
ඉදුනිල් 23 කොටස
විභාගය ඉවර
වෙලා මම ගෙදර හිටියා කඩෙට ගිහින් තාත්තට උදවු කලා ඔය අතර ලොකු අම්මා අපේ අම්මාට
කතා කරලා කියලා තිබුනා මාව කොළඹ එවන්න හොද කම්පියුටර් කොස් එකක් කරන්න දාන්නම්
කියලා ඔන්න අම්මා තාත්තාගෙන් අහලා තිබුනා තාත්තා හා කියලා මම කොළඹ යන්න ලෙස්ති උනා ඔන්න
අම්මා මගේ කාමරයට ඈවිත් මට කියනවා පුතා ඔයා කොළඹ ගියාම ඔයාට කෙල්ලෙක් වගේ ඈදුම්
අදින්න බෑරි වෙනවා ඔයාට එහෙම ඉන්න පුලුවන්ද කියලා මගෙන් ඈහුව්වා මම කිව්වා මට එහෙම
ඉන්න බෑ කියලා...