This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, March 28, 2018

ඉදුනිල් 24 කොටස

ඉදුනිල් 24  කොටස ඔන්න ඉතින් මම ලොකු අම්මා එක්ක ඊලග දවසෙ උදෙන්ම ලෑස්ති වෙලා නාරහෙන්පිට තියන වෘත්තිය පුහුණු මද්ධස්ථානයට ගියා මගේ සුදුසුකම් අනුව මට මුලික පරිගණක පුහුණු පාඨමාලාව ආරම්බ කරන්න පුලුවන් උනා. මගේ පන්තිය දෑනට පටන් අරගෙන තිබුනා එක නිසා මට ර්‍රලග දවසේ ඉදලා පන්තී එන්න කියලා කිව්වා ඉතින් අපි මුදල් ගෙවලා ගෙදර ආවා එන ගමන් ගමන් අපි දවල්ට කැම කඩේන් අරගෙන ආවා ගෙදර ඇවිත් දවල්ට කලා ටිවි බලලා ටිකක් නිදගතා මට ඇහැරුනේ ලොකු අම්මා තේ හදලා කතා කළාම...