ඇඳුම්වල පිරිසිදුකම කියන්නෙත් ඉතාම වැදගත් සාධකයක්. හොඳින් සෝදා තද අව්වේ වේළාගත් යට ඇඳුම් ඇඳීම ඉතාම සුදුසුයි. එක් යට ඇඳුමක් එක් දිනක් පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යයෙන්ම සෝදා වේළා පාවිච්චියට ගන්න.


සබන් යනතුරු සෝදන්න
සේදුම් කුඩු, සබන් ආදිය යොදා යට ඇඳුම් සේදීම ගැටලුවක් නොවේ. නමුත් සබන් පෙණ සහ සේදුම් කුඩු හොඳින් ඉවත්ව යනතුරු සෝදා හරින්න. එවනි කෘත්‍රිම ද්‍රව්‍ය තැවරුණු යට ඇඳුම් භාවිතය නිසා ආසාත්මිකතා ඇතිවිය හැකියි.

හොඳින් මදින්න
යට ඇඳුම් හොඳට සෝදලා, තද අව්වේ වියළා ගන්නවා වගේම හොඳින් මැදීම වැදගත්. එවිට අව්වට විනාශ නොවූ විෂබීජ සහ දිලීර විනාශ වී යනවා.


විවිධ ලෙඩ රෝග
යට ඇඳුම් අපිරිසුදු වීම නිසා විවිධ රෝගාබාධ වැලඳෙන්න පුළුවන්.
දිලීර රෝග හැදෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඒ වගේම දද, කුෂ්ඨ, ආසාත්මිකතා මතු වෙන්න පුළුවන්.
අළුහම් විශේෂ ඇතිවනවා, එම අළුහම් වර්ග වැඩි දියුණු වෙලා අවසානයේදී ද්විතීයක දිලීර හා බැක්ටීරියා ඇතිවෙන්න පුළුවන්.
මේ හේතු නිසාම යට ඇඳුම් සෝදා වියළා ගැනීම ඉතාම වැදගත්. පරණ යට ඇඳුම් පාවිච්චි කළාට කමක් නැහැ. නමුත් ඒවා ඉතාම පිරිසුදුව තියෙන්න ඕන.


ඔසප් කාලයට
ඒ වගේම ඔසප් සමයේදී පාවිච්චි කරන යට ඇඳුමක් වුණත් සෝදා පිරිසුදු කර භාවිතයට ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔසප් සමයේ පරණ යට කලිසම් පාවිච්චි කරන්නට, එහි ගැටලුවක් නැහැ. එසේ නොකළා යැයි ඇතිවන ගැටලුවකුත් නැහැ. පිරිසුදුකම තමයි වැදගත්.


සිර ඇඳුම්
ඒ වගේම යට ඇඳුමක් තෝරා ගනිද්දී සිරුරට ඉතාම හොඳින් ගැළපෙන යට ඇඳුමක් ගන්න. අධික හිර ඇඳුම් ගැනීමෙන් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ වගේම තුවාල වේදනා ඇතිවීමටත් ඉඩ තිබෙනවා.ඒ වගේම ඉතාම ලිහිල් යට ඇඳුම් ගැනීමෙන් වුණත් ඔබව අපහසුතාවට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඉතාම වැදගත් දෙය ඔබේ සනීපාරක්‍ෂාවයි.යට ඇඳුම් මිලදී ගන්න කලින් දෙවතාවක් හිතලා බලන එකත් වැදගත් කරුණක්. එයට හේතුව සනීපාරක්‍ෂාව සහ පිරිසුදුකම වගේම ඔබේ සුවපහසුවත් ඉතාම වැදගත් කරුණු වීමයි.




මෙය උපුටා ගෑනිමකිමම අජානි සෑන්ඩ්‍රා

Friday, December 5, 2014

දිලිප දිපා වෙච්ච කතාව. 4

දිලිප දිපා වෙච්ච කතාව. 4






ඒක හරිම ලස්සනයි බාත් ටබ් එකකුත් තියනවා තුවායක් වෙනම එල්ලලා තියනවා එයා වාඩි වෙලා චු කලා පස්සේ බාත් ටබ් එක පුරවලා හොදට නා ගත්තා එයා නාන කොටත් බොරු තන් දෙක ගලවන්න හෑදුවා ඒක ගලවන්න බෑරි විදියටම අලවලා දිපට බයත් හිතුනා මෑඩමට මෙක ගලවන්න බෑරි වෙයිද කියලා කොහොමහරි දිපා නාලා ඉවරවෙලා පිහිදාගෙන කෙල්ලෙක් වගේ තන් දෙක වෑහෙන්න තුවාය ඈදගෙන කාමරයට අවා එයා කබඩ් එක ලගට ගිහින ඒක අරින්න හෑදුවා ඒක ලොක් කරලා දෑන් මොකද කරන්නේ එයා දොර ඈරගෙන ගිහින් මායාගේ කාමරය ලගට ගිහින් තට්ටු කලා මායා මයා කියලා මයා දොර ඈරියා මොකද දිපා කියලා ඈහෑව්වා දිපා මායා දිහා බලාගෙන හිටියා එයා ඈදගෙන හිටියේ හරිම දුහුල් ඈදුමක් එයාගේ තන් දෙක පෙනවා යටට රෝස  පෑන්ටියක්  ඈදලා හිටියා මොකද දිපා මගේ දිහා කන්න වගේ බලන්නේ කියලා මායා අහෑව්වා නෑ නෑ ඔයා ඈදගෙන ඉන්න ඈදුම හරිම දුහුල් ඔයාගේ තන් දෙක පෙනවා ආ එකද වෑඩිය හිතන්න එපා ඔයා මොකටද මගේ කාමරෙට අවේ ආ අනේ මට අදින්න ඈදුමක් නෑනේ අර කබඩ් එක ලොක් කරලා මොකද මම කරන්නේ කියලා දිපා ඈහෑව්වා පොඩ්ඩක් ඉන්න කියලා කාමරය ඈතුලට ගිය මායා දිපට ඈදුමක් ගෙනත් දුන්නා ආ මේක  ඈදගන්න කියලා කිව්වා දිපා එකත් අරගෙන  කාමරයට ගිහින් ඒක ඈද ගත්තා හරිම දුහුල් ඈදුමක් මායා ඈදගෙන හිටිය ඈදුම වගෙමයි ඒකෙන් ඔක්කොම එලියට පෙනවා දිපට ලෑජ්ජාවකුත් ඈති උනා එයා ටිකක් වෙලා ඈදේ හාන්සි වෙලා හිටියා ටික වෙලාවකින් මායා කාමරයට අවා ආ ඔයා නිදිද කියලා අහාගෙන අපි පහලට යමු කෑම කන්න කියලා මයා කිව්වා මායා මෙහෙම යන්න බෑනේ කියලා දිපා කිව්වා මොකටද ලෑජ්ජ වෙන්නේ මෙහේ පිරිමි අය නෑනේ අනික ඔයා බොරු යොනික් එක්කනේ ඉන්නේ හෙලුවෙන් නෙමෙයිනේ මෙ එන්න යන්න කියලා මයා කිව්වා පඩි පෙල බහිනකොට මෙන්න මේ වගේ ලස්සනට ඈවිදින්න කියලා මායා දිපාට කියලා දුන්නා

ආ මේ ඉන්නේ අපේ අමුත්ති එන්න දිපා කෑම කන්න කියලා මෑඩම් කිව්වා හා කියලා දිපා කෑම මෙසයට ඈවිත් වාඩි උනා කොහොමද මෙහේ හොදයිද ප්‍රශ්නයක් නෑද්ද කියලා මෑඩම් ඈහෑව්වා වරදක් නෑ කියලා දිපා කිව්වා දිපා ඔයා කතා කරනකොට ටිකක් කෙල්ලෙක් වගේ කතා කරන්න මොකද දෑන් ඔයා කෙල්ලෙක් නිසා හා කියලා දිපා කිව්වා මෑඩම් මේ බොරු තන් දෙක ගලවන්න පුලුවන් නේද කියලා දිපා අහෑව්වා ඔව් ඔව් ලමයො බය වෙන්න එපා මේ කෑම කන්න කියලා මෑඩම් කිව්වා කට්ටියම කෑම කෑවා එන්න අපි ටිවි බලමු කියලා මෑඩම් කිව්වා හා කියලා දිපයි මායයි දෙන්නම ටිවි බලන්න ගියා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා


Thursday, October 30, 2014

ඉදුනිල් 22 කොටස

ඉදුනිල් 22  කොටස





කොහොම උනත් අපේ ලොකු අම්මා ගියේ අවුරුදට පස්සේ එයා යනකොට අපිට වෙසක් එකට කොළඹ එන්න කියලා කිව්වා අපේ අම්මත් හා කියලා කිව්වා අපේ ඉස්කොලෙත් පටන් ගත්තා අපිත් ඉස්කොලේ ගියා මට දෑන් ලමයි කියන්නේ දිත්තලා කියලා මට දෑන් කෙල්ලෙක් වෙන්න ගොඩක් ආසයි කොහොම හරි ඔන්න වෙසක් එකත් ලං උනා මම අම්මාට කිව්වා අම්මා අපි කොළඹ යනවාද කියලා අම්මා කිව්වා තාත්තාගෙන් අහලා කියන්නම් කියලා.මම හෑමදාම වගේ කෙල්ලෙක් ඈදුම් අදිනවා අම්මා දෑන් හෑමදාම පාඩම් බලන්න එන්නේ නෑ මොකද මම දෑන් හොදට පාඩම් වෙඩ කරන නිසා
ඊලග දව්සේ අම්මා කිව්වා තාත්තා වෙසක් එකත කොළඹ යමු කියලා කිව්වා කියලා අපිට දෑන් වෑන් එකක් තියන නිසා කට්ටියටම ‍යන්න පුලුවන් කිසිම කරදරයක් නෑතුව ඔන්න වේසක් එකට කලින් දවසේ අපි ඈදුම් ලෑස්ති කරගත්තා අම්මා මගේ කාමරයට ආවා පුතා ඔයා කොල්ලේක් වගේ විතරක් අදින්නා ඈදුම් ගන්න මොකද අපි පිට තෑනකට යන නිසා කියලා අම්මා කිව්වා මම හා කියලා කිව්වා ඔන්න අපි වෙසක් දවසේ ලොකු අම්මාගේ ගෙදර ගියා අපි ටිකක් දවල් වෙලා තමයි ගියේ අපි ලොකු අම්මාගේ ගෙදර යනකොත එයා දවල්ට කෑම උයලා තිබුනා ලොකු අම්මලගේ ගෙවල් තිබුනේ බොරෑල්ලේ කොහොම හරි අපි රෑ වෙලා වෙසක් බලන්න ගියා පුදුම සෙනගක් හිට්යේ හෑම තෑනම දන්සල් තිබුනා අපි ගෙදර එන කොට රෑ 12 ට ලගයි අපි ඈවිල්ලා ඈග හොදගෙන නිදා ගත්තා අම්මයි තත්තයි එක කාමරයක හිටියේ අක්කයි නංගියි ලොකු අම්මාගේ කාමරේ නිද ගත්තා මම එක කාමරයක නිදා ගත්තේ ඒ කාමරය පොඩි අක්කාගේ කාමරය හරිම ලස්සනයි රොස පාට තින්ත ගාලා තිබුනේ ඈදත දාලා තියන රෙදිත් ලස්සනයි මල් තියන රෙද්දක් තමයි දාල තිබුනේ හරිම පිලිවලයි පොත් මෙසයකුයි රෙදි කබඩ් එකකුයි තිබුනා මම කාමරේ දොර වහාලා කබඩ් එක ඈරලා බෑලුවා පොඩි අක්කාගේ අදුම් තිබුනා  මම ගවුමක්  අරගෙන බලුවා එවා මට ඈති මම  අරගෙන ඈදට ආවා ඊට පස්සේ මම එක ඈද ගත්තා ලයිට් නිමලා ඈවිත් ඈදේ හාන්සි වෙලා හිටියා මට රෑ නින්ද ගියේම නෑ මොකද මම පිට තෑනක මේ වගේ ඉන්න නිසා කොහොම හරි පාන්දර මම ගවුම ගලවලා කබඩ් එකට දාලා දොර වහලා ඈදේ හාන්සි වේලා හිටියා අපේ කට්ටිය උදෙට කාලා ගෙදර යන්න ලෑස්ති උනා අපි ලොකු අම්මාත වෑදලා යන්න වෑන් එකට නගින කොට ලොකු අම්මා කිව්වා පුතා විභාගය කරලා එන්න මෙහේ ඉදලා ඉගෙන ගන්න දෑන් මෙහේ කවුරුත් නෑනේ කියලා පස්සේ අම්මා කිව්වා පුතා විභාගය කලාම බලමු කියලා කොහොම හරි අපි වෙසක් බලලා ගෙදර අවා මත දෑන් කොළඹ යන්න ආසයි මොකද ලොකු අම්මාලගේ ගෙදර කවුරුත් නෑනේ  අනික පොඩි අක්කාගේ ඈදුම මට අදින්නත් පුලුවන් නිසා කොහොම හරි කාලය ගෙවිලා ගියා ලොකු අම්මා අපේ ගෙදරට් කතා කරන හෑම වෙලාවෙම මාව කොළඹ එවන්න කියලා අම්මාට කියනවා කියලා අම්මා මට කිව්වා ඔන්න ඉතින් දෙසෑම්බර් මාසෙත් අවා මම හොඩ්ට පාඩම් කරලා විභාගෙට ලෙස්ති වෙලා හිටියේ එක නිසා මම බය නෑතුව විභාගය කලා


ඊලග කොටසින් හමුවෙමු

මම අජානි සෑන්ඩ්‍රා

ගුණාත්මක නයිටි රෙදි

ගුණාත්මක නයිටි රෙදි

ගුණාත්මක නයිටි රෙදි
විඩාබර දවසක නිමාව සනිටුහන් කරනුයේ රාත්‍රී සුවපහසු නින්දයි. මේ සඳහා සුදුසු පරිසරයක් වගේම සුදුසු රාත්‍රී ඇඳුමකිනුත් ගත සරසා ගතහොත් තමයි නින්දේ සැබෑ ආශ්වාදය ඔබට අත්විඳිය හැකි වනුයේ. තෝරා ගනු ලබන රාත්‍රී ඇඳුම දහවල් කාලයේ ඔබ අඳිනා අනෙකුත් සියලුම ඇඳුම්වලට වඩා විශේෂ විය යුතුයි. ඒ තරමටම මේ රාත්‍රී ඇඳුම ගැන අවධානයක් තිබීම වැදගත්. ඔබ දන්නවාද රාත්‍රියේ ඇඳගෙන සිටිනා ඇඳුම සෞඛ්‍යාරක්ෂිත විය යුතුයි. බාල මහලු, තරුණ යන මේ ඕනෑම අයෙක් රාත්‍රී නින්ද සඳහා වෙන්වූ ඇඳුමක් භාවිත කළ යුතුය. ඔබ මෙවැනි ඇඳුමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝයි.
රාත්‍රී නිදන ඇඳුම් සඳහා වඩාත් උසස් ප්‍රමිතියකින් යුතු රෙදි මිලදී ගන්න නම් දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය ඉදිරිපිට ඇති වෙළෙඳ සල් වඩාත් සුදුසුයි. ඉන් අනතුරුව ඔබ මේ ඇඳුම මසන්නේ ඔබට ද ඔබේ දරුවාට ද නැතිනම් මවට හෝ සොහොයුරියට ද යන්න තීරණයකර ඒ අනුව වයසට, සිරුරට ගැළපෙන රෙදි වර්ගය හා ප්‍රමාණය තෝරා ගන්න.

මේ දිනවල තරුණියන් වඩාත් ඇලුම් කරන රාත්‍රී නිදන ඇඳුමේ රෙදි වර්ගය වන්නේ රැන්ග්ලර් රෙද්දයි. එයත් වෙළෙඳපොළේ වර්ග කීපයක් වේ. මල්, ටෙඩි බෙයාර්, ඉලක්කම්, අක්ෂර, සංකේත ආදිය මුද්‍රිත රැන්ග්ලර් රෙදි A, B, C  ලෙස වර්ග තුනක් යටතේ අලෙවි කෙරේ. A වර්ගයේ මීටරයක් රු. 135, B වර්ගයේ මීටරයක් රු. 125 සහ C වර්ගයේ මුද්‍රිත රෙද්දෙන් මීටරයක් රු. 112 ක් වේ. මේවා අඟල් 45 සහ අඟල් 60 පළල ලෙසින් ලබා ගත හැකියි. නිල්, කහ, රෝස, දම්, තැඹිලි යන ඕනෑම වර්ණයකින් ද ඔබේ රුචිකත්වය අනුව වෙළෙඳපොළෙන් පහසුවෙන් ගන්නත් පුළුවන්.
තනි වර්ණයෙන් යුත් රැන්ග්ලර් රෙදි ද ප්‍රමිතිය අනුව A, B, C වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. ඒ අනුව A වර්ගයේ අඟල් 45 පළල රෙදි මීටරයක් රු. 60 කි. B වර්ගයේ අඟල් 45 පළල ලයිට් කලර් රෙදි මීටරයක් රු. 76 කි. C වර්ගයෙන් අඟල් 45 පළල රැන්ග්ලර් තනි පැහැති රෙදි මීටරයක් රු. 66 ක් වේ. මේවා අඟල් 60 පළලින් ද ලබාගත හැකියි.

රැන්ග්ලර් රෙදිවලට අමතරව පොලියෙස්ටර් (ටී ෂර්ට් මෙටීරියල්) රෙද්දෙන් ද රාත්‍රී ඇඳුම මසාගත හැකිවේ. ඒ සඳහා උනන්දු වන ඔබට අඟල් 60 පළල සුදු පැහැති පොලියෙස්ටර් රෙදි මීටර් එකක් රු. 135 කටත් තද වර්ණයන්ගෙන් රෙදි මීටර් එකක් රු. 147.50 කටත් ලබා ගන්න පුළුවන්. ඊළඟට P.C. රෙදි ද, එහි කපු 35% ද පොලියෙස්ටර් 65% ද වශයෙන් ඇත. ඒවා අඟල් 60 පළලින් සුදු පැහැති රෙදි මීටරයක් රු. 230 ක් වේ. නිල්, තැඹිලි, රෝස, කොළ රෙදි මීටර් එකක් රු. 245 ක් වේ. ලාකොස්ට් වර්ගයේ රෙදි කිලෝ වශයෙන් අලෙවි කෙරේ. කිලෝ එකක් රු. 900 ක් වේ.මේ අනුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට රාත්‍රී නිදන ඇඳුම සඳහා රෙදි තොග සහ සිල්ලර මිලට දැන් ඉතා පහසුවෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී. ඔබ මෙම අලෙවිසල් වලටම නිදන ඇඳුම් මැසීම සඳහා ඇනවුම් ලබා 




























දෙන්නේ නම් මසකට පෙර ලබා දිය යුතුයි. ඒ අනුව විවිධ විලාසිතා රැගත් මංගල දින රාත්‍රී නිදන ඇඳුම, කුඩා දියණියන් සඳහා, තරුණියන් සඳහා වගේම රෝගී වුවන් සඳහා ගැළපෙන නිදන ඇඳුම් සුව පහසු පරිදි මසාදීමට මෙම වෙළෙඳසල් හිමියෝ කටයුතු කරති.



විශේෂ ස්තුතිය – ‘Rado’ Enterprises හි මර්ජාන් අකීල්ට
ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල
ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

මෙය උපුටා ගෑනිමකි

මම අජානි සෑන්ඩ්‍රා

දෙපා හැඩ කරන පාවහන්

දෙපා හැඩ කරන පාවහන්


උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යාමට සූදානම් වී සිටින ඔබ නවීන පන්නයේ ඇඳුම් මෙන්ම පාවහන් ද මිල දී ගැනීමට හිත පිරෙන සතුටකින් ඇති. ඔබේ ඒ තෝරා ගැනීම සඳහා විලාසිතා ලෝකයට එක් වුණු අලුත්ම පාවහන් විලාසිතා සොයා යන්නයි මේ සූදානම.
කොළඹ කොටුව මල්වත්ත පාරේ වගේම මහ වීදියේත් ජනප්‍රිය නාම ඇති අලෙවි සැල් ගණනාවක්ම තිබෙනවා. දේශීය මෙන්ම බැංකොක් හා චීන විලාසිතා රැගත් පාවහන් මේ උත්සව සමයේදී තරඟකාරී මිල ගණන් යටතේ ඔබට මිල දී ගන්නට හැකියි. මේ අතර සින්තටික් හා ලෙදර් නිමාවකින් යුතු විලාසිතා රාශියක් දැකිය හැකි අතර කල් පැවැත්ම අතින් ලෙදර් පාවහන් ඉහළ මට්ටමක පවතී. ඒත් විලාසිතා ප්‍රිය කරන්නන්ට සින්තටික් පාවහන් වඩාත් ගැළපේවි.
ඔබත් මෙවර සාප්පු සවාරියේ යෙදෙන්නට පෙර පාවහන් පිළිබඳ මේ දැනුම ද සිතට අරගෙන ගියොත් නම් මුදලේ වටිනාකමටත්, ඔබේ ලස්සන වැඩි කර ගන්නත් මනා පිටිවහලක් වේවි.
ඔබ සිහින් සිරුරක් ඇති තරමක් උස් කාන්තාවක් නම් උස් අඩියකින් යුතු පාවහන් ගැළපෙන්නේ නෑ. එවැන්නකින් ඔබේ උස ප්‍රමාණය තවත් වැඩි කර පෙන්වන අතර, වෙනස්ම ස්වරූපයක් පිළිබිඹු වේ. එවැනි අය මධ්‍යම ප්‍රමාණයේ අඩි සහිත පාවහන් පැළඳීම ඉතා සුදුසුයි. ඔබ තරමක් සිරුරෙන් මහත උසින් අඩු කාන්තාවක් නම් උසින් වැඩි අඩි සහිත පාවහන් කදිමයි. නමුත් ඔබ දිනපතා ගමනේ යෙදෙන කාන්තාවක් නම් උස් අඩි සහිත පාවහන් රෝගාබාධ රැසකට මුල පුරන්නට හේතු වේවි. දිනපතා උස් අඩි පාවහන් පැළඳීම මඟින් කොන්දේ සහ පාද අපහසුතා ඇතිවීමට ඉඩකඩ ඇති අතර ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
ඔබ දිනපතා රැකියාවට යන කාන්තාවක් නම් විශේෂයෙන්ම පාවහන් මිල දී ගැනීමට පෙර එය ශක්තිමත් හොඳ නිමාවකින් යුත්තක්දැයි පරීක්ෂා කරන්න. දිගුකාලීන භාවිතය සඳහා එය ඉතා ප්‍රයෝජනවත්ය. එමෙන්ම පාවහන් අලංකාර කිරීමට සහ නිමා කිරීමට යොදා ඇති රෙදි හා අනෙකුත් ආයිත්තම් මසා හෝ අලවා ඇතිදැයි විමසිලිමත් වන්න. බොහෝ විට මසා ඇති පාවහන් කල් පැවැත්ම අතින් ඉහළය. එමෙන්ම පාවහන් අලංකාර කිරීම සඳහා ද බකල්, ගාංචු, විසිතුරු ගල් වැනි දෑ යොදා තිබිය හැකිය. එවැනි දෑ ඔබේ ඇඳුමට හානියක් නොවන සේ් තෝරා ගැනීමට වග බලා ගන්න. ඔබ දිනපතා සාරිය අඳීන යුවතියක් නම් එම ගාංචු පැටලී සාරි ඉරී යා හැකිය.
ඔබ සැරසෙන ඇඳුමේ සහ බෑගයේ වර්ණයට ගැළපෙන අයුරින්ම පාවහන් තෝරා ගත හැකි නම් වඩාත් සුන්දරයි. නමුත් මුදල් පසුම්බිය සලකා බලා කළු, දුඹුරු සහ අළු වර්ණයන්ට හුරු පාවහන් තෝරා ගැනිම වඩාත් උචිත වන්නේ සියලුම ඇඳුම්වලට ගැළපෙන නිසයි. පාවහන් විලාසිතා සඳහා උනන්දුවක් දක්වන යෞවනියන්ගේ ජනප්‍රියම පාවහන් විලාසිතාව බවට පත්ව ඇත්තේ හීනි පටි සහිත පාවහන්ය. කෙසේ නමුදු ඔබට රිසි අයුරින් ඕනෑම වර්ගයක ඕනෑම ප්‍රමාණයේ පාවහන් මිල දී ගැනීමට වෙළෙඳ පොළේ ඕනෑ තරම් ඉඩ ප්‍රස්තාව ඇත. ඉතිං, ඔබත් පාවහන් මිල දී ගැනීමට පෙර මේ කරුණු ගැන ටිකත් හිතලා බැලුවා නම් හොඳයි නේද?


ලිව්වේ  දිල්ශානි නදීරා, සුරනි ඒකනායක

මෙය උපුටා ගෑනිමකි

මම අජානි සෑන්ඩ්‍රා